ජනාධිපතිටත් ඇමරිකාවට ඇතුළු වීමේ තහනමක්.. ?
February 16, 2020 at 9:20 am | lanka C news
ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම තහනම් කරමින් ශ්‍රී ලංකා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට පනවා ඇති තහනම හෙළා දකින බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කරති.
මෙම තහනම ඔවුන් විසින් පනවා ඇත්තේ ඇමරිකාව සමග යෝජිත ගිවිසුම් අත්සන් කරවා ගැනීමට පෙළඹවීමට විය හැකි යයිද උන්වහන්සේ කියා සිටිති.
මෙම කටයුතු ඉදිරියටම ගියොත් ඉදිරියේදී ජනාධිපතිවරයා ඇතුළු තවත් ඉහළ නිලධාරීන්ට ද මේ ආකාරයේ තහනම් පැනවිය හැකි බවද උන්වහන්සේ පැවසූහ.
මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් නා හිමියන් මේ බව කියා සිටියහ.
අපායට ඇතුලුවීම තහනම් කියලා කෙනෙකුට නියෝගයක් ආවොත් ඒක ඇත්තටම සතුටට කාරනයක්නේ !!!.
US marines and US citizens are rejected to enter to USA ?
This is odd !
They hate their own citizens ?
If America do that definitely we need to swept out US embassy from Srilanka without further notice!
ඇමරිකාවෙි පෙන්ටගනයට සි අයි ඒ එකට අවශය සැලසුමි තමයි ට්‍රමිප් ක්‍රියාත්මක කරන්නේ මෙිවා වසර ගනනාවකට පෙර සැලසුමිකරපුවා ටිකින් ටික තමයි ක්‍රියාත්මක කරන්නේ ඇරිකාවෙි හුරතලා ජේ ආර් තමයි මෙිවාට පාරකැපුවෙි ඒවාට උදවිකරපු අය තමයි චන්ද්‍රිකා රනිල් ඇතුලු අමිබැටිටයෝටික ගොටාභය මෙිවා තේරැමි ගතයුතුයි
Good then we can join Russia, China, Iran, Cuba coalition.
Most of the American politicians are very wicked and they want to continue the old imperialism in a different way round the world saying supreme democracy. What they want is supreme imperialism round the world and suck the resources from them. The foolish people keeping their heads bent and accept the rudeness of the politicians. They want to control the world but inner is boiling with hatred and pressure. Their life span is short and full of mental problems.
Ha ha meya kalabala wena epaa. Oyita wadiya saasane rakaganna wadathiyenawa. Maligaawa langa paara ariyaanam hondanadda ape arinne nathiwa
The funniest thing is though they seem try to use it to exploit
other countries using human rights etc. ,America is not a member of the International court of justice ,yet.
Mokata yanawada e kaalakanni ratata… Paaharayange ratata..
Not to worry Mr President! That’s the nature of the world policeman,and they don’t want to see the country goes into right direction and want to sabotage that country by hook or by crook.So that’s the same thing is happening in the China. These Yankees are always trying to destroy strong economies, except the Whites, in the world.
හාමුදුරුවෝ කිව්වනම් ඒක ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට වැඩිය ෂුවර්! – කෙහෙම් මල!!!. දන්න සිලේකුත් නැ නොදන්න බණකුත් නැ. ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රශ්න විසඳගනියි. හාමුදුරුවෝ දන්න දෙයක් කරගෙන ඉන්න!
රට ඇතුලෙ ප්‍රස්න වලට නම් හැමදාම නිහඬ යි.
ඒවගැන අවබෝධයක් නැති උනාට, ජාත්‍යන්තරේ ප්‍රස්න ගැන නම් හසල දැනුමක් තියෙන්නේ උන්නාන්සේලාට.
MCC අත්සන් කරවා ගැනීමට ඇමරිකානු දඟ දැමීම ආරම්භ කරන ලදී.
මේ අවස්ථාවේ අප කළයුත්තේ රජය ශක්තිමත් කිරීමයි. ජනපති තුමන්ගේ දැක්ම ක්‍රියාත්මක කිරීමටත්, කුමන්ත්‍රණ පැරදවීමටත්, ඊලඟ ජන්දෙදි වත් 2/3ක පැහැදිලි බලයක් සහිත ආණ්ඩුවක් හදමු!
යුධ සමයෙත් ඔවැනි නරි නාටක නටපු රටක් තමයි අැමරිකාව කියන ගනිකා මඩම. දැනුත් වෙනසක් නැහැ වෙනස යනු දේශපාලන භුමිකාවේ නටන NGO අවතාර. උන්ට රටක් නොව අවශ්‍ය ඩොලර් පමණි. අනික අනියම් බලය. ඉතිං මේ බුද්ධ දේශයක් කියා විතරක් මතකයේ තබාගෙන ඉදිරි අනාගතය දෙස බලා සිටිමු.
අැමරිකාවේ වරදාන ලබා ගන්නා ගෙවල හැත්ත එන්න එන්නම පිලිකාවක් ලෙස පැතිරෙනවා. අන්තිමට උන්ට තට්ටු වෙනකම් උන්ම දන්නේ නැහැ. ගෝඨාභය මැතිදුනේ ජනතා අශිර්වාදය ඔබතුමා සමගයි
ඇමෙරිකාවට ත්‍රස්තවාදය පරාද කරන්න නොහැකි වුනාට ත්‍රස්තවාදය පරාජය කරපු ශ්‍රී ලංකාවටත් රස්තවාදය පරාජයකරන්න දායකවුන නායකයන්ටත් කෙනෙහිලිකම් කරනවා. ඊට ප්‍රධාන හේතුව ලැජ්ජාව සහ අපට ත්‍රස්තවාදය පරාජය කරන්න නොහැකිවනලෙස ත්රස්තවාදීන් පෝෂණය කරමින් බලවත් කලේ ඇමෙරිකාව නිසා. අවසානයේ නන්දිකඩාල් වල එකමිටට පැරදුණේ LTTE සමඟම උන්ව පෝෂණය කරමින් බලවත් කල USA , UK ,EU , UN සහ ඉන්දියාවේ ශ්‍රී ලංකාවට සතුරු බලවේගයන්ය. අපි අපේ රට සහ ත්‍රස්තවාදය විනාශකළ නායකයන්ට පීඩා කරන එක තමයි මේ ත්‍රස්තවාදී රාජ්‍ය කරන්නේ. රට වැසියන් විධියට අප කලයුත්තේ ළඟ එන මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජයට චන්දය ලබාදී ත්‍රස්තවාදී ඇමෙරිකාවට දැනෙන පණිවුඩයක් දීමයි.