ජනාධිපතිගේ සරලකම බොරුවක්.. ආචාර වෙඩිමුර නැවැත්වුවත් ඊට සියල්ල වැය කර අවසන්…

January 4, 2020 at 2:10 pm | lanka C news
ජනාධිපතිගේ සරලකම බොරුවක්.. ආචාර වෙඩිමුර නැවැත්වුවත් ඊට සියල්ල වැය කර අවසන්…

නව පාර්ලිමේන්තුව සැසිය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ පැමිණෙන විට හමුදා උත්තමාචාර ආදිය නතර කර ද ඊට සියලූ වියදම් වියදම් වැයවී අවසන් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

සරල බව පෙන්වීමට ආචාර වෙඩිමුර පැවැත්වීම නැවැත්වුවද ඒ සඳහා කාලතුවක්කු හා භට කණ්ඩායම් පවා ගෙනැවිත් තිබූ බවද ඔවුන්ට පුහුණු කිරීම් ද සිදුකර අවසන් බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා තම සරල බව පෙන්වීමට සිතන විටද වියදම් සියල්ල වියදම් වී ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

41,777 Viewers

37 Comments to “ජනාධිපතිගේ සරලකම බොරුවක්.. ආචාර වෙඩිමුර නැවැත්වුවත් ඊට සියල්ල වැය කර අවසන්…”

  1. Sana says:

    Ane pala gembo. Thoge sajith sajith kiyana gembonta chanda aythiya ganna balapan. Mokada me para thawath chanda godak adu wei general election ekata.

  2. Ranji says:

    Wathura kiyala Gin beelada koheda? Ekatama innawane gon haththak uta aawadanna !

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    අර වොඩ්කා බෝතලේ වතුර දාගෙන බීල, වාහන අනතුරකින් ගෙයකට අලාභ කල කොල්ලට ලයිසන් තියනවද බලල දඩුවම් කරල ඒ ගෙවල් හිමියට වන්දියක් අරන් දෙමුද.

  4. Chinthana says:

    Let Range Bandara to increase his Habitual attitudes. He want be realized until he end of his journey of his life. Can you show us your statistics of expenses if you have….

  5. මූට තමයි UNP එකෙන් ජනපතිගෙ කියා කලපය විවේචනය කිරීමේ කොන්තාත්තුව දීල තියෙන්නෙ.

    ඒත් ඉතිං පැන්ෂන් ගිය පොලිස් කාරයෙකුට වොඩ්කා වතුය කරනව වගේ ලේසියෙන් අනෙක් දේවල් කරන්න බැහැ කියල UNP මොන්ගලයන්ට නොතේරෙන හැටි අම්මපා.

    අනෙක කෝ අර කුලියට ලියන්නො කවුරුත් මූට support එකකුත් නැති හැඩයි.

Main News