ජනාධිපතිට ඔ්නෑම කුණුහරුපයක් කියා බනින්න මං නිදහස දුන්නා..- ජනපති

August 2, 2018 at 3:27 am | lanka C news
ජනාධිපතිට ඔ්නෑම කුණුහරුපයක් කියා බනින්න මං නිදහස දුන්නා..- ජනපති

මේ වසර තුනහමාරක කාලය තුල රටේ ජනාධිපතිවරයාට ඔ්නෑම කුණුහරුපයක් කියා බනින්න හැකිවන තරමට නිදහස තහනම් කර ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

සමාජ මාධ්‍ය මගින් ඔ්නෑම අශීලාචාර කතාවක් කියන්නට නිදහස තමන් ලබා දී ඇති බවද ඔහු සදහන් කලේය.

ජනාධිපතිරවයා මෙම අදහස් පල කරන ලද්දේ ‘පිබිදෙමු පොළොන්නරුවඞ’ වැඩසහනට පොලොන්නරුවේදී එක්වෙමිනි.

225 views
Main News