ජනාධිපතිට ඉල්ලා අස්වන්නැයි මහේල දැනුම් දෙයි…
May 23, 2022 at 12:00 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.
දෙදිනක් වයස බිළිඳියක් ඉක්මනින් රෝහල් ගත කිරීමට අවශ්‍ය ඉන්ධන සොයා ගැනීමට නොහැකි වීම නිසා මියගොස් ඇතැයි පළවූ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා තිබේ.
ඔහු මෙසේ සදහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
මහේල මේ බව දන්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ නිල සමාජ ජාල ගිණුමද ඒ හා සම්බන්ද කරමිනි.
As a father I can only imagine what they must be going through 😢 If @GotabayaR read this and have any guilt should resign immediately as he was directly responsible for this situation and everyone els who was part of this administration… https://t.co/ICz0HlPnwl
— Mahela Jayawardena (@MahelaJay) May 22, 2022
Who the hell is he to ask Gota to leave the presidency
මේ හරකා කියන දේ අහන්න අවශ්‍ය නෑ ආර්තිකය ගොඩ ගත හැක්කෙ ගෝටා-රනිල් සන්ධානයට පමනයි….
This man is another selfish person he thing about himself
Mahela…
You are a person who is running after fame and wealth. You don’t understand the lay man’s pain. So, best thing is to be quiet……
මහේලත් අවස්ථාවෙන් ගොන් කම පෙන්නන්න එනවද ?
නම ගෝටා හෝ සජිත් හෝ බජිත් හෝ මේ රටේ ජනධිපතිට යන්න කියන්න මොහු කවුද ?
අප්පට හුඩු, නිල මැස්සෙක් ගිහින් තියෙන දුර!
තවත් රෙන්ඩ වීරයෙක්……….සංගක්කාරයි මූය් වගෙ සක්කිලි ලොවෙත් නෑ……….සත පනහත් බෙට්ටෙ තිබ්බත් දිවෙං ගන්න සතෙක්….
මොන පඩත්තලයෙක්ද මේ මී හරකා.
කුිකට් ගහල ලොඩ ගියාට මූ මහ රජ්ජුරුවෝ ද ???
Aneda kiyanne
Mahela Peeeeee….. Chang…………… karala methana.
Got his foot in his mouth after Mumbai Indians chased him away.
Now Mahela is Chinese… Pee Chang.
MAN HODATA DAN NALA INNE IPL WALA. ANNA PRESIDENT ASWELA. MINIHARA ENDAL;U BARA GANDA.
ලංකාව කියන ඌන සංවර්ධිත රටේ ජනගහනයෙන් 15%ට වඩා දරිද්‍රතා රේඛාවෙන් යට ඉන්නෙ.
80% විතර ජීවත් වෙන්නෙ ගම්බද. සමෘද්ධිය වත් නොලබන අඩු ආදායම් පවුල්වල ජීවිත කීයක් නම්
නිදහස ලැබීමෙන් පසු හැමදාම මෙහෙම අත්දැකීම් ලබනවාද? ඒ ගෝටා නිසාද?
දැන් හිටි ගමන් අවදි වෙලා ගෝටාට යන්න කියන්නෙ
IPL වලින් කෝටි ගණන් උපයමින් සිහින ලෝකවල ඉන්න විට මහේලට ඒවා දැනෙන්න නැතිව ඇති.
ගෝටා ගියාම ඔක්කොම හරිද?
ඩොලර් ලැබෙයිද?
ගෝටා රට ජාතියට කළ සේවය ගැන අමතක කළ මිනිස්සු ගැන පුදුමයි