ජනාධිපතිගේ සෘජු නියෝජිතයන් ජිනීවා සමුළුවට.. ජනපතිගෙන් සමුළුවට තද පණිවුඩයක්..

March 6, 2019 at 11:20 am | lanka C news
ජනාධිපතිගේ සෘජු නියෝජිතයන් ජිනීවා සමුළුවට.. ජනපතිගෙන් සමුළුවට තද පණිවුඩයක්..

මෙවර පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය සදහා තම නියෝජිතයන්ද සහභාගී කරවන බව ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඇමති සරත් අමුණුගම, ඇමති මහින්ද සමරසිංහ, උතුර ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් ඇතුළු පිරිසක් තම නියෝජිතයන් ලෙස ඊට සහභාගී කරවන බව ජනාධිපතිවරයා සදහන් කලේය.

අද ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප‍්‍රධානීන් සමග පැවති හමුවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

තම රටේ ප‍්‍රශ්න තම රට තුල විසදා ගැනීමට ඉඩ දෙන ලෙස ජිනීවාහිදී ඉල්ලා සිටීමට සූදානම් බවද ජනාධිපතිවරයා සදහන් කලේය.

34 views

12 Comments to “ජනාධිපතිගේ සෘජු නියෝජිතයන් ජිනීවා සමුළුවට.. ජනපතිගෙන් සමුළුවට තද පණිවුඩයක්..”

  1. Critic says:

    First I can’t say anything about the Governer but the rest do nothing for the sake of the country other than checking their secret bank accounts in Switzerland.

    • කිරාන් රටපත්තු says:

      ජනාධිපති ජිනීවා යවපු තුන්දෙනා නමි ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන්න දැනුම ඇති අය. ඒ අතරින් සරත් අමුණුගම සහ මහින්ද සමරසිංහ පරිණත අය.
      ඒගොල්ලො හොඳට ජාත්‍යන්තරය බැලන්ස් කරන හැටි දන්නවා. ජනාධිපති වගේ කටෙි බ්‍රෙික් නැති කතා ඔවුන් කියන්නෙ නෑ.
      ජනාධිපතිගෙ ආවෙිගය ඔවුන් එහේදි පිට කරන්නෙ නෑ.
      මෙහේට ඇවිත් ඔන්න අපි වැඩෙි දුන්න කියල ජනාධිපතිවත් බැලන්ස් කරන්න සූරයො.

  2. Nihal says:

    I am eagerly waiting to see international communities pants getting wet due to this hard massage.

  3. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    අරක කළා මේක කළා කියල නිදහසට කරුණු දක්වල වැඩක් නෑ.
    ප්‍රථිපල පෙන්නුවොත් විතරක් වැඩක් කළා කියල පිළිගන්නවා.

  4. පොළොන්නරැ විදානේ says:

    මෛත්‍රීපාල ශ්‍රීලංකාවෙදි වෙිදිකාවල්වල කරන කතා අහල UNO කාරයින්ට මුත්‍රා පිටවෙලා තියෙන්නෙ. නියෝජිත පිරිස ගියාම ජිනීවා UNO මානව හිමිකමි කාරයින්ට බඩයනවා ෂුවර්.
    CID සහ නීතිපති දෙන්නම DIG ට විරැද්ධව ජනාධිපති ඝාතණ කුමන්ත්‍රණය ගැන සාක්ෂි නෑ කියල උසාවියට කිවිව කියලත් ජිනීවා UNP කාරයින්ට කියන්න.
    උං බඩ අල්ලං හිනාවෙයි.

    • වරදට දඬුවම නියතයි says:

      නීතිපති ගැනනම් කිසිම සැකයක් නැහැ. නිකම් රනිල්ගේ පිම්පියෙක් පමණයි. එයා මහබැංකු වංචාව පිලිබඳ ජනාධිපති කොමිසමේදී මහබැංකු හොරකමේ මහා මොලකරු රනිල් වික්‍රමසිංහගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරපු විධිය මුළු ලෝකෙම දැක්කා. අවරුදු 30 පැවතුන වෙන්දේසික්‍රමය වෙනස්කරේ ඇයි? ඒකට තමුන් උපදෙස් දුන්නද? එහෙම උපදෙස් දුන්නනම් එවන් භාරදූර උපදේශයක් දෙන්න තරම් එම විෂය පිළිබඳව රනිල් වික්‍රමසිංහ වන ඔබට තියන සුදුසුකම හෝ නිපුනතාවය කුමක්ද? ඔය සරල ප්‍රශ්න කීපය අහන්න බැරි නීතිපති නිකම් රනිල්ගේ පිම්පියෙක් පමණයි. ඒ නිසා නීතිපති ගැන කතා වැඩක් නැහැ.

    • sampath says:

      ඞීඅයිජී නාලක ඝාතන කුමන්ත‍්‍රණයට සම්බන්ධයි- නි. සොලිසිටර් ජනරාල් උසාවියට දන්වයි. (http://divaina.com/daily/index.php/puwath-2/25014-2019-03-05-13-38-77)

  5. පොරමෝලා says:

    රාඝවාන් ෂුවර්ද ?

  6. kawinda says:

    me thun denaama tour ekka yanawa vitharai. kisima prathipathtiyak nethi janathawatath ratatath wedak nethi mas kandawal vitharai..

  7. රොසයිරෝ says:

    අන්න අරහේ සුද්දෝ බයවෙලා වෙව්ලනවලු

  8. mali says:

    useless 3 idiots. We will not expect anything from these fellows.Oppertunistic fellows .They will read something in a side room enjoy the trip make a bill of thousand thousand staying in a luxuary hotel come back.

Main News