කොරෝනා පාලනය කිරීමට ජනාධිපතිට හැකියාව ලැබුණ හැටි මහින්ද කියයි..
August 2, 2020 at 12:00 pm | lanka C news
කොවිඩ් උවදුර පාලනය කිරීමට ජනතාව එකට එකමුතු වූ ආකාරයටම මත් උවදුර නැති කිරීම සඳහාත් එකමුතුව කටයුතු කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අනාගත පරපුර මත් උවදුරෙන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කරමින් ඒ සඳහා හැකියාව ඇති පිරිසක් බලයට පත්කිරීම වගකීමක් ලෙස සලකන ලෙස ද අග්‍රාමාත්‍යවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පැවති හමුවක් අමතමිනa ඉල්ලා සිටියේය.
සිය දූ දරුවන් ආරක්ෂා කරමින් ගමත් රටත් මත්ද්‍රව්‍ය උවදුරෙන් විනාශ වීම වැළැක්වීමේ හැකියාව ඇත්තේ ජනතාවගේ සහායෙන් බව යළි යළිත් අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා කුමන පක්ෂයට ඡන්දය දුන්නත් මත් උවදුර නැති කිරීම සඳහා සියලු ජනතාව ඒකරාශි විය යුතු බවද පැවසීය.
කොවිඩ් වසංගතය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොවිඩ් වසංගතය පාලනය කිරීමේ හැකියාව ලැබුණේත් ජනතාව ජනාධිපතිවරයා සමඟ එකට සිට ගැනීම නිසා බවයි.
ඒ ආකාරයෙන්ම මත් උවදුර තුරන් කිරීම සඳහාත් ජනතා සහාය හිමිවන්නේ නම් සිය රජයක් යටතේ අනාගත පරපුර සඳහා මත්ද්‍රව්‍යයෙන් තොර රටක් නිර්මාණය කිරීමට හැකිවන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.
– සිසිර මුණසිංහ
ලෝකේ අනිත් රටවල් කොරෝනා ඉස්සරහ දණ ගහද්දී කොරෝනා වලින් අපේ ජීවිත බේරා ගත් ජනාධිපතුමා ඇතුළු රජයට අපේ ප්‍රණාමය.
කොරෝනා වලින් අපිව බේරගෙන මත් කුඩු වලින් අපේ අනාගත පරපුර බේර ගන්න ඔබතුමන්ලා ගන්නා අවංක උත්සාහයට පින් සිද්ධ වෙනවා. යහපාලනේ කාලේ ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉස්සරහ මත්කුඩු ගිනි තියෙනවා කියලා බොරුවට පොල් කුඩු ගිණිතියලා පොලීසියේ උන් සම්මානත් ගත්තා.. පස්සෙ ඒ පොලීසියේ උන්ම හොරාට ඒ මත් කුඩු විකුණලා.. ගෝඨාභය ජනාධිපති නොවුනා නම් මේ කිසි දෙයක් අහු වෙන්නේ නෑ. ඉදිරි අවුරුදු 5 දීත් රට භාරගෙන අපිව මේ උවදුරු වලින් බේර ගන්න ජනාධිපතිතුමණි, මහින්ද අගමැතිතුමනි
සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ මනාව කලමණාකරණය කරමින් මේ රජය කොරොනා පාලනය කරන ආකාරය අති විශිෂ්ඨයි. බුද්ධි අංශ හිරේ දාල ආරක්ෂක අංශ දංගෙඩියට යවලා සෞඛ්‍ය අංශ එක්ක හැමදාම වගේ ගහ ගනිපු යහපාලන ආණ්ඩුව තියෙද්දී කොරෝනා ආවා නම් මේ වෙද්දි අපි මැරුණු තැන් වල ගසුත් පැල වෙලා.
අනුරකුමාරට කොරෝනා හැදුනොතින් UNP එකෙන් සල්ලි ගන්න අනුරකුමාර සිරිකොතේ වැසිකිළියට රිංගන විනාඩියට පවා මුළු සිරිකොතටම කොරෝනා බෝ වෙන්න පුළුවන්. කොරෝනා කියන්නේ ඒ තරම් පහසුවෙන් බෝ වෙන්න පුළුවන් රෝගයක් වුනත් අපේ රටත් ජනතාවත් එයින් ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගෙන යන ජනාධිපතිතුමා ඇතුළු රජයට අපේ ප්‍රණාමය!
ඔව් බන් මාධ්‍ය සංදර්ශන දාලා හොදට කොවිඩ්19 පාලනය කරලා තියෙන්නේ. PCR පරීක්ශණ මුළු ල්ංකාවෙම 40,000 යි , උබලා වගේ පුන්නක්කු බෛයො හොදයි දෙබානට බැදලා පුන්නක්කු අදින්න..😥😂😂
කොච්චර හොදට පාලනය කරලා තියෙනවද කිව්වොත් ඊයේ , කුවේටය විසින් රටවල් 35 කට වාණිජ ගුවන් සේවා අත් හිටවනවා එ ලෑයිස්තුවට ලංකාවත් ඇතුලත් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව කොවිඩ්19 සාර්ථකව පාලනය කරන ලද රටවල් 05 ක් ඉදිරිපත් කලත් ඒ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ නම ඇතුලත් නෑ , මාධ්‍ය සංදර්ශන දාලා කොවිඩ්19 පාලනය ඉහලින්ම කලේ නං ශ්‍රී ලංකාව කියලා , ගිනස් වාර්ථාවක් තියයි වගේ.
ක්රිමිනල්ඔබ මේ රටට මෙතරම් වෛර කරන්නේ නම් තවමත් ඔබේ කාලය නාස්ති කරන්නේ ඇයි? වෛරයෙන් හා දුක් විඳීමෙන් නිදහස්වි කල්පයක් සොයා ගන්න.ඔබ දැනටමත් රෝගී පුද්ගලයෙකි
අනුරකුමාරට කොරෝනා හැදුනොතින් UNP එකෙන් සල්ලි ගන්න අනුරකුමාර සිරිකොතේ වැසිකිළියට රිංගන විනාඩියට පවා මුළු සිරිකොතටම කොරෝනා බෝ වෙන්න පුළුවන්. කොරෝනා කියන්නේ ඒ තරම් පහසුවෙන් බෝ වෙන්න පුළුවන් රෝගයක් වුනත් අපේ රටත් ජනතාවත් එයින් ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගෙන යන ජනාධිපතිතුමා ඇතුළු රජයට අපේ ප්‍රණාමය!
රට කියන්නේ රාජපක්ශලට කඩේ යන එක කියලා හිතනවනං උබලට වැරදිලා මිත්‍රයා .
හා
කොරෝන පාළණය කරල නැත්තන් මැරෙන එවුන් කොයි? එවුන් මල මිණි වාෂ්ප වෙනවාද? නැත්තන් හැදෙන වුන් කාටත් නොකියා නිරෝධායනය වෙනවද? unp,jvp,sjb මහ එවුන් වගේමයි ප්රබන්ඳයක් හරියට ගොතාගන්න බෑ
ඒ වගේම අපේ රටේ ඉන්න ඉන්දියානු රෝ ඔත්තු සේවයත් පරාජය කරමු.
2015 ට පෙර කුඩු කාරයන් බදා වැලදගත් ඔබ මේ ප්‍රශ්නයෙන් ඈත් වී සිටියොත් ජනාධිපති විසින් වැඩේ හරියට කරයි