ජනාධිපතිගේ ෆේස්බුක් සටහනට සන්නස්ගලගෙන් සිංහල පාඩමක්…
February 27, 2021 at 10:36 pm | lanka C news
සිංහල උපකාරක පන්ති ප්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාජ ජාල ගිණුම් හසුරුවන්නන් වෙත පණිවිඩයක් ලබා දී ඇත.
ජනාධිපතිවරයා ගේ සමාජ ජාල ගිණුමේ පළ කර තිබූ සටහනක අක්ෂර වින්‍යාසය ප්‍රශ්න කරමින් ඔහු මෙම සටහන තබා තිබේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ගිණුමේ ටික වේලාවකින් සන්නස්ගල මහතා විසින් පෙන්වා දී ඇති අඩුපාඩු සකස් කර ඇත.
Sannasgala ta kiyanna tv wala thiyena.. akshara , winyasaya haa sinhala basa kana eka puluwan nam hadanna kiyanna
සන්නස්ගල ගැන මොන ප්‍රශ්න තිබුනත් මිනිහගෙ සිංහල භාෂා විවරණය පිළිගත යුතුයි. සමහර චැනල්වල සහ වෙබ් සයිට්වල (lankacnews) ඇතුළුව බස හැසිරවීම අන්තිමයි.
Lankacnews kiyanne Rajapakshalage kakkussi hodana samaaja maadyak ne…They even never know the ethics or behaviour of a social media at least. Really pathetic
Sannasgala is trying to teach Sinhala grammar but he himself has used English word in his explanation. He has used the English word ”page” in Sinhala lettering. What a foolish teacher he is. Before he teaches others Sannasgala himself should have studied how to write in Sinhala language without using English words in Sinhala. These are the type of teachers we have in Sri Lanka. Sannasgala should be ashamed of himself. Sannasgala you learn before you teach others.
සොබාදහම පිළිගන්නේ විරුද්ධ ලින්ගිකයන් මිසක් සමලිංගික යන් නොවෙයි .සමලිංගිකත්වය යනු සොබා දහමේ විකෘතිය කි.
පළමුවෙන් සුද්දා ගෙනාපු මිසනාරි පාසල් ක්‍රමය අපේ රටේ තහනම් කල යුතුය.
Gammana walata kiyana eka weradi ne hari.Nandasenaya giyata passe game tiyana kele tikata kelawenawane………….
We are learnt that grammatical errors have been rectified. Is there no ethics to thank Sannasgala?
අද වන විට බස් නැසෙන ක්‍රම බොහෝ ඇත. සමාජ මාධ්‍ය තුල හා ගුවන් විදුලි නාලිකා තුල බස් හැසිරවීම එයට හොඳ ම උදාහරණය. ” මෙය අපගේ බස් නොවැ කොහොම කීවත් එය අපට වැටහේ, ව්‍යාකරණ අනවශ්‍ය කොටසකි. බස් එපාවෙන්නේ එතනින් ය ” යන අදහස අනාගත භාෂාව උදෙසා කරන විනාශය කි. තම මව් බිම මෙන් ම මව් බස රැක ගැනීම ද අප සැමගේ යුතුකම හා වගකීම වේ. උපුල් ශාන්ත සන්නස්ගල යනු මා දුටු විශිෂ්ටතම සිංහල සේවකයෙකි. ඔහු හෝ ප්රමුඛ වේ මේ කර්තව්‍ය කරනවා නම් එය අගය කල යුත්තකි.