ජනාධිපතිට කණට ගහනවා…

May 3, 2022 at 10:22 pm | lanka C news
ජනාධිපතිට කණට ගහනවා…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ හරහා ජනාධිපතිවරයාගේ කණ හරහා පහරකී දීමට සූදානම් බවත් ඔහු පැවසීය.

විශ්වාස බංගයක් මගින් ජනාධිපති ධුරයෙන් පහ කළ නොහැකි වුවද රට තුල ඇති මහජන විරෝධය ඉන් නිරූපණය වන බව ද හෙතෙම සඳහන් කරයි.

විශ්වාස භංගයක් පැරදුණු පසු ජනාධිපතිවරයාට තවදුරටත් හෘද සාක්ෂියට එකඟව එම ධූරයේ සිටීමට හැකියාවක් නොලැබෙනු ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

68,840 views

14 Comments to “ජනාධිපතිට කණට ගහනවා…”

  1. අත යට ගනු දෙනු says:

    මේකට ස.ජ.බ කට්ටියගෙ සහය වුනත් රුපියල් සත ඉදිරියෙ ගැලවිලා යයි නේද? සුමින්තරන් මහත්තයත් කෙළින් උත්තරයක් නොදී මාරුවුනා රූපවාහිනියෙ දැක්ක. හැමෝම තම තමන්ගෙ න්‍යාය පත්‍රයට වැඩ කරනවා විනා ජනතාව මේ තත්වයෙන් මුදවා 19 ව්‍යවස්ථාව ගෙන ඒමට උදව් කරන්නෙ නැති ගානයි.

  2. ගමට එන්න එපා says:

    දෝශභියෝගය නොදෙන එවුන් රට හැර යන්න ලැහැස්ති වෙන්න වෙනවා. මුන්ට ගමට එන්න දෙන්න හොද නෑ. හොර හැත්ත. මුන් රටේ දරුවන්ගෙ අනාගතය කාපු ලේ සාරය උරා බීපු කූඩැල්ලෝ. බොරුවට අස් වෙලා ගියා කිය කිය ආයෙ එන්නෙ කුණු රසයටම පුරුදු නිසා. මුන්ට ඉස්කෝලේ ඉගනගන්න බැරිකම තිබුණාට මොකද නාට්‍යය රගපාන්න හරි දක්සයි. මේ පොහොට්ටු හා ස්වාධීනයි කියන ඇමතියො කොහොමද මෙයට ඡන්දෙ දෙන්න කියල ජනතාවට පෙන්වන්න සලස්වන්න.

  3. Aaryaawa says:

    Moo KASSIPU beepu hiwalek.

  4. ගෝඨාගම පුවත් says:

    ජනාධිපතිට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතෙන් සහ ස්ථාවර නියෝගවලින් ඉඩක් නෑ…

  5. sajiputha says:

    අනේ පලයන් පොල් කසිප්පුවෝ. ජනාධිපතිට විශ්වාස බන්ගයක් ගෙනල්ල එලවන්න අවුරුදු 3 විතර යනබව තෝ දන්නේ නැතිද? අනික තොපිලට ආසන 47 තියාගෙනද 2/3 චන්දයක් ගන්න හදන්නේ. රෑට කසිප්පු බීල උදේට ආපුවම විකාර දොඩවනවා. අර හරීන් පරයට එදා උනෙත් ඕකයි. රෑ කොකේන් ගහල උදේ ඇවිත් ෆොන්සේකාට කුණුහරුපෙන් බැන්නා. ඉතින් උඹල වගේ උන්ද රට හදන්නේ. කාලකන්නි පරයෝ.

  6. Helaya says:

    රටට ලොකුවට යුතුකම් ඉෂ්ට කරපු මහත්තුරු. බැංකුව කඩපු කාලේ මීක් නෑ.

  7. 🤣🤣🤣 says:

    ගෙදර පෙරපුවා ගහලද කොහෙද බාබෙද්දා අද කුලප්පු වෙලා

  8. අනේ ගොනෝ says:

    ජනාදිපති පරද්දන්න බොලාට සුලු බහුතරයක් වත් තියේද ?

  9. නිකන් පස්ස තූවාල කර ගන්න තටඹනව කාලකන්නියා. says:

    නිකන් පස්ස තූවාල කර ගන්න තටඹනව කාලකන්නියා.අනේ තොගෙ දත් සැටි එක අතට අරන් මදින්න දත් බෙහෙතූත් නැති කාළේ. නිකන් මිනිස්සූ අන්දන්න බෑ ඌරෝ.

  10. බූරු පුතා says:

    මුංට මොංගල්ද. නැත්නමි හැටිද.
    විශ්වාසභංගයයි, දෝශාභියෝගයයි පටලගෙන. පුදුමවෙන්න දෙයක් නෑ රදා කොල්ලගේ ගෝලයෝ නේ. මුංට රට භාර දුන්නොත් දෙයියන්ගෙම පිහිටයි.

Main News