ජනාධිපතිටත් ඇමරිකාවට ඇතුළු වීමේ තහනමක්.. ?
February 16, 2020 at 9:20 am | lanka C news
ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම තහනම් කරමින් ශ්‍රී ලංකා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට පනවා ඇති තහනම හෙළා දකින බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කරති.
මෙම තහනම ඔවුන් විසින් පනවා ඇත්තේ ඇමරිකාව සමග යෝජිත ගිවිසුම් අත්සන් කරවා ගැනීමට පෙළඹවීමට විය හැකි යයිද උන්වහන්සේ කියා සිටිති.
මෙම කටයුතු ඉදිරියටම ගියොත් ඉදිරියේදී ජනාධිපතිවරයා ඇතුළු තවත් ඉහළ නිලධාරීන්ට ද මේ ආකාරයේ තහනම් පැනවිය හැකි බවද උන්වහන්සේ පැවසූහ.
මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් නා හිමියන් මේ බව කියා සිටියහ.
ලංකාවේ ඉන්න පාහර බැල්ලි ව ලංකාවේන් එලොලා එම ඉඩම වහාම රජයට පවරාගන්න. නයි රෙද්ද පල්ලෙ දාගෙන කනො කනො කියලා කැගහන්නෙ නැතුව .
අපිත් පහරක් ගහමු ප්‍රිමා පාන් කෑමෙන් වළකිමු
යමරජු says: You are right
Lakshman says: You are more Correct
American policy : DO WHAT WE SAY. DO NOT DO WHAT WE DO.
To keep us on a leash…. Human Rights & NGOs are the tools.
ඇමරිකාව කියන්නේ ඉතිහාසයක් නැති රටක් .ඒ නිසාම උන් ඉතිහාසයක් සම්ප්රදායක් ඇති රටවල් සමග තරහයි
Please understand this is not America speaking…
This is Tamil tiger’s diaspora money speaking…
our gota sir never cancelled his US citizenship, every rice eating donkey knows that. So there’s no way in million years that he would get banned because he is an American.
Jaya wewa ape sir an appachchi.
ඇමරිකාව නිසා තමයි අද අපේ රට තියෙන්නේ.නැතිනම් හබස්. මේවා ලියන්න ඉස්සර කල්පනා කරනවා බූරුවන් වගේ කතා කරන්නේ නැතුව. ඩයස්පෝරාව ගිහින් අනුකම්පා හිතෙන ලොකු ලොකු මහත්තුරු හම්බවෙලා මෙහෙමයි, එහෙම යි කියලා අඩා වැලපිලා කිව්වාම ඔවුන් විශ්වාස කරනවා. අපේ රටේ කරන කපටි වැඩ ඒ අය දන්නේ නැහැ. ඒ රටවල් වල කපටි වැඩ කරන්නේ නැති නිසා මහත්තුරු මුන්ගේ දේවල් විශ්වාස කරනවා.
who cares to enter USA. we dont need any more rubbish