ජනාධිපතිගේ සහාය ගෝටාභයට..

August 12, 2019 at 9:20 am | lanka C news
ජනාධිපතිගේ සහාය ගෝටාභයට..

මීලග ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් පළාත් සභා මැතිවරණය කැඳවිය හැකි දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

එමෙන්ම මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහාය පල කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ දැක්වෙයි.

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප ඇති නැති වී ඇති නිසා ජනාධිපති බලතල අනුව වාර්තාව ගැසට් කිරීමෙන් පසු නීත්‍යායානුකූල කර පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.

එවැන්නක් සිදු කිරීම නීත්‍යානුකූල දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස දැන ගැනීම ජනාධිපතිවරයා ගේ අදහස් කර ඇතැද පුවත් වාර්තාවේ සදහන්ය.

69,828 Viewers

11 Comments to “ජනාධිපතිගේ සහාය ගෝටාභයට..”

  1. රන්බණ්ඩා says:

    තමන්ගෙන් රටට වුණු වැරැද්ද දැන්වත් නිවැරදි කොරන එකයි තියෙන්නෙ.

  2. ඔව් ලැජ්ජා බිය ඇති මිනිසකු නම් කළ යුත්තේ එයයි. ඒත් මෙතුමා නම් එවැනි ගුණ ඇති කෙනකු බව විශ්වාස කිරීම ඉතාම අපහසුයි. මෙතුමා දැන් කැහැපොට ගසන්නේ වාසි පිලට පැන තම ස්ථානය තහවුරු කර ගැනීමට බව පෙනේ. කිසි ලෙසකින්වත් විශ්වාසය තැබිය නොහැකි කුහක දෙපිටකාට්ටු ගති වලින් පිරි මොහු හැකි තරම් දුරින් තැබිය යුතු බාලයෙකි.

  3. vishnu says:

    මහින්ද අහුඋනත් ගොට නම්
    මූට අහුවෙන්නෑ

    • සිරා says:

      But Cardinal Malcolm Ranjith refused meeting this serial killer demanding justice for Rathupaswala victims !!!!
      Shame on him !!! Shame on Maharaja !!!! Shame on 225+1 villains

  4. karu_jayasuriaya says:

    තව රටවල් කිපයක් තියෙනවා නොගිය. ඉක්මනින්ම එවටත් යන්න තියෙනවා.

  5. Love nature says:

    නැගීසිටිය හැක එක්සත්වී.. බෙදී ගියොත් රට යයි සුන්වී ! එකම රටක්, එක හදගැස්මක්

  6. Nandasoma Suriyaarachchi says:

    ඔව් ලැජ්ජා බිය ඇති මිනිසකු නම් කළ යුත්තේ එයයි. ඒත් මෙතුමා නම් එවැනි ගුණ ඇති කෙනකු බව විශ්වාස කිරීම ඉතාම අපහසුයි. මෙතුමා දැන් කැහැපොට ගසන්නේ වාසි පිලට පැන තම ස්ථානය තහවුරු කර ගැනීමට බව පෙනේ. කිසි ලෙසකින්වත් විශ්වාසය තැබිය නොහැකි කුහක දෙපිටකාට්ටු ගති වලින් පිරි මොහු හැකි තරම් දුරින් තැබිය යුතු බාලයෙකි.

  7. sathya says:

    Maithree’wa ganna epa.
    Meka sarpayek.

  8. Open mind says:

    අනේ මා නැතත් කමක් නැහැ…….දුව පුතා බැනා ලේලි ගැන බලාගන්න ප්ලීස්……උං හරිහම්බ කළ ඒවා කොහොම දාලා යන්න ද…….අප්පා.

Main News