ජනාධිපතිට ඉහලින් අගමැති අණ කරනවා.. මේක මෙහෙම කරන්න බෑ..- ඩිලාන්
April 9, 2017 at 3:50 pm | lanka C news
ජනාධිපතිවරයාට ඉහලින් අගමැතිවරයා විසින් අණ කරන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ අගමැතිට රෙඞ් කාඞ් පෙන්වීමට ජනාධිපතිවරයා සිය බලය දැන්වත් පාවිච්චි කල යුතු බවයි.
ඔහු මේ අදහස් පල කලේ බදුල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.