ජනාධිපතිට ආරක්‍ෂක ඇමතිමක දරන්න බෑ…

September 2, 2020 at 12:00 pm | lanka C news
ජනාධිපතිට ආරක්‍ෂක ඇමතිමක දරන්න බෑ…

සේනාධිනායකයා වශයෙන් රටේ ආරක්ෂාවට වගකිවයුත්තා වන ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධූරය දැරීමට හැකියාව 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් අහුරා ඇති බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

ඊට හොඳම උදාහරණය වන්නේ පාස්කු ඉරිදා දින ප්‍රහාර එල්ල වූ බෝම්බ ප්‍රහාරය බව ද ඔහු පැවසීය.

ආරක්ෂක අමාත්‍ය ධූරය ජනාධිපතිවරයාට සෘජුව ක්‍රියා කිරීමට බලා බලය නැති වීම හේතුවෙන් එම ප්‍රහාරය එල්ල වූ බව ද ඔහු පැවසීය.

ජනාධිපතිවරයාට ඉහළින් බලය ලැබෙන සේ පිහිටුවා ඇති කොමිෂන් සභාවල බලතල ලැබීම 19 සංශෝධනයෙන් සිදු වූ ඉතාම භයානක තත්වයක් යයිද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් නිසි දැනුවත්කමක් නැති පිරිසක් 19 වන සංශෝධනය ඉවත් කිරීම මහා අපරාධයක් සේ සලකමින් සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දී පැවති ජනහමුවක් අමතමිනි.

53,389 views

16 Comments to “ජනාධිපතිට ආරක්‍ෂක ඇමතිමක දරන්න බෑ…”

  1. wijebahu says:

    Shameless Idiot Professor, who is a Dirt cleaner of Rajapassas. this guy was involved in drafting 19th. Paraya bugger go to hell.

    • Modaya says:

      Totally agree. He is a hybrid of both kabaraya and thalagoya…

    • පචබාහු says:

      දන්න මගුලකුත් නෑ. හැම එකටම හොට දානව. මොට්ටබාහු.

      • ලංකා says:

        මේ පොල් නාම්බ ඉන්නෙ කලු සුද්දොත් එක්ක ජවුසන් නටන්න. මේක නිසා පොහොට්ටුවට එක ඡන්දයක් ලැබුණෙ නෑ. ඔන්න ශ්‍රේෂ්ඨාධිකරණය බුද්ධ ශාසන අමාත්‍යාංශය ජනාධිපතිවරයා තියානොගෙන කුරුණෑගලින් පත්වූ මන්ත්‍රීවරයෙකු ට දීම ගැන නඩුව ගන්නව. ඇවිල්ල ඒ නඩුවට කරුනු කිව්වනම් හරිනෙ. ඒවට එන්නෙ නෑ..අවොත් මේ ගොයියගෙ නීති විශාරද පට්ටම ගැලවෙනවනෙ

    • Kevin says:

      ජයන්පති කියන පිස්සා තමා ඒක කෙටුම්පත් කරේ. මේ මනුස්සයා නෙවෙයි බන්…

      • Boo says:

        ජයම්පති කියන්නෙ සුද්දන්ගෙ පුප හෝදන වහලෙක්, දැන් සුද්දන්ගෙ දෙපා ලඟ වැටිලා අනාතයෙක් වගේ සෙරෙප්පු ලෙව කකා ඉන්නෙ.

  2. sira says:

    depath naya

  3. Mtmmanvar says:

    19 wiyawasta sansodanaya parlimant gene a welawe oya den narakay kiyana Mahinda atulu pohottuwe okkoma parlimant eke Ata ussala neda sammata kare. Eda Hoda eka Ada narak une kohomada GL?

  4. Banda says:

    Typical bullshit from this disgraceful professor trying to justify 20th amendment

  5. Sirisena says:

    Not true. Sirisena was the Defense Minister in 2019. That amendment is effective only after the new president. Professor has turned into an idiot?

    • Siribiris says:

      You are eating your own argument my friend. .. What you say is the new president cannot be the defense minister but sirisena was.

      • rw says:

        GL is trying to whitewash Sirisena. 19th amendment allowed Sirisena to hold defence portfolio until end of his term.

  6. Deshapremi says:

    So according to our profesori we have nobody in charge of defense today. Will the pohottu government agree with this opinion or disagree? ????

  7. Jeevani Kariyawas says:

    Oi Wijebahu you are an uneducated Jeppa, How dare you sayhedrafted the 19th. It was the UNP/JVP Jayampathi who drafted it and now he is claiming refugee status in Switerzerland. You are a real ‘kuhaka’ bastard.

  8. Kevin says:

    පාස්කු කතාව නම් අමු ගොන් කතාවක්. සිරිසේනයා යටතේ තමයි පොලීසිය ඇතුලුව සියලුම ආරක්ෂක අන්ශ තිවුනේ. උවමනාවක් නොතිබීම තමා ලොකුම හේතුව. අනික රනිල් වගේ මෝඩයෙක් අගැමති වීමත් එක හේතුවක්.

Main News