ජනාධිපතිගේ හැසිරීම පොඩි ලමයෙකුටත් අන්තයි.. විධායක ජනාධිපති හිතන් ඉන්නේ ඔහු ප්‍රාදේශිය සභා මන්ත්‍රී කියලයි..

January 27, 2018 at 12:00 pm | lanka C news
ජනාධිපතිගේ හැසිරීම පොඩි ලමයෙකුටත් අන්තයි.. විධායක ජනාධිපති හිතන් ඉන්නේ ඔහු ප්‍රාදේශිය සභා මන්ත්‍රී කියලයි..

“බැදුම්කර කොමිසමේ වාර්තාව සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තා 2 හැකිනම් පෙබරවාරි 10 වෙනිදාට පෙර විවාදයට ගන්නා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අභියෝග කරලා තිබුණා. මට ප්‍රස්නේ තියෙන්නේ ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන තමන් රටේ ජනාධිපතිවරයා කියන එක දන්නේ නැද්ද කියන එකයි” යන්න පොදු විපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ප්‍රස්න කරයි.

“මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව කරන්නේ සිරිසේන ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් යුත් දෙමුහුන් ආණ්ඩුවක්, පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදි මේ ගැන තීරණයක් ගන්න ඔහුනට පුලුවන්, සිරිසේන ජනාධිපතිවරයා හැසිරෙන්නේ පොඩි ලමයෙකුටත් අන්ත විදියට. එතුමා මේ අභියෝගය කලා නම් හොදයි කණ්නාඩියක් ඉස්සරහට ගිහින,

සිරිසේන ජනාධිපතිට අමතක වෙලා එතුමා මේ රටේ ජනාධිපති කියලා, එතුමා හිතාගෙන ඉන්නේ තමන් තවමත් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් කියලා ද දන්නේ නැහ” යයි පොදු විපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පැවසු බැව් අද 27 වෙනිදා ලංකාදීප මුල් පිටුවේ සඳහන් වේ.

2 views

6 Comments to “ජනාධිපතිගේ හැසිරීම පොඩි ලමයෙකුටත් අන්තයි.. විධායක ජනාධිපති හිතන් ඉන්නේ ඔහු ප්‍රාදේශිය සභා මන්ත්‍රී කියලයි..”

  1. ajita de costa says:

    mu hesirenne higannek wage – rata ada palanaya karanne mafia kalliyak – board members – chandrika ( chairwoman) ranil , mangala , rajitha ( datha) + diaspora etcc

    • Susanthika says:

      Mr. Prasanna,

      During the forthcoming debate on the Bond Scam, please take up the following allegations/issues raised against the president as well.
      1. The report of Australian news media about his involvement in bribery incident.
      2. TV date frequency deal with Maharaja without calling for tenders.
      3. His son’s involvement in foreign currency racket and thuggery.
      4. The rice mafia maintained by his brother with the president’s support.

      Robbery is robbery irrespective of the people involved.
      Thank you

  2. kamalasirikuruwita says:

    සිරිසේන මහත්තයෝ , ඔය පැරදිච්ච හොරු වංචා කාරයෝ එක්ක තමන්ගේ නොවෙන තැනක මොන බලය තිබුනත් වැඩක් නැහැ. තවමත් ඔබට මහින්ද පාර්ශවය සමග එක්වන්න ප්‍රමාද නැහැ. පුහු කයිවාරු , පොර කතා නවත්තල , මෝඩ නියෝජිතයෝ යවන්නේ නැතුව ඔබම කෙලින් මහින්දට කතා කරන්න. කල රැවටීම හා පාවාදීම බරපතල නිසා මහින්දගේ හිතේ නැවත විස්වාසය ඇතිකළ හැකි වැඩ පිළිවෙලකට ගියොත් රටටත් හොඳවෙයි. ඔබටත් හොඳවෙයි. ඔබත් මුල් තැනක ඉඳල මහින්ද අගමැති කරලා, පිරිසිදු රටට හිතවාදී පාලනයක් අපට ලබා දෙන්න. ඔබ ආණ්ඩු පිහිටුවන්න එකතුවුනේ වැරදි මිනිසුන් එක්ක බව , දැන් ඔබ කියන කතා වලින් හොඳටම තේරුම් ගිහින් ඇති . රැවටීම්, බොරුකිම් , පාවාදීම් ,උප්පරවැට්ටි නැතිව දැන්වත් මහින්ද සමග අවන්කවම එකතුවන්න. වෙච්ච වැරදිවලට ජනතාවත් .මහින්දත් ඔබට සමාව දෙන බව අපට විස්වාසයි ඔබ වටේ ඉන්න තමන්ගේ වාසිය හා පැවැත්ම ගැන විතරක් යටි හිතේ තියාගෙන ඉන්න බොරු පුච්චානම් කාරයන්ට රැවටිලා ඔබෙත් රටෙත් අනාගතය විනාස කර ගන්න එපා.

    • Pal says:

      Dear Kamalasirikuruwita,

      Your suggestion is a wise one , before they take our country further backward but Sorysena is not on his own and he has to listen to his foreign agents led by Choura Rajina.
      They are all acting a drama and all these goons will continue to ruin the country.

  3. Rohitha says:

    nae ethuma hithan inne thama thawama g.s. unnehe kiyala hitan.

  4. Asaranaya says:

    Kamalasiri ! Great advice

Main News