ජනාධිපතිට එපා කරවලා බැසිල් ජනාධිපති වෙන්න සැලසුමක..

March 17, 2022 at 9:20 am | lanka C news
ජනාධිපතිට එපා කරවලා බැසිල් ජනාධිපති වෙන්න සැලසුමක..

ජනාධිපතිවරණයකින් තොරව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමට බැසිල් රාජපක්ෂ මහතා සහ හිතවාදී පිරිස් සැලසුමක් දියත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

හිරු නාලිකාව සමඟ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව කියා සිටියේය.

ඒ මහතා පෙන්වා දෙන්නේ පවතින අර්බුදය උත්සන්න කළ විට යම් අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය අතහැර යනු ඇති බවට ඔවුන් විශ්වාස කරන බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා දැන් සිටින්නේ යහපත් නොවන තත්ත්වයකින් බවද නිසා එම අවස්ථාවන් උපයෝගී කරගනිමින් මහජන මතය විමසන මැතිවරණයකට නොගොස් වෙන පාරකින් ජනාධිපතිවරයා බවට පත්වීමට බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කරමින් සිටින බවද ඔහු එහිදී කියා සිටියේය.

40,126 views

20 Comments to “ජනාධිපතිට එපා කරවලා බැසිල් ජනාධිපති වෙන්න සැලසුමක..”

  1. KADUWELA PASSPORT RAJA says:

    This mad fellow after losing his ministerial job, now going around like a beggar. No political party will take wimal and gommanpilka, They are untrustworthy and class one idiotsm unabke ti di abny job.

    Political beggars for the rest of life

  2. සියළු රණවිරැවන්හට අවධාරණය කර සිටින්නෙමු..!” says:

    රට විණාශ කර ඉන්දියාවට අමෙරිකාවට පාවාදීමේ මහා මොළකරැ මහබැංකු හොරකමට ඩීසල් බලාගාර මාපියාව ඍඡුව සම්බනධ මහින්ද රාඡපකස බව සැඟවීමට උත්සාහ දරනාා සියල්ල වංචනිකයන් වන අතර,.

    ”රැසියයානු රඡ්‍යයෙන් ලංකාවට ලබාදෙන සුවිශේෂී පහසුකමක්,වන ලෝක වෙළඳපොළට වඩා අඩු මුදලකට බොරතෙල් සදහා විවෘතකරනාලද සුවිශේෂි ක්‍රමවේදයට ප්‍රතිචාර නොදැක්වීමෙන් පෙනී යන්නේ දුශිත රඡපකසස වංචනිකයන් ලංකාව තුළට තෙල් ආනයනය කිරීමේදී දැඩි ගසාකෑමකට ලක්කරන බවයි,.!

    ”ඉන්දියාව විසින් ‘රැසියයානු රඡ්‍යයෙන් ලබාදෙන ඵමපහසුකම තුලින්ම ඉන්ධන සහ ගෑස් ලබාගෙන රඡපකයන්ට කොමිස් මුදල් සමග ලංකාවට තෙල් ගෑස් සැපයීම කුරිරැ කටයුත්තක් වන අතර, රට තවදුරටත් බටහිර සහ ඉන්දියානු උගුලට සිර කරන්නේ නම්,

    ”ත්‍රීකුණාමළය පාවාදී රට දෙකඩ කරනාළද දුශිත වංචනික රඡපකයන් සමූළ ඝාථනය කර රටේ අසරන ඡනතාව මුදා ගැනීමට වහාම යුධහමුධා සොල්දාදුවන් කටයුතු කළ යුතුම බව සියළු රණවිරැවන්හට අවධාරණය කර සිටින්නෙමු.!”

  3. Sasrasi says:

    කවුරු කිව්වත් බැසිල් තමා හොඳ . බැසිල් එනවට අකමැති කෙනෙක් තමා මෙයාලා ව මෙහෙයවන්නේ, දැනුත් එහෙ මෙහෙ දුවලා ඩොලර් හොයලා දෙන්නේ එයා නේ

  4. nilu perera says:

    රටේ විනාශයට, විජේදාස​-විමල්-ගම්මංපිල කෙලින්ම වග කියන්න ඕන!,

  5. LalithM says:

    මෙච්චර කල් අසූචි ලෙවකාල පන්නල දැම්මම පස්සේ තමා වැරදි මතක්වෙලා තියෙන්නේ. මොනව වුනත් දැන් පරක්කු වැඩි. 20 සංශෝධනයට අත් උස්සා රටට කල ද්‍රෝහී කමට මුන් හැම අතු ගා දැමිය යුතුය.

  6. ජාතික ලැයිස්තුවේවත් නම නැති ,මහජන චන්දයක්වත් නැති පාහර ඇමරිකන් උලමාට, ද්විත්ව පුරවැසිකම දෙන්න කටයුතු කලේ, ගෝටාබය හෝ මහින්ද උක්කුන් බබාලා නිසා නොව පෙර සිටම කතිකා කරගත් රහස් න්‍යියාය පතකට අනුවමය. ජනතාවට කොකා පෙන්වා මුලුරටම වනසන පොහොට්ටු බත් බැලයින් සමග මහින්ද ගෝටා ගේ පාහර ආන්ඩුව පන්නා, සජබ,JVP, unp නොවන විමල්/උදය/වාසු ප්‍රමුක නව රජයක් නායකයකු පත් කර ගනිමු!

  7. 0.00069 BIYYO says:

    ජාතික ලැයිස්තුවේවත් නම නැති ,මහජන චන්දයක්වත් නැති පාහර ඇමරිකන් උලමාට, ද්විත්ව පුරවැසිකම දෙන්න කටයුතු කලේ, ගෝටාබය හෝ මහින්ද උක්කුන් බබාලා නිසා නොව පෙර සිටම කතිකා කරගත් රහස් න්‍යියාය පතකට අනුවමය
    මෙච්චර කල් අසූචි ලෙවකාල පන්නල දැම්මම පස්සේ තමා වැරදි මතක්වෙලා තියෙන්නේ. මොනව වුනත් දැන් පරක්කු වැඩි. 20 සංශෝධනයට අත් උස්සා රටට කල ද්‍රෝහී කමට මුන් හැම අතු ගා දැමිය යුතුය.