ජනාධිපතිට කිසිම දුර දැක්මක් නෑ.. කොරෝනා ලංකාවට ගෙන්වා ගත්තා..

April 22, 2020 at 11:20 am | lanka C news
ජනාධිපතිට කිසිම දුර දැක්මක් නෑ.. කොරෝනා ලංකාවට ගෙන්වා ගත්තා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුර දැක්මක් ඇතැයි ආණ්ඩුවේ පිරිස් පැවසීම පුරසාරමක් බවත් ජනාධිපතිට කිසිම දුර දැක්මක් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරණය පැවැත් වූ දා සිටම ජනාධිපතිවරයාගේ එකම අරමුණ වූයේ කෙසේ හෝ මහ මැතිවරණය පැවැත්වීම බවයි.

එනිසා කොරෝනා වෛරසය රට තුළ පැතිරෙමින් ඇති බව දැන දැනත් නාමයෝජනා භාර ගැනීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.

සැබෑවටම සිදු වී ඇත්තේ ශ‍්‍රී ලංකාවට කොරෝනා පැමිණීම නොව ශ‍්‍රී ලංකාවට කොරෝනා ගෙන්වා ගැනීමක් බව ද ඔහු පැවසීය.

එම පැමිණීම වැළැක්වීම සඳහා රජය විසින් නිසියාකාරයෙන් අවශ්‍ය කටයුතු නොකළ බවද සඳහන් කළේය.

මෙවන් අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය ව්‍යවස්ථාවේ දක්වා ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් පත්‍රය අහෝසි කර නැවත පැරණි පාර්ලිමේන්තුව කැඳවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

අන්තර්ජාලය ඔස්සේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

228 views

89 Comments to “ජනාධිපතිට කිසිම දුර දැක්මක් නෑ.. කොරෝනා ලංකාවට ගෙන්වා ගත්තා..”

  1. G says:

    3%. HIC…HIC
    Hu..hu
    Wall stays

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ටිල්වින්,උඹලට දුර දැක්මක් තිබුන නම් 39න් 6ට බැහැල එතනින් 3% ක් අරන් අවරෝහණ ක්‍රමයට යනවද​?උඹලගෙ දුර දැක්ම ප්‍රායෝගිකව ඔප්පු වෙලා හමාරයි.ගමේ කැට හොල්ලන උන්ගෙ සල්ලිවලින් ඔහේ කලේ ඔහේගෙ කොණ්ඩෙ ඩයි කරගන්න එකයි ඔහේ ජීවත් වෙන එකයි .යටත් විජිතෙ,කාල් ලාන්ත වගේ අය චප්ප වෙන්න ගහන්නෙත් ඒ සල්ලිවලින්.පක්‍ෂෙ නිර්මාතෘගෙ අනාථ උන පවුලට දෙන්න එකතු කල මුදලින් අනුර අයර්ලන්තෙ ගෙවල් ගන්නව​.තව ඕන්නම් කියන්න පුළුවන්.කොහොමද දුර දැක්ම​.

  3. Dikman Aiyya says:

    …….LOL,…NOTHING FOR ME TO SAY,…ABOVE COMMENTS HAVE DESTROYED 3% TOTALLY …..DAMN SHAME FOR THESE UTTERLY USELESS FELLOWS

  4. P Jayasinghe says:

    Hello 3
    Duradakna nuwana
    1971 tarunayo bilidunna
    88/89 tarunayo bilidunna
    Tunen dekak bimata wetenna nodi Ranil ,Malik samaga deal ekak gahala jangi tikak andagaiyaw

  5. THILAK says:

    MOLE UDADA IDAGANA INNE

  6. sena says:

    තමුන්නාන්සේලාටනෙ 1971-2020 දක්වා තවමත් රජයක් පිහිටුවා ගන්න බැරිවුනෙ ඔබතුමලාට දුරයි ලගයි දෙකෙම දැක්මක් නැතිකම නිසානේ

  7. Walimuni Abeysekers says:

    Shut up u ass hole.

Main News