ජනාධිපතිට ඉහලින් අගමැති අණ කරනවා.. මේක මෙහෙම කරන්න බෑ..- ඩිලාන්

April 9, 2017 at 3:50 pm | lanka C news
ජනාධිපතිට ඉහලින් අගමැති අණ කරනවා.. මේක මෙහෙම කරන්න බෑ..- ඩිලාන්

ජනාධිපතිවරයාට ඉහලින් අගමැතිවරයා විසින් අණ කරන බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ අගමැතිට රෙඞ් කාඞ් පෙන්වීමට ජනාධිපතිවරයා සිය බලය දැන්වත් පාවිච්චි කල යුතු බවයි.

ඔහු මේ අදහස් පල කලේ බදුල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.

89 views
Main News