ජනාධිපතිට ඉල්ලා අස්වන්නැයි ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වටලා විරෝධතා…
May 16, 2022 at 6:18 am | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ක්රියාකලාපයන්ට එරෙහි තවත් උද්ඝෝෂණයක් මැයි මස 15 වන දින ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වින.
මෙහිදී වත්මන් රජය අරගලයේ ඉල්ලීම් ඉටු නොකිරීම හා ජනතාවට ඇහුම්කන් නොදීම දැඩිලෙස හෙලා දුටුවහ.
එමෙන්ම සාමකාමී අරගලකරුවන්ට මැයි 9 වනදින පහරදීම, එයට සම්බන්ධ අයවලුන්ට දඬුවම් නොකිරීම මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කරමින් සිදුකරනු ලබන දේශපාලන ඩීල් පිළිබඳවත් බලවත් අප්‍රසාදය පලරන ලදී.
ඔවුන් බලකර සිටියේ ශ්‍රී ලංකාව තුල නව දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම උදෙසා ජනාධිපති ගෝඨාභයට ඉල්ලා අස්වන ලෙසයි .
ලපයා කියුබාවේ පරම සතුරා වන ඇමෙරිකාවේ තානාපතිනියත් සමග මද සිනහවක් මුවගට නංවාගෙන ඡායාරූපයකට පෙනී සිටිමින් GotaGoගම මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය සැමරීය.
මේ අතර GotaGoගම තව දුරටත් පැවතිය යුතු බව ඇ.තානාපතිද, රාජපක්ෂ පවුලේ ගැලවුම්කාරයා වන අගමැති රනිල් ද, අන්තරේ කැඳවුම්කරුද එක හඬින් පවසා සිටී.
ලාංකිකයන් ලක්ෂ ගානක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. නමුත් ඉතා සුලු පිරිසක් පමණක් මේ වගේ ලන්කාවට මඩ ගහන වැඩ කරනවා. මොවුන්ගේ අරමුණ ලන්කාව බේරා ගැනීම නොව තමන්ගේ දේශපාලන පක්ෂයට කඩේ යෑමයි. මුන් කවරදාවත් මේ රටේ ප්‍රශ්නයකදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් උද්ඝෝෂණ කරන එවුන් නොවේ. බොහෝ පිරිසක් අඩු උගත් කමි ඇතුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ කට්ටිය වේ. ජර්මන් ටෙක් ගිහින් මෙහේ ආපු අය වැඩ කරන විදිහ තමා මේ. තමන්ගේ රටටම මඩ ගහගන්නවා. නියම මෝඩ හරක්.
මේ මොකෙක්ද? මී හරකෙක්
Thaota wada honda kenek.
බෝටිිටුවලින් ඔස්ට්‍රෙිලියා ගිය හිගන්නු ටිකක්ද කොහෙද.
අනිවා .මේවා ඔක්කොම කරන්නේ නුගත් ,පුංචි රස්සාවල් වලට මෙහේ ආපු සුළු පිරිසක් .මුන් කොහොමත් ජේවීපී යූඑන්පී අය.ජර්මන් ටෙක් කාරයො ගොඩක් දෙනෙක් ජේවීපී කාරයො .මෙහෙ ඇවිල්ල සැප ගන්න ගමන් ලංකාවේ කොමියුනිස්ට් විප්ලව කරනවා
Danna nisa kiyanne. meka organise kare premadasagen geval aran lanakven meheta apu ekekui thava yuddeta passe bottuven rate inna ba kiyala panapu sinhala eunui. mun okkoma JVP saha Sajithta kade yana eun. Mun yahapalne genna ambanata kade gihin e anduve vechcha kisi dekta vachnayak aktha karapu nathi set ekak. me vage eun nisa thamai nirpakshika aragala chater venne.
ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ කිව්වම ලොකු සීන් එකක් ගැම්මක් ලංකාවෙ මිනිස්සුන්ට දැනෙනව ඇති කියල හිතෙනව ඇති.ලංකාවෙ වැඩක් කරන්ඩ බැරුව කොහොමහරි රටකට ගිහිං කක්කුස්සි හෝදලා හරි කීයක් හරි හොයාගනිල්ලා.ලංකාවට මඩගහන්ඩ හදන්ඩ එපා.තොපේ ලංකාවෙ ඉන්න එවුනුත් ගුටිකාලා ගෙවලුත් ගිනිතියාගන්ඩ යන්නෙ ඔය.
Some of these stupid ‘Gota Go Home’ patriotists even campaign not send money to Sri Lanka. They are very friendly with LTTE supporters in Australia and working with them to take revenge on Gota.
Why can’t you go to Sri Lanka and help to come out of the problem, instead of helping the Australian economy.
Danna nisa kiyanne. meka organise kare premadasagen geval aran lanakven meheta apu ekekui thava yuddeta passe bottuven rate inna ba kiyala panapu sinhala eunui. mun okkoma JVP saha Sajithta kade yana eun. Mun yahapalne genna ambanata kade gihin e anduve vechcha kisi dekta vachnayak aktha karapu nathi set ekak. me vage eun nisa thamai nirpakshika aragala chater venne.
ගෝ ගමත් දැං මෙිි වගේමයි මැස්සෝ ඇහිරිලා. රෑට ගන්ට එන උං නිසා පොඩි ජෝලියක් තියෙනවා
ඕස්ට්‍රේලියාවේ අපෙත් නෑදෑයෝ ඉන්නවා. ලප කුමාරයා ගිහින් ලංකාවේ උන්ගේ ඔලු වලට හොදටම විෂ බීජ දාලා ඉවරයි. අපේ නෑදෑ සෙට් එකත් හිතාගෙන ඉන්නෙ ලපයා තමයි හොදටම කරන්න පුළුවන් කෙනා කියලා. 😂 ඕස්ට්‍රේලියාවේ උද්ඝෝෂණ = JVP ආය ඒ ගැන කතා කරන්න දෙයක් නෑ.