ජනාධිපතිටත් ඇමරිකාවට ඇතුළු වීමේ තහනමක්.. ?

February 16, 2020 at 9:20 am | lanka C news
ජනාධිපතිටත් ඇමරිකාවට ඇතුළු වීමේ තහනමක්.. ?

ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම තහනම් කරමින් ශ්‍රී ලංකා හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතාට පනවා ඇති තහනම හෙළා දකින බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කරති.

මෙම තහනම ඔවුන් විසින් පනවා ඇත්තේ ඇමරිකාව සමග යෝජිත ගිවිසුම් අත්සන් කරවා ගැනීමට පෙළඹවීමට විය හැකි යයිද උන්වහන්සේ කියා සිටිති.

මෙම කටයුතු ඉදිරියටම ගියොත් ඉදිරියේදී ජනාධිපතිවරයා ඇතුළු තවත් ඉහළ නිලධාරීන්ට ද මේ ආකාරයේ තහනම් පැනවිය හැකි බවද උන්වහන්සේ පැවසූහ.

මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් නා හිමියන් මේ බව කියා සිටියහ.

61,514 Viewers

24 Comments to “ජනාධිපතිටත් ඇමරිකාවට ඇතුළු වීමේ තහනමක්.. ?”

  1. අංකූරා says:

    අපායට ඇතුලුවීම තහනම් කියලා කෙනෙකුට නියෝගයක් ආවොත් ඒක ඇත්තටම සතුටට කාරනයක්නේ !!!.

    • Sandun Dhammika says:

      US marines and US citizens are rejected to enter to USA ?
      This is odd !
      They hate their own citizens ?

    • ඇමරිකාවෙි පෙන්ටගනයට සි අයි ඒ එකට අවශය සැලසුමි තමයි ට්‍රමිප් ක්‍රියාත්මක කරන්නේ මෙිවා වසර ගනනාවකට පෙර සැලසුමිකරපුවා ටිකින් ටික තමයි ක්‍රියාත්මක කරන්නේ ඇරිකාවෙි හුරතලා ජේ ආර් තමයි මෙිවාට පාරකැපුවෙි ඒවාට උදවිකරපු අය තමයි චන්ද්‍රිකා රනිල් ඇතුලු අමිබැටිටයෝටික ගොටාභය මෙිවා තේරැමි ගතයුතුයි

    • Lakshman says:

      Good then we can join Russia, China, Iran, Cuba coalition.

  2. Sun says:

    Most of the American politicians are very wicked and they want to continue the old imperialism in a different way round the world saying supreme democracy. What they want is supreme imperialism round the world and suck the resources from them. The foolish people keeping their heads bent and accept the rudeness of the politicians. They want to control the world but inner is boiling with hatred and pressure. Their life span is short and full of mental problems.

  3. Saman says:

    Ha ha meya kalabala wena epaa. Oyita wadiya saasane rakaganna wadathiyenawa. Maligaawa langa paara ariyaanam hondanadda ape arinne nathiwa

    • The Citizens says:

      The funniest thing is though they seem try to use it to exploit
      other countries using human rights etc. ,America is not a member of the International court of justice ,yet.

  4. Kalana says:

    Mokata yanawada e kaalakanni ratata… Paaharayange ratata..

  5. Critic says:

    Not to worry Mr President! That’s the nature of the world policeman,and they don’t want to see the country goes into right direction and want to sabotage that country by hook or by crook.So that’s the same thing is happening in the China. These Yankees are always trying to destroy strong economies, except the Whites, in the world.

  6. සමන් says:

    හාමුදුරුවෝ කිව්වනම් ඒක ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට වැඩිය ෂුවර්! – කෙහෙම් මල!!!. දන්න සිලේකුත් නැ නොදන්න බණකුත් නැ. ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රශ්න විසඳගනියි. හාමුදුරුවෝ දන්න දෙයක් කරගෙන ඉන්න!

    • රට ඇතුලෙ ප්‍රස්න වලට නම් හැමදාම නිහඬ යි.

      ඒවගැන අවබෝධයක් නැති උනාට, ජාත්‍යන්තරේ ප්‍රස්න ගැන නම් හසල දැනුමක් තියෙන්නේ උන්නාන්සේලාට.

  7. Bitter Truth says:

    MCC අත්සන් කරවා ගැනීමට ඇමරිකානු දඟ දැමීම ආරම්භ කරන ලදී.

    මේ අවස්ථාවේ අප කළයුත්තේ රජය ශක්තිමත් කිරීමයි. ජනපති තුමන්ගේ දැක්ම ක්‍රියාත්මක කිරීමටත්, කුමන්ත්‍රණ පැරදවීමටත්, ඊලඟ ජන්දෙදි වත් 2/3ක පැහැදිලි බලයක් සහිත ආණ්ඩුවක් හදමු!

  8. යුධ සමයෙත් ඔවැනි නරි නාටක නටපු රටක් තමයි අැමරිකාව කියන ගනිකා මඩම. දැනුත් වෙනසක් නැහැ වෙනස යනු දේශපාලන භුමිකාවේ නටන NGO අවතාර. උන්ට රටක් නොව අවශ්‍ය ඩොලර් පමණි. අනික අනියම් බලය. ඉතිං මේ බුද්ධ දේශයක් කියා විතරක් මතකයේ තබාගෙන ඉදිරි අනාගතය දෙස බලා සිටිමු.

  9. අැමරිකාවේ වරදාන ලබා ගන්නා ගෙවල හැත්ත එන්න එන්නම පිලිකාවක් ලෙස පැතිරෙනවා. අන්තිමට උන්ට තට්ටු වෙනකම් උන්ම දන්නේ නැහැ. ගෝඨාභය මැතිදුනේ ජනතා අශිර්වාදය ඔබතුමා සමගයි

  10. Aurora says:

    ඇමෙරිකාවට ත්‍රස්තවාදය පරාද කරන්න නොහැකි වුනාට ත්‍රස්තවාදය පරාජය කරපු ශ්‍රී ලංකාවටත් රස්තවාදය පරාජයකරන්න දායකවුන නායකයන්ටත් කෙනෙහිලිකම් කරනවා. ඊට ප්‍රධාන හේතුව ලැජ්ජාව සහ අපට ත්‍රස්තවාදය පරාජය කරන්න නොහැකිවනලෙස ත්‍රස්තවාදීන් පෝෂණය කරමින් බලවත් කලේ ඇමෙරිකාව නිසා. අවසානයේ නන්දිකඩාල් වල එකමිටට පැරදුණේ LTTE සමඟම උන්ව පෝෂණය කරමින් බලවත් කල USA , UK ,EU , UN සහ ඉන්දියාවේ ශ්‍රී ලංකාවට සතුරු බලවේගයන්ය. අපි අපේ රට සහ ත්‍රස්තවාදය විනාශකළ නායකයන්ට පීඩා කරන එක තමයි මේ ත්‍රස්තවාදී රාජ්‍ය කරන්නේ. රට වැසියන් විධියට අප කලයුත්තේ ළඟ එන මැතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඇතුළු රජයට චන්දය ලබාදී ත්‍රස්තවාදී ඇමෙරිකාවට දැනෙන පණිවුඩයක් දීමයි.

  11. ගමරාළ says:

    ලංකාවේ ඉන්න පාහර බැල්ලි ව ලංකාවේන් එලොලා එම ඉඩම වහාම රජයට පවරාගන්න. නයි රෙද්ද පල්ලෙ දාගෙන කනො කනො කියලා කැගහන්නෙ නැතුව .

  12. Love nature says:

    අපිත් පහරක් ගහමු ප්‍රිමා පාන් කෑමෙන් වළකිමු

  13. David Milli-banda says:

    යමරජු says: You are right
    Lakshman says: You are more Correct

    American policy : DO WHAT WE SAY. DO NOT DO WHAT WE DO.
    To keep us on a leash…. Human Rights & NGOs are the tools.

  14. ranjan says:

    ඇමරිකාව කියන්නේ ඉතිහාසයක් නැති රටක් .ඒ නිසාම උන් ඉතිහාසයක් සම්ප්‍රදායක් ඇති රටවල් සමග තරහයි

  15. We are Lions says:

    Please understand this is not America speaking…
    This is Tamil tiger’s diaspora money speaking…

  16. aniwa says:

    our gota sir never cancelled his US citizenship, every rice eating donkey knows that. So there’s no way in million years that he would get banned because he is an American.
    Jaya wewa ape sir an appachchi.

    • Podi_eka says:

      ඇමරිකාව නිසා තමයි අද අපේ රට තියෙන්නේ.නැතිනම් හබස්. මේවා ලියන්න ඉස්සර කල්පනා කරනවා බූරුවන් වගේ කතා කරන්නේ නැතුව. ඩයස්පෝරාව ගිහින් අනුකම්පා හිතෙන ලොකු ලොකු මහත්තුරු හම්බවෙලා මෙහෙමයි, එහෙම යි කියලා අඩා වැලපිලා කිව්වාම ඔවුන් විශ්වාස කරනවා. අපේ රටේ කරන කපටි වැඩ ඒ අය දන්නේ නැහැ. ඒ රටවල් වල කපටි වැඩ කරන්නේ නැති නිසා මහත්තුරු මුන්ගේ දේවල් විශ්වාස කරනවා.

  17. tikka says:

    who cares to enter USA. we dont need any more rubbish

Main News