ජනාධිපතිටත්, මටත් මෙහෙම ආණ්ඩුවක ඉන්න බෑ.. හෙට තීරණාත්මකයි..- රාජිත

July 1, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපතිටත්, මටත් මෙහෙම ආණ්ඩුවක ඉන්න බෑ.. හෙට තීරණාත්මකයි..- රාජිත

මෙරටට චින දුම්වැටි ආනයනය කලහොත් එවන් ආණ්ඩුවක තමන්ට හෝ ජනාධිපතිවරයාට සිටිය නොහැකි යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

චීන සිගරට් ලංකාවට ගෙන්වීම ගැන තමන් හෙට කැබිනට් මණ්ඩලයේදී තීරනාත්මකව කතා කිරීමට අදහස් කරන බවත් කී ඔහු ජනාධිපති ආරම්භ කල සටන තමන් ඉදිරියට ගෙන ගිය බව ද කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹදී පැවැති ‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය’ අවසන් දින උත්සවය අමතමිනි.

63,547 Viewers

18 Comments to “ජනාධිපතිටත්, මටත් මෙහෙම ආණ්ඩුවක ඉන්න බෑ.. හෙට තීරණාත්මකයි..- රාජිත”

  1. Niru says:

    This donkey doesn’t realize that we cannot live with a government controlled by assholes like him

  2. Rata Wenuwen says:

    පතියට අන්චියක් අදින්න කානුකටා සැරසෙනු ඇත

  3. Nihal says:

    Rat smells the ship is sinking and try to jump in to the otherside for political gain.

  4. Lebbe says:

    Newa gilena bawa danagena Mu ayith SLFP ekata panina wage hadane. Siratath aba saranayi.

  5. පොඩි එකා says:

    තීරණාත්මකව කතා කරලා ඉතින් කොහාට යන්නද… දැනට ඉතුරු වෙලා තියෙන්නේ ද්‍රවිඩ සංධානේ විතරයි.. ඒ්කට නං යන්න පුළුවන්…

    • බිල්ල says:

      ඇයි හකීම්ගේ මුස්ලිම් කොංග්‍රස් එකට හරි රිෂාර්ඩ්ගේ පක්ෂෙට හරි යන්න පුළුවන්. වැඩේ සිම්පල්. කොන කැපුවා, පැන්නා.

    • senalika says:

      ඇයි ප‍ොහොට්ටුව

  6. Sam Fernando says:

    Sure this rascal is planning a jump. If he join SLPP, hundreds of thousands of votes will be lost for Mahindra.

  7. මාතර සුනිල් says:

    කුඩු බිස්නස් වලට ඕව අදාළ නැහැ නේද කුණු දතෝ. මට මාළු නැව් අටක් ගන්න ඕන කුඩු බිස්නස් කරලා.

  8. අනාවැකිය says:

    “දෙවියන් පය ගහන්න එපා කියන තැන මෝඩයෝ බඩ පිනුම් ගසති”
    කාදිනල්තුමා 225ටම කිව්වා අවුරැදු 71ක් ඔවුන් දිගින් දිගටම අසමත් බවත් හා බැස යන ලෙසත්..
    ජනතාවගේ විනිශ්චය එය බවත් උන් වහනසේ පැවසුවා…
    ජනතාවට ශිෂ්ඨසම්පන්න,යුක්තිගරැක තමන්ගේම නව පාලනයක් අවශ්‍යවී ඇති බවත් උන්වහන්සේ පැවසුවා
    දේව වචනය “පය ගහන්න එපා ඉවත් වෙන්න” කියද්දී එය සවනට නෑසුනා සේ මහින්දලා,රනිල්ලා ඇතුලු 225 බඩ පිනුම් ගසනවා…දෙවියන්ගේ කෝපය ජනතාවගේ නැගිටීමකින් ඔවුන් වෙත එනු ඇත.

    • 77 UNP says:

      225 ම ඉවත්වෙන්න කියන්නෝ නිසැකවම සිරිසේනට 2015 චන්දෙදීල රටට සිරිසේන සහ යහපාලනය කරපු විනාශය දැක කම්පාවී දැන් තමුන්ගේ දිව ඇදන් කන්න තරම් තරහකින් ඉන්න අයයි. රටේ විනාසෙට තම දායකත්වය ඔවුන්ගේ හර්දසාක්ෂිය කීතු කීතු ඉරනවා. මහින්දට චන්දෙදුන් අයගේ මැතිවරණ පරාජය සහ සිරිසේනගේ ද්‍රෝහීකම පිළිබඳව තරහක් සහ කලකිරීමක් තම හර්දසාක්ෂියේ වැලපීමක් නැත. තමුන් 2015 නිවැරදි තීරණයක් ගත්තැයි සැනසීමක් ඔවුන් තුල ඇත. බොරු තර්ක දමා යහපාලන ගිලෙන නැවෙන් පනින්නේ ජනතා කෝපයට බියෙන්.

  9. ගරසරප says:

    ලංකාවේ ඉන්න මේ දේශපාලන ඔස්තාද්ලා ඇනගන්නෙ තමන්ගේ එකම ටෙක්නික් එක නැවත නැවත කරන්න ගිහිල්ලා. රාජිතලා දේශපාලන කුමන්ත්‍රණ කර කර හිටිය කාලෙ ගියා. රාජිතල, එස් බී ලා නැතුව චන්ද කරන්න කොන්දක් නැත්නම් ගෙදරට වෙලා ඉන්න.

  10. පොරමෝලා says:

    එජාපෙ නායකත්වය ගන්න බොහෝ අය පොර කන බැවින් තම සිහින බොඳවූ දන්තයා නායකත්වයේ රික්තයක් ඇතිවී ඇති ශ්‍රීලනිපෙට පැන්නොත් හරි කියල හිතනව වගේ

  11. අකුලාගෙන පලකො යන්න..නැව් දතා.... says:

    අකුලාගෙන පලකො යන්න..නැව් දතා….සුව පකා…

  12. Mahesh Gamage says:

    mu paninna hadanne

    gaanna nan epa me paharayawa

    me tharam padada ekek lankawe politics wala thawath naha

    hak

  13. Sunny says:

    This idiot is trying to be SLFP presidential candidate. Royal Plan of Ranil to divide votes

Main News