ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව එජාපය කියයි.. [Video]

April 2, 2018 at 2:10 pm | lanka C news
ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව එජාපය කියයි.. [Video]

විශ්වාස භංගයෙන් පසු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසන්නේ එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමත් සමග එක්වී මෙම දෝෂාභියෝගය ගෙන එන බවයි.

ජනාධිපතිවරයා ජනවරමට පටහැනිව කටයුතු කිරීමත් ජනවරමට උර දුන් කණ්ඩායමට විරුද්දව කටයුතු කිරීමත් සලකා බලමින් මෙම දෝෂාභියෝගය ගෙන එන බවද ඒ මහතා සදහන් කරයි.

14 views

6 Comments to “ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව එජාපය කියයි.. [Video]”

  1. චම්පා says:

    දෝෂාභියෝගයක් ගෙන ආ හැක්කේ කුමන කරුණු මතද යන්න කරුණාකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා තේරුම් ගන්නවානම් යෙහෙකි.

  2. ජනක says:

    අපි මයිත්රිපාල ජනාදිපතිට චන්දය දුන්නු අය නොවෙයි නමුත් තමුසෙලාට අහුවෙච්චි ජනතාව චන්දෙ දුන්නේ මේ රට විනාස කරන්න නොවෙයි රණවිරුවෝ හිරේ දාන්න නෙවෙයි මහා බැංකුව කොල්ල කන්න නොවෙයි රටේ දේපල විකුනන්න නොවෙයි වෙසක් පෝය තහනම් කරන්න නොවෙයි ,කොටි නිදහස් කරන්න නොවෙයි තමුසෙලා හැත්ත එකතුවෙලා ඒ සියලුම වැරදි කරනවිට ජනාදිපති කරන්න ඕනා මාව ජනපති කරන්න මුල්වුණු අය කියල තමුසෙලා හොර හැත්ත ආරක්ෂා කරන එකද ?තමුසෙලාට ජනවරම දුන්නේ මිනිස්සු එකටද ?ජනාදිපති පරක්කුවෙලා හරි තමුසෙලාට විරුද්දව වැඩ කරනවා එක තමයි හරි දේ ඒ තමයි ජනවරම ආරක්ෂා කිරීම පරක්කුවෙලා උනත් කමක් නෑ එහෙම හරි රට තවත් වැටෙන එක නැවත්තුවොත් .
    අපි පොහොට්ටුවේ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනපතිට විරුද්දව් විශ්වාස බන්ගයක් ගෙනාවොත් එජාපය ඊට සහය දෙන්න එපා කියල .රට කාපු unp සහ ශ්‍රීලනිප හොර තක්කඩින්ට ජනතා සහය හිමිවන්නේ නෑ.

  3. Sarath says:

    Mama nam කියන්නේ mohutah karannama oni.appa kala panne nettnam oya monwath ne.hodata tibba rata boru kiyala bimata wattala dan puusa wage kana kadawaila hitiyata mulam arammbakaya mohu thamai.agamathi une my3 gen passe ne.okkoma gedara yawala mahinda genalla 50 adu parrlimant ekkakin aluthen start karoth hodai.

  4. nalin says:

    Impeachment needs 150 votes out of the 225 (2/3). And Most importantly, even if they secure the votes which is highly unlikely, It is sent to Supreme Court to validate ascertain the allegations whether they are true or not according to the Constitution. (As per the constitution- The reasons why a person cannot hold the Presidency). This is a flop and a Boomerang for the UNP as it cannot be done. This Party doesn’t know what they are doing since the mutts are doing the talking now.

  5. Upali says:

    අහෝ දුකකි. මයිත්‍රී පොදු අපේක්ශකයා කරමින් ජනපති බවට පත්කල එජාපය , අද ඔවුන් විසින්ම ජනපති කමට සුදුසු යැයි පවැසූ කටින්ම එතුමා ජනපති බවට නුසුදුසු යැයි පවසති. අහෝ ඩී එස්ස්, ඩඩ්ලි , පේමදාස , විජේතුන්ග වැනි දේශීය නායකකයන් සිටි පක්සයකට ගිය කල. අනුවන සමනල නායකයෙක් පස්සේ ගිය එජාපයට නැගිටීමක් නැත.

  6. realman says:

    haha great…

Main News