ජනාධිපතිට එරෙහිව නැගී සිටිනවා.. එජාප පසුපෙලින් ප‍්‍රහාර ඇරඹේ..

May 17, 2017 at 6:48 pm | lanka C news
ජනාධිපතිට එරෙහිව නැගී සිටිනවා.. එජාප පසුපෙලින් ප‍්‍රහාර ඇරඹේ..

පරාජිත දේශපාලනඥයින්ගේ උවමනාව මත ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පෙරමුණේ හා යහපාලන රජය ලැබූ ජනමතයේ ගෞරවයට හානි කරන්නට සැරසෙන්නේ නම් එ.ජා.ප. පසු පෙල මන්ත්‍රීවරුන් ඊට එරෙහිව නැඟී සිටින බව පුත්තලම දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රාජගිරිය වතු කම්කරු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුව අමතමිනි.

– ජනක පුෂ්පකුමාර

148 views
Main News