ජනාධිපතිට ආර්ථික දැනුමක් නෑ.. ඔහුට රට පාලනය කරන්න බෑ…

December 20, 2021 at 4:40 pm | lanka C news
ජනාධිපතිට ආර්ථික දැනුමක් නෑ.. ඔහුට රට පාලනය කරන්න බෑ…

‘ගෝටාභය රාජපක්ෂ මහතාගෙ ආර්ථිකය පිලිබද නොහැකියාව එදා පුවත් පත් සාකච්ඡාවෙදී හෙලි උනා. නොහැකියාව වැහුවා. අති බහුතරයක් මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව තියෙන පුද්ගලයෙකුගේ නොහැකියාව වහලා රටේ ජනාධිපති වෙන්න ඉඩ සැලැස්සුවා මාද්‍ය මේකට වග කියන්න ඕනේ.පිටරටක මෙහෙම උනානම් ඡන්දය පරාදයි අපෙක්ෂකයා’ විපක්ශ නායක කාර්යාලයෙදි මාද්‍ය හමුවකට සහභාගි වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල මහත මෙම අදහස් පල කර සිටියේය.

‘ආර්ථිකය මෙහෙයවන්න පලපුරුද්ද තියෙන්න ඕනේ.පාර්ලිමේන්තුවේ හැම අමාත්‍යාංශයකටම කාර්්‍ය සාධක බලකායක් පත්කරලා. ඇමතිවරුන්ට වැඩක් නෑ.

ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂක වුනාට පස්සේ පුවත්පත් සාකච්ඡාවක් තිබ්බා.දේශීය, ජාත්‍යන්තර මාධ්‍යවේදීන් පවා හිටියා.අවසානයේ ප්‍රශ්ණ දෙක තුනක් ඇහුවා ආර්ථීකය ගැන නමුත් උත්තර දුන්නද ? සිරස ලක්ෂපති එකේ ලයිෆ් ලයින් එක වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ලයිෆ් ලයින් එකක් ඉල්ලුවා.

ආර්ථිකය ගැන ප්‍රශ්ණයකට උත්තර දෙන්න බැරිනම් කොහොමද රට පාලනය කරන්නේ? නමුත් මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව වැහුවා. අති බහුතරයක් මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව තියෙන පුද්ගලයෙකුගේ නොහැකියාව වහලා රටේ ජනාධිපති වෙන්න ඉඩ සැලැස්සුවා මාද්‍ය මේකට වග කියන්න ඕනේ.පිටරටක මෙහෙම උනානම් ඡන්දය පරාදයි අපෙක්ෂකයා’

– මාධ්‍ය එකකය.

25,344 views

25 Comments to “ජනාධිපතිට ආර්ථික දැනුමක් නෑ.. ඔහුට රට පාලනය කරන්න බෑ…”

  1. Sinhalaya says:

    Me matanam hodatama palapuruduyi horakala, thopiwa rawattala, suddnge asuchi gilala ,sinhalayawa pawadeela ,sulujathikayange passa lewala mata thibena palapurudu thawa thibenawa, mage dewal hariyatama hoyala dannawath ethine

  2. kanday says:

    ගෝඨාභය ආර්ථිකය සුරැකීමට වඩා ජීවිත බේරා ගැනීමට ප්‍රමුඛත්වය දුන්නේය.
    අපි හැමෝම ගොඩක් ස්තුතිවන්ත විය යුතුයි. දැන් අපි මැසිවිලි නැඟීම වෙනුවට එක්ව ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කළ යුතුයි.

    • Kamala 🤗 says:

      ඔව් ඒත් අපේ මිනිස්සුන්ට කළ හොඳ පේන්නෙ නෑ. නරක විතරයිනෙ පේන්නෙ. පෝර ගැන ගත් තීන්දුවෙ යම් අඩුපාඩු තිබුනත් ඒක කොයිතරම් හොඳ තීරණයක්ද? වරද උනේ ගොවීන් දැනුවත් නොකර දේශීය බීජ ව්‍යාප්ත නොකර වැඩේ පටන් ගත් නිසයි..

  3. Gotabay says:

    වටේ ඉන්න හොරු එක්කයි මේ රට කරන්න බැරි…ජනාධිපති වරු කීදෙනෙක්නම් චාටර් වෙලා ගියාද මුන් හින්දා….අපතයෝ……කොමිස් හොරු….

  4. කිරි හාමි says:

    අපිට නං හොඳටම පුළුවං , ඇයි අපිට හොරකං කොරන්නත් හොඳටම තේරෙනව නේ . නැතුව බෑ නෙ . අපිත් හැදෙන්න ඕනනෙ .

  5. නිමා says:

    මයිත්රිපාල සිරිසේනගේ ආර්ථික දැනුම සුපර් නිසාද පත්කර ගත්තෙ

  6. sdsdsd says:

    එතකොට උඹලා ෆොන්සේකයි සිරිසේනවයි දෙපාරකට ගෙන්න හැදුවේ උන්ට ආර්ථික දැනුම පට්ට වෙන්න තිබ්බ හින්ද වෙන්න ඇති නේද ගොනෝ

  7. Citizens of Lanka says:

    SJB organizer of that Low country migrant to upcountry that Kerall is a man, side that some time back that” any of foolish can lunch war” …?
    An Undoubtedly he is a politically foolish man whom ever he never talk serious political statement …in his live times.

  8. calista says:

    දෙදාස් 19 යේ ජනාදිපති වරනයේදී අනුර සහෝදරයා අද මේ රටතුල සිදුවෙන සියලු
    විපර්යාසයන් පුන පුනාම ජනතාවට පැහැදිලිකලා නමුත් රටේ මෝඩ මීහරක් වැදි බණ දෙසන උන් සියල්ලම හොද බවට සහතික කර මේ මුර්ගයෝ බලේට පත් කලහ ගූ ගොඩ දුටු 🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗සේ බලේට පත්වූ විගස උන්ගේ හවුල් කරුවන්ට උදව් කරුවන්ට බදු සහන වැලි සහන කොමිෂ් සහන ගසා කන සෑම සහනය්ම දී හොරු අද පිට රට නිවාඩු ගත
    කරති ජනතාවට පැදුරෙන් බිමට දැන් රටේ
    මලගමයි

  9. මෝ says:

    කිරිඇල්ල කියන්නෙ පජාතම චරිතයක්.ඒත් මේ කතාව හරි.එදා සාකච්චාවෙදි ම මට තේරුන නන්දසේනයා ගොබ්බයෙක් කියල.ඕක ඇමරිකාවේ හිටියනං අඩුගානෙ එහේ සිස්ටම් හරි ගැන අවබෝදයක් තියෙන්න,ඕනෙ.මූට ඒවවත් නෑ කියාංකො.අමුම අමු මැට්ටෙක්.

Main News