ජනාධිපතිටත් පස්සෙ දොරෙන් ඇතුළු වෙන්න නොදී ආරක්ෂකයින් හරවා යවයි..
November 27, 2017 at 10:15 pm | lanka C news
රෝගී වී කොළඹ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින තම හිතවතෙකු බැලීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයෙ (26) දිනයේ එහි ගියත් රෝහලේ ආරක්ෂක නිලධාරීන් ඔහුට බාධා කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
ජනාධිපතිවරයා රැුගත් වාහනය රෝහලට ඇතුළු වීමට උග්සාහ දරා ඇත්තේ රෝහලේ පිටවීමේ දොරටුවෙනි.
එහි සිටි ආරක්ෂක නිලධාරීන් වාහනයට ඇතුළුවීමට ඉඩ දී නැති අතර ජනාධිපතිවරයා එහි සිටින බවත් නොදැන සිට ඇති බවද වාර්තාවේ දැක්වෙයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකර වාහනය ආපසු ගොස් ප්‍රධාන ගේට්ටුවෙන් රෝහලට ඇතුළු වී තිබෙන බවද සදහන්ය.
පිටවීමේ ගේට්ටුවෙන් වාහන ඇතුළු කලහොත් ආරක්ෂක නිලධාරීන්ගේ වැටුපෙන් යම් මුලදක් කපා දැමීමේ නීතියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඔවුන් එසේ කටයුතු කර ඇති බවද පැවසෙයි.
කෙසේ වෙතත් ඊට ටික වේලාවකට පසු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ආරක්ෂක නිලධාරීන්ගේ විරෝධය නොතකා එම දොරටුවෙන් රෝහල පරිශ්‍රයට ඇතුළු වී තිබෙන බවද වාර්තාවන්හි දැක්වෙයි.
මේ අදර ආදල ආරක්ෂන නිලධාරීන් දෙදෙනා ඊයේ පස්වරුවේ මරදාන පොලීසිය විසින් කැදවා තිබූ බව සදහන් වන අතර ඒ කුමන හේතුවක් නිසාදැයි වාර්තා නොවෙයි.
Poor security guards who did their jobs well!
We will see lot of Dramas like this in near future…
This is the only agenda remains for him to prove his BORU SARALA BAWA…
HE DID THE SAME TYPE OF DRAMA WHILE TRAVELING IN THE AIRCRAFT SOMETIME BACK.
SLFP ‘s main agenda in the near future is dramas of this type…
So please don’t give publicity to these cunning tricks to mislead public.
රාජිතට නම් ඇත්තටම මානසික ආතතිය බව පේනව…..
කිව්වේ මේක යහපාලනය කියල නේද ? එසේනම් තම උසස් නිලධාරින් තමන්ට පනවා ඇති උපදෙස් අනුව ක්‍රියා කරන සේවකයන් දෙදෙනෙක් පොලිසියට කැඳවන්නේ අයි ?
බටහිර රටවල ජනාදිපතිවරුන් අගමැතිවරුන් පවා මාර්ග වැරදි වලට පොලිසියෙන් නවතා දඩ ගසන බව පාරම් බෑවේ තොපිම නේද ?එසේනම් මේ මිනිසුන් දෙදෙනාගේ කාලය නාස්ති කලේ ඇයි?
good employees, must give a promotion with a salary increase.
this is how it should work.
කවුද දැන් නියම ඒකාධිපතිලා ?
The initial mistake is why enter from the wrong side. The normal practice ?
ස්වාධින රාජ්යසෙවා කොමිශන් එකක් පත්කලේ නිලධාරින්ට හරියට නිදහසේ නිතියට අනුව රාජකාරි කරන්න කියලා නේද. රජ්‍ය සේවා කොමිසම මොකද කියන්නෙ. අර හරක් විජේසුරිය, පිරිමි නර්ස් කවුරු වෙනුවෙන්ද පෙනිසිටින්නෙ.
අපි නම් දන්නෙ පිරිමි මිසී කියල
if this has happened to our friend, then the two security guards will be no more
Kathawa dolawen gamana payin nam api balaporoththu une ne.eka wenasak nowe katath samana neethiyak thama apita ona.eka sahajeewanaya.