ජනාධිපතිගේ සමනලියන් ජනාධිපති ලේකම් කාර්යාලයේ… මටත් අත්දැකීම් තියෙනවා..- හිරුණිකා හෙලි කරයි..[Video]

November 8, 2018 at 10:00 am | lanka C news
ජනාධිපතිගේ සමනලියන් ජනාධිපති ලේකම් කාර්යාලයේ… මටත් අත්දැකීම් තියෙනවා..- හිරුණිකා හෙලි කරයි..[Video]

රනිල් වික්‍රමසිංහ මහතාට සමනල ජීවිතයකට ගියේ යයි චෝදනා කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමනළියන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔහුගේ කාමරයේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

තමන් මේ බව ප්‍රකාශ කරන්නේ කිසිවකු විසින් කියූ දෙයක් අසා සිට නොව තම අත්දැකීමෙන් බවත් අසා සිටින ඇසින් දැක බවත් මන්ත්‍රීවරිය සඳහන් කරන්නීය.

අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ඇය මේ බව කියා සිටියාය.

රාධා ක‍්‍රිෂ්ණා වන් දේවල් තමන් දන්නා බවත් ඒවා දන්නා නිසාම තමන් එයින් කැපී ගිය බවත් ඇය තව දුරටත් පැවසුවාය.

254 views

34 Comments to “ජනාධිපතිගේ සමනලියන් ජනාධිපති ලේකම් කාර්යාලයේ… මටත් අත්දැකීම් තියෙනවා..- හිරුණිකා හෙලි කරයි..[Video]”

  1. kamal says:

    ජවිපෙට හා එක්සත් ජාතික පක්ෂයට වැරදුන තැන
    ඇත්තටම වැරදුනේ ජනාධිපති තුමා කිව්වා වගේ සමනල ජිවිතයකට ගරු කිරිමයි. ඔවුන් දන්නෙ නැ ජිවිතයක් සංස්කෘතියට සංපේක්ෂ බව. ඔවුන් ගෙන්න යන එංගලන්ත සංස්කෘතිය තුල බුදු දහම නැති වන වග ඔවුන්ට තේරෙන්නෙ නැ. කාම සුඛල්ලිකානු සමනල සංස්කෘතිය තුල සිට බුදු දහම අවබෝධ කල නොහැක. මිට සංස්කෘතිය පිලිබද ලොකු අධ්‍යනයක් කිරිමෙන් පසු කපටි එක්සත් ජාතික පක්ෂ සංස්කෘතියට විරුද්ධ හා කෘර ජවිපෙ සංස්කෘතියට විරුද්ධ ලංකාවේ 2025 ජනවාරි 8 ජනාධිපති වි අවසන් කර මහණ වෙන කමල්

  2. පොඩි එකා says:

    සමනලෙක් සමනලියක් පස්සේ යන ලෝක ස්වාභාවය… හැබැයි සමනල්ලු සමනලුන් පස්සේ යන එක බටහිර රටවල්වලට ඔබින දෙයක් වුනාට අපේ රට පාලනය බාර ගන්නා අය එහෙම සමනල්ලු වුනාම ඒක අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියලා මෙයාට නොතේරෙන්නේ.. මෙයත් බටහිර පන්නයට හැදිච්ච ගෑනියෙක් හින්දා…

  3. Chocolat_baba says:

    මේ ගෑනිට චන්දෙ දෙන හරක් ඉන්නවා, තාත්තා විකුණලා ඡන්ද කරල පාර්ලිමේන්තුවට ආවා hirunikar oya අවලංගු කාසියක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මිනිසුන්ගේ බදු මුදල්වලින් යැපෙන හිඟන්නියක්. Ube wage ගෑනු ඉන්න ඕන පාර්ලිමේන්තුවේ නෙමෙයි හිරගෙදර

  4. කුඩ්ඩා says:

    ඔයාට අත්දැකීම් තියෙනවා නම් කොහොමද මාර ජොලි ද?

    • A citizen says:

      When you make such a serious allegation ,you got to prove it. Have you witnessed such bed scenes?

    • Janathawa says:

      When you say that you too have such experience
      at that office, it implies to the people that you too have have been subjected to or undergone such experience there. Then why did not you make that allegation earlier?Or else you want to sling mud at him ,in return ?

  5. Nim says:

    ATH DAKEEMA NAM
    DAASS WA LIN DAKEEMATA
    WADAA WENAS DEYAK
    HIRU NIKA ” GAY ” ATH DAKAKEEMA
    GANA RAHAS POLICE
    AKA TA DEELA
    SOYABALIYA UTHIEE ??????😀😀😀😉😀😀

  6. හරක් නිකා says:

    තාත්තගේ කුඩු ජාවාරම් සල්ලි වලින් එංගලන්තට ගොස් කරපුවා මතක අැති

  7. Purawesiya says:

    ගණිකාවක් කීවලු මම තවම කන්නියාවක් කියලා…..

  8. mali says:

    A good lesson to mahinda ,he is the one who gave this useless woman every place to dominate.Now the country is suffering because of thsese women who have connections with LTTE diaspora.Better to dissolve the parliament and get a general election first and teach these rogue politicians a lesson.I think people are matured enough now to identify who is doing what and who is talking for whom.

  9. SS says:

    Let’s get Duminda Silva out to teach her a lesson.

  10. Seeya Baba says:

    when she was there you went in or when you with him she came in ? Is this you experience?

Main News