ජනාධිපතිගේ සාකච්චාව අසාර්ථකයි.. නැගෙනහිර පර්යන්තය 100%ක් රජය සතුවිය යුතුයි.. දශමයකින් පස්සට යන්නේ නෑ.. වරාය සේවකයෝ මහ සටනකට පණ පොවති..

January 14, 2021 at 3:36 am | lanka C news
ජනාධිපතිගේ සාකච්චාව අසාර්ථකයි.. නැගෙනහිර පර්යන්තය 100%ක් රජය සතුවිය යුතුයි.. දශමයකින් පස්සට යන්නේ නෑ.. වරාය සේවකයෝ මහ සටනකට පණ පොවති..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ඊට සහභාගී වූ වරාය වෘත්තිය සමිති නියෝජිතයෝ සදහන් කරති.

51%ක් වරාය අධිකාරියටත් 49% පුද්ගලික අංශයටත් එහි අයිතිය දිය යුතු බව ජනාධිපතිගේ අදහස වූ බව සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය.

නමුත් තම ස්ථාවර වන්නේ පර්යන්තයේ 100%ක් ලංකාව සතු විය යුතු බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය දශමයක් හෝ පසුපසට යාමට සූදානම් නැතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

37,867 views

55 Comments to “ජනාධිපතිගේ සාකච්චාව අසාර්ථකයි.. නැගෙනහිර පර්යන්තය 100%ක් රජය සතුවිය යුතුයි.. දශමයකින් පස්සට යන්නේ නෑ.. වරාය සේවකයෝ මහ සටනකට පණ පොවති..”

  1. roshan says:

    Govermemt is fully failed.if can not do properly ,hand it over and go

    • Ranjan says:

      It is YASAPALANAYA that gave the Port entirely to India & Japan. What are these fellow of the so called Port workers & Unions do? Were they bribed? Now are they being bribed by China?.

  2. A Sri Lankan says:

    Its far better for the Government to offer 49% of all the entities to be partially privatized thru the Colombo Stock Exchange with limits placed on foreign ownership.

    • ක්‍රිමිනල් says:

      According to the media reports, the Adani Group’s representative in Sri Lanka is Sathak Abdul Kadar, an Indian national. He is the Chairman of Serendib Flour Sathak AKMills and is also the local agent of Adani Global, a coal importer in Sri Lanka.
      India’s Adani Group has already launched a number of initiatives in Sri Lanka together with ‘Pyramid Wilmar’, a Singapore-based company that is a major business partner of the Adani Group.
      Sajad Mawzoon and Sathak Abdul Kadar are very close friends of ———- family . Fill in the blanks bro.

      • ක්‍රිමිනල් ge gani says:

        Sajad Mawzoon and Sathak Abdul Kadar are very close friends of the GU-VP SAKKILI family. Fill in the blanks bro.

  3. පොහොට්ටුවා says:

    රට කරන්නෙ සුලුතර කලු සුද්දෝ. මොහාන් පීරිස් ඇතුලු කලු සුද්දෝ නඩය පොහොට්ටුවේ බයියො ටික නල්ල මලේට නටවනවා. යහපාලනේට කැමති තීන්දු දෙන්නම් කියා අද ඇමෙරිකාවෙ. නලින් ද සිල්වාට මියන්මාරේ තානාපති පිදේනිය දී මුඛය වසා ඇත.

  4. රටට හිතැති says:

    මේ රජයෙන් රටම වික්කත් ඒ රටේ හොඳට මිසක් නරකට නෙවේ. යුඇන්පී ජේවීපී නඩේ රට විකුනන්නෙ රටේ විනාසෙට.

    • catseye says:

      BOOOHAHAHAAAAAAAA ratata hondak wenna rata wikunanawa….BOOHHAHHAHAHAH gedarata hondak wenna ge wikunapan

      • Ranjan says:

        Ekka kalle Yaspalanaya. Rata duwanna hemadema wikka. 49% thena eka wikinemak neme. 6% should be allocated to the workers & 43% to investors.

  5. Udrich says:

    Dan Nandasena kiva anik charithe eliyata aida danne naha

  6. assanga says:

    My Dear late Lalith Etulathmudalli
    Please make arrangements from Hevan to destroy all those who support selling Ports in Sri Lanka

  7. Ranjith(SPRRW) says:

    Ones who made arrangements to sell 100% ownership to India now asking or demanding 100% ownership back.Ha..ha…………….ha..

  8. abc says:

    අයිතිය 100% වරාය අධිකාරිය යටතේ තියාගන්න පුලුවන් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ වෙන්නේ මේක තාම හදලා ඉවර නැති නිසා අයෝජනයට අවශ්ය රුපියල බිලියන 40, 50 හොයාගන්නේ කොහෙන්ද? ඒකට අනිවාර්යෙන් ණයක් ගන්න වෙනවා. ණය ගන්නවටත් විරුද්දයි නේද අපේ මිනිස්සු? එතකොට අයිතිය 100%ක් තියාගෙන සන්වර්ධනය නොකර හිටියට වැඩක් තියෙනවද?

  9. mp says:

    Where were these heros when Hambanthota was given away to China in leu of fines for stopping port city…???

  10. Ssd says:

    අමන වෘතීය සමිති හම්බන්තොට ගෙඩිය පිටින්ම චීනට දෙනකොට බඩවල් උඩද දන්නෑ හිටියෙ..

    1999 රැජින පාලම පුද්ගලීකරණය නොකෙරුනානම් කොළඹ වරාය කියන්නෙ නැව් එන්නැති වරායක් වෙලා..

    නැගෙනහිර පර්යන්තය අනිවාර්යයෙන්ම පෞද්ගලීකරණය කෙරෙන්න ඕනා විතරක් නෙමේ jct එකත් පෞද්ගලීකරණය වෙන්න ඕනා… ඔය කාලකන්නි වෘතිය සමිති කාරයන්ගෙ කෙරුවාව දන්නෙ වරාය එක්ක ගනුදෙනු කරණ අය තමා…

Main News