ජනාධිපතිට ඕන දෙයක් කියන්න පුලුවන්.. ඒක අපිව ප්‍රශ්නයක් නෑ.. අපි හරිහැටි රාජකාරි කරලා තියෙනවා..- පොලිස්පති
July 6, 2017 at 10:41 pm | lanka C news
අපි කරන පරික්ෂණ සම්බන්ධව ප්‍රකාශ කල නොහැකි වුවත් කරගෙන යනු ලබන පරීක්ෂණයන් සාධාරණව කර ගෙන යන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බව මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැවසිය.
මෙයට ප්‍රධාන හේතුව වුයේ රාජපක්ෂවරුන්ට විරුද්ධව පොලිසිය විසින් නිසියාකාරව පරික්ෂණ නොකරන බවටත් ඒ නිසා පොලිසිය භාර නීතිය හා සාමය අමාත්‍යාංශයත් නීතිපති දෙපාර්තමේන්තුවත් මාස 3 කට තමන්ට ලබාදීමට කටයුතු කලොත් සියලුම දෙනාට දඬුවම් කිරීමට හැකි බව පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පැවසූ බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න කල ප්‍රකාශයකි.
එහෙත් ජනාධිපතිවරයාගේ දෝෂාරෝපණය සම්බන්ධව පොලිස්පතිවරයා පැවසුවේ හැමෝම පොලිසිය ගැන කියන බවත්, ඒක ප්‍රශ්නයක් කියලා හිතුවොත් ඒක ප්‍රශ්නයක් බවයි. ජනාධිපතිවරයාට ඕන දෙයක් කියන්න පුලුවන් ඒක අපිට ප්‍රශ්නයක් නැති බවයි.
What an idiotic IGP we have, to say that the investigations are going on properly. We all know if the investigations are going on properly then the culprits of the mega frauds during last regime should be in WELIKADA long time ago. Please retire and give your position to a person who is not a joker like you. ADIOS IGP…..
When will the Great Central Bank Bond robbers going to Welikada?
රන්ඡන් පාර්ලිමේන්තුව ඇතුලේ කියනවා ග්‍රාම සේවක කෙනෙක් දැන් ඇවිල්ලා ඉන්නේ ඒත් වැඩක් නෑ කියලා.. පොලිස්පතිතුමා කියනවා ඡනාධිපතිට ඕන දෙයක් කියන්න පුළුවන්.. අපිට ඒකේ ගානක් නෑ කියලා.. රටේ විධායක ඡනාධිපති මේ විදිහට බාල්දු වෙච්ච කාලයක් ඡීවිතේට දැකලා නෑ.. රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමති ධූර තුනක් එක රැයින් නැවත පවර ගන්න තරම් එඩිතරකමක් චන්ද්‍රිකා නෝනටත් තිබ්බා…
කමෝන් IGP අපිත් ඔය සමහරුන්ව සත පහකට ගනන් ගන්නෙ නෑ. අපේ වැඩේ කර ගන්න දාල ඉන්න හිටවල තියෙන පඹයන් ව.
lajjawak saha kondak kiyala ekak thiyenawanam sirisena wahaama kala yuththe janadhipathi padaviya baaldu nokara illa as weema. ekatath kondak nahane
ජනාදිපති කියන අයට ඔඅන යූත්ටිය කරන්න නොවෙ.වෙයාගෙ වඉර පිරිම්හන්නඉ ම්හජනාත්ව හීත්වට් බලය නටිකරන්නඉ.පොර බුදුන්ගෙ දවසනම් පොලව පලාගන අපා ගාමි උනෙය් සොමිත හාමුඩුරුවන්ව අපවත් කරපු දවස් වල.