ජනාධිපතිගේ සමනලියන් ජනාධිපති ලේකම් කාර්යාලයේ… මටත් අත්දැකීම් තියෙනවා..- හිරුණිකා හෙලි කරයි..[Video]
November 8, 2018 at 10:00 am | lanka C news![ජනාධිපතිගේ සමනලියන් ජනාධිපති ලේකම් කාර්යාලයේ… මටත් අත්දැකීම් තියෙනවා..- හිරුණිකා හෙලි කරයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/11/hirunika.jpg)
රනිල් වික්‍රමසිංහ මහතාට සමනල ජීවිතයකට ගියේ යයි චෝදනා කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමනළියන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔහුගේ කාමරයේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
තමන් මේ බව ප්‍රකාශ කරන්නේ කිසිවකු විසින් කියූ දෙයක් අසා සිට නොව තම අත්දැකීමෙන් බවත් අසා සිටින ඇසින් දැක බවත් මන්ත්‍රීවරිය සඳහන් කරන්නීය.
අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ඇය මේ බව කියා සිටියාය.
රාධා ක්‍රිෂ්ණා වන් දේවල් තමන් දන්නා බවත් ඒවා දන්නා නිසාම තමන් එයින් කැපී ගිය බවත් ඇය තව දුරටත් පැවසුවාය.
Ane matath e office eke raddawak dennako
Kawda bola Samanala jeewithayak kiuwe? KANDAYAMAK……
Koti kandayam thiyenawa…
Makkama yana kandayam thiyenawa..
Singha kandayam thiyenawa….
Thoge piyatath kandayamak thibba. Ekata kiyanne Premachandra kandayama.
Thoge Defender kandayama….
Aney kukki, ara Hakeem/ Rishard ekka ekathuwela Makkama gihilla awa nam oya okkoma kachal duru wenawa.
lets dissolve parliament . Then all those MP’s less than 5 years serving parliament will not be entitled to a pension.
She is one.
හිරුනිකා එංගලන්තේ ඉගනගන්න ගිහිල්ලා කරපු සෙල්ලම් වගේ