ජනාධිපතිට කණට ගහනවා…
May 3, 2022 at 10:22 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඒ හරහා ජනාධිපතිවරයාගේ කණ හරහා පහරකී දීමට සූදානම් බවත් ඔහු පැවසීය.
විශ්වාස බංගයක් මගින් ජනාධිපති ධුරයෙන් පහ කළ නොහැකි වුවද රට තුල ඇති මහජන විරෝධය ඉන් නිරූපණය වන බව ද හෙතෙම සඳහන් කරයි.
විශ්වාස භංගයක් පැරදුණු පසු ජනාධිපතිවරයාට තවදුරටත් හෘද සාක්ෂියට එකඟව එම ධූරයේ සිටීමට හැකියාවක් නොලැබෙනු ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
කාලකන්ණි UNP වල් බල්ලො . මුන්ගේ මහඑකා නිදන් හෑරුවා කියපු කතා මූ දන්නෙම නැතුව ඇති . පව් ගොන්හරකා
කසිප්පු බන්ඩාරයාට ගිය කල දශාව.
Amuthu amuthu katha ohe kiyawanawa.But no tangible solution to peoples’ burning issues!! Very sad situation!!!
Cultural fund eke billion 3k ussapu ube nayakayage kanata gahapan issellama. Rate prashna ballata dala thaniyama balaya ganna kela halana gon sajabaiyoo.