ජනාධිපතිට එරෙහිව ශ්‍රීලනිප කණ්ඩායමක් නඩු දමයි..
December 31, 2018 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයේ සිටියදී වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලපාගත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසගේ මන්ත්‍රීධූරයන් අහෝසි කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකයා ලෙස අදාල පියවර නොගන්නේ නම් අධිකරණයේ නඩු පැවරීමට ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය තීරණය කර ඇත.
කතානායකවරයාට ලිපියක් ලියමින් එම සංවිධානයේ කැඳවුම්කරු ඩිලංග වීරකෝන් මහතා මේ බව කියා සිටී.
එම සංවිධානය කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ විපක්ෂ නායක ලෙස කුමාර වෙල්ගම මහතා පත් කර මහින්ද රාජපක්ෂ මහතා ඉන් ඉවත් කරන ලෙසයි.
BALALA MALLEN ALIYATA
PANNE.
WAL GAMAYA DAGALUWE
MOKATADA ????????
JATHIYA AYAHA PATHATA
KRIYA MARGA
GANNA SEYALU DENNA GEEMA
ANAGATHAYA KIYAWA GATHTHOTH
HODA.
Politics through courts!
Imprison your opponents and have a clear field fist.
Issara undaya, bombaya, minis bomba, thamai paavichchi kale paara hadaaganna. Den kaduwa ussa gattha asdeka vahapu kaanthavath yodaa ganeema karanavaa. A tharamatama me desa paaluvo adhikaranaya sillara karagena. Harima agai! Dolar eka uda yanava vitharak nevi Dolar eken udayana ambaruvo hama thanama.
Rakapak nidahas pakshaya ranil ge oluwa udin indala
ඔන්න බල්ලා මල්ලෙන් එළියට පැන්නා නේද? එක තමයි මේ වේල්ගම පසුගිය කාලේ වීරයෙක් විදියට හැසුරුණේ? අනේ කවුරුත් නොදුටු වේල්ගම!
ඔය යනවා කියන අයගෙන් සමහරක් මට හිතෙන විදියට නම්.
මහින්ද සමරසිංහ,දුමින්ද දිසානායක,නිමල් සිරිපාල,මේ වල්ගමයා, අනිත් අයනම් දන්නේ නැ.
වෙල්ගම අවස්ථාවාදී හිවලෙක්
කුමාර වෙල්ගම මහත්තයත් අපිත් ඔය ටික කලින් කියල ඇති, සිරිසේන මහත්තය එක්ක ගියොත් අමාරුවේ වැටිල මඩ නාන්න වෙනවා කියල.දැන් ඒ මඩ යා ලම නාන්න ,ඒ මඩ වලින් බාරකාර ආණ්ඩුවට එරෙහි වූ අය නාවන්න එන්නේ නැතුව.
මේක පට්ට පල් බොරුවක් කුමාර වෙල්ගම මහත්තයට මඩ ගහන්න ගොතපු.කවරාදාකවත් කුමාර වෙල්ගම මහතා ,මහින්ද මහත්තයගේ මන්ත්‍රීකම නැතිකරලා පුරප්පාඩු වෙන විපක්ෂ නායක කම ,කීයටවත් බාර නොගන්නා බව සහතික වශයෙන්ම කියන්න පුළුවන්.මහින්ද මහත්තය කියන්නෙ,අසම සම අසහාය නායකයෙක් රජකමටම උපන්න,මට ඕන එතුමා මේ රටේ දෙවෙනිය කරන්න නොවෙයි පළවෙනිය හෙවත් මේ රටේ රාජ්‍ය නායකයා කරන්න කියල කෙලින් කියන,වංගු නැතිව කෙලින් යන ,කිවුව දේ කරන,ඒ බව මේ දක්වාම ක්‍රියාවෙන්ම ඔප්පුකරල තියෙන කුමාර වෙල්ගම මහතා ළඟ යටිකුට්ටු වැඩ ඩිල් වැඩ නැහැ.එතුමා තමයි හදවතින්ම මහින්ද මහත්තය සමග ඉන්න පොහොට්ටුවේ ප්‍රබලම මහින්දවාද්දීයා වූ මන්ත්‍රීවරයා.එතුමා කවදහරි මේ රටේ ජනාධිපති උනත් එය සිඳු වන්නේ මහින්ද මහත්තයට 19 නිසා ඉල්ලන්න බැරිකමෙන් සහ එතුමාගේ සහ පක්ෂයේ ඉල්ලීම සහ විශේෂයෙන්ම මහින්ද මහත්තයාගේ ආශිර්වාදය මතම පමණයි.එතුමා සෑම විටම නිර්භයව ඇත්ත ප්‍රකාශ කරන නිසාත්,මේ නිසාම එතුමා දැන් මුළු රටේම ජනප්‍රිය වී ඇති නිසාත්, එතුමාට එරෙහිව මඩ ගැසීමේ ව්‍යාපාරයක්, යමෙකුගේ උසිගැන්වීම මත කෙරෙන බව අපට පෙනෙන්න තියෙනවා. අර මේජර් අජිත් ප්‍රසන්න කියන අන්ගොඩින් පැනපු පිස්සෙක් ලෙස හැසිරෙන පුද්ද්ගලය මගිනුත්, නිතර නිතර මාධ්‍ය සාකච්චා තියමින් කුමාර වෙල්ගම හොරා හොරා කියල මඩ ගස්සන්නෙත් මේ ව්‍යාපාරය විසින් විය හැකියි. පොහොට්ටුවේ ඉන්නෙත් එජාපයේ ඉන්නෙත් ශ්‍රීලනිපයේ ඉන්නෙත් හොරු බව නොදැන නොවෙයි අපි මහින්දවාදින් පොහොට්ටුවාදින් උනේ.එකක් කියන්නම් වෙල්ගමත් හොරෙක් නම් ඉතින් පොහොට්ටුවේ ඉන්න ඔක්කොම මන්ත්‍රීවරු නිකන් නොවෙයි පට්ට හොරු.නමුත් අපි කැමති නැහැ උඩ බලාගෙන කෙල ගහගහන්න,අජිත් ප්‍රසන්න වගේ අපේ පොහොට්ටුවේ ප්රබලයින්ට මඩ ගසල. රනිල්-සිරිසේන පරගැති හවුල රට බෙදන එක වලක්වා ගන්න මහින්ද මහත්තය නැවතත් මේ රටේ රාජ්‍ය නායකයා කල යුතුයි කියන තීරණය නිසා තමයි අපි මහින්දවාදියෝ පොහොට්ටුවාදියෝ උනේ .ඒ වගේම එතුමාට 2020ට ඉදිරිපත් වීමට නොහැකි නම් , දේශපාලන පක්ෂයක් යනු එහි තාවකාලික නායක තනතුරට පත්කර ගන්නා නායකයාගේ තනි අයිතියේ ඇති පෞද්ගලික සමාගමක් හෝ පවුලේ සමාගමක් නොවන බව අවබෝධ කරගෙන 2020 ජයග්‍රහණය කර ගැනීමට අවශ්‍ය නම් පොහොට්ටුවේ මන්ත්රීවරයෙක්ද වූ පරිනත දේශපාලඥයෙක්ම 2020 ට ඉදිරිපත් කිරීමෙන්ම පමනයි 2020 පොහොට්ටුවට ජයගත හැක්කේ.නැත්නම් ඉතින් බාරකාර ආණ්ඩුවට උන දෙයම 2020 ටත් වේවි.කුමාර වෙල්ගම කියන්නේ කාටවත් නයත් නැති කාටවත් බයත් නැති,පැත්ත ගියත් ඇත්ත කියන එඩිතර නිර්භීත ජනතාවාදී නායකයෙක් මෙන්ම අද අවසේ දේශපාලන ක්ෂේත්රය තුල ඉන්න ප්රජාතන්ත්රවාදයේත් මහත්මා දේශපාලනයේත් ප්රතිමුර්තියයි.තව තවත් වැඩි වැඩියෙන් කුමාර වෙල්ගමල පොහොට්ටුව තුලත් මැති සබයේත් බිහි උනොත් පමණයි අපට මැර ,මදාවි,නොහොබිනා,අමන,පාදඩ දේශපාලනය මේ රටින් අතුගා දමා රට ගොඩනැගිය හැක්කේ.
වෙලේ ගමට ජනාධිපති වෙන්න ආසාවකුත් තියේ නේද ? සැටිපිකේට් එහෙම ලේසිති කරගෙන ඉන්න හොදේ.
කලුසුද්දෝ නොමැතිව සිංහල රජෙක් මේ රටේ හිටියානම් පළමුව උල තියන්නේ මුන්ටිකට
උඹල වගේ උන් ඉන්නකන් කොහෙද බන් මේ රටක් හදන්නේ..කුහක කම නවත්තල රට ගැන හිතපන්