ජනාධිපතිටත්, ආණ්ඩුවටත් විරුද්ව විශ්වාස භංග දෙකක් බාර දෙයි..

May 3, 2022 at 6:20 pm | lanka C news
ජනාධිපතිටත්, ආණ්ඩුවටත් විරුද්ව විශ්වාස භංග දෙකක් බාර දෙයි..

සමගි ජන බලවේගය විසින් අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත විශ්වාස භංග දෙකක් බාර දී තිබේ.

එම පක්‍ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ ජනාධිපතිට හා හා ආණ්ඩුවට එරෙහිව මෙම විශ්වාස භංග දෙක බාර දී ඇති බවයි.

මෙම විශ්වාස භංග බාර දෙන ලද්දේ කතානායක නිල නිවසේදීය.

26,825 views

29 Comments to “ජනාධිපතිටත්, ආණ්ඩුවටත් විරුද්ව විශ්වාස භංග දෙකක් බාර දෙයි..”

  1. Iraj says:

    දැන් දේසපාලන පොර පිටිය නියම සංදිස්තානයකට පැමින ඇත. මෙි විශ්වාසභංග 2ම ආන්ඩුව පරාජය කරනු ඇත. පාර්ලිමෙින්තුවෙි ප්‍රධාන විපක්සය ඉදිරිපත් කල බැවින් ඉන් පසු ඉබෙිම ආන්ඩුව ස්තාවරවනු ඇත.මහින්ද මහතාට අස්වීම වෙනුවට ඉබෙිම ඔහුගේ අගමැතිකම තැටියක තබා දුන්නා වැනිය. ජයවෙිවා සජිත් ඔබ දුරදිගබලා කටයුතු කර ඇත.

    • පුරවැසියා says:

      අගමැති කම තැටියක තබා දෙන්ඩ මොකද මයින්ද මාතියා බල්ලෙක් ද?

      වතුර පොල්කට්ටකුත් දෙන්ඩ වෙයිද

  2. Name says:

    රාජපක්ශ පවුල කාලකන්නි තමා. ඒත් මේ වෙලාවෙ ජනාධිපති ධුරය හිස් කරල, පාර්ලිමේන්තුව විසිරුවීමෙන් වෙන්නෙ ලොකු විනාශයක්.

  3. Buddhi says:

    Once Mahinda resigns which cannot be side stepped by him now as Mahanayakas have requested it so & an interim cabinet appointed we should normalize the situation banning any more protests & marches which only bring doom & gloom to the country.Thank you, the protests brought in some significant changes but call for resignation of Gota is more by extremists & diaspora driven.Catholic church,muslim extremists & diaspora want this not by the majority who now want to see peace & way forward with the interim cabinet.The interim cabinet should soon bring in laws to scrap MPs concessions which experts like Gamini Wijesinghe advocated.Patriots like Wimal Udaya Gevindu should be in the cabinet to see this movement is not dragged away by JVP hooligans & extremist & diaspora forces.

    • Buddhi has good ideas says:

      How about offering the post of President to one Mahanayaka and the post of the Prime Minister to another Mahanayaka, post of Speaker and the opposition leader to the other two Mahanayakas.

  4. kumdhar says:

    ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයා විශ්වාසභංගයකින් ඉවත්කළ නොහැක. නීතිඥවරයෙක් වන ප්‍රතීභා මහනාම මහතා මෙය අද පැහැදිලි කළේය.

  5. Neela says:

    මෝඩ සජියා ගෝල්පේස් ගිහිල්ලා සිංදුවක් ගහලා තරුණයින්ට ජොලියක් දීලා කතා නොකර නිකං බලා හිටියා නම් මීට වඩා ජනප්‍රිය වෙන්න තිබුණා. මාලුවා නහින්නේ කට නිසා.

  6. Piyadasa Yalagala says:

    In fact needless to say majority citizens of Island nation has lost confidence of Rajapaseke family line of corrupted polices & politics since 2005 by deeds of higher level of corruptions by leadership of Mahinda R….

  7. Piyadasa Yalagala says:

    In fact needless to say majority citizens of Island nation has lost confidence of Rajapaseke family line of corrupted polices & politics since 2005 by deeds of higher level of corruptions by leadership of Mahinda R….They covered up UNP led govt Central Bank robbery by Ranil & Sajith way of governance.

    • English student says:

      Piya your sentence is too too short. Why do you write this short sentences.
      Please explain.

Main News