ජනාධිපතිට කණට ගහනවා…

May 3, 2022 at 10:22 pm | lanka C news
ජනාධිපතිට කණට ගහනවා…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ හරහා ජනාධිපතිවරයාගේ කණ හරහා පහරකී දීමට සූදානම් බවත් ඔහු පැවසීය.

විශ්වාස බංගයක් මගින් ජනාධිපති ධුරයෙන් පහ කළ නොහැකි වුවද රට තුල ඇති මහජන විරෝධය ඉන් නිරූපණය වන බව ද හෙතෙම සඳහන් කරයි.

විශ්වාස භංගයක් පැරදුණු පසු ජනාධිපතිවරයාට තවදුරටත් හෘද සාක්ෂියට එකඟව එම ධූරයේ සිටීමට හැකියාවක් නොලැබෙනු ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

68,551 views

14 Comments to “ජනාධිපතිට කණට ගහනවා…”

  1. pure SL says:

    කාලකන්ණි UNP වල් බල්ලො . මුන්ගේ මහඑකා නිදන් හෑරුවා කියපු කතා මූ දන්නෙම නැතුව ඇති . පව් ගොන්හරකා

  2. Tito says:

    කසිප්පු බන්ඩාරයාට ගිය කල දශාව.

  3. Pronto. says:

    Amuthu amuthu katha ohe kiyawanawa.But no tangible solution to peoples’ burning issues!! Very sad situation!!!

  4. GrandPa says:

    Cultural fund eke billion 3k ussapu ube nayakayage kanata gahapan issellama. Rate prashna ballata dala thaniyama balaya ganna kela halana gon sajabaiyoo.

Main News