ජනාධිපතිට දෝෂාභියෝගයක්..?

April 24, 2020 at 12:02 am | lanka C news
ජනාධිපතිට දෝෂාභියෝගයක්..?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට කරුණු ගොනු විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කලහොත් ජනාධිපතිවරයා දෝෂාභියෝගයට පවා ලක් වනු ඇති බවද ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණය හා පැවති පාර්ලිමේන්තුව යලි කැදවීම ගැන මාධ්‍ය හමුව අමතමින් හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

100,153 Viewers

58 Comments to “ජනාධිපතිට දෝෂාභියෝගයක්..?”

  1. hassa says:

    Thopi kalakanni kiyala ratama dannawa. ubalata puluwan kauruhri wedak karanawanam oya wage hipatu widiyata dagalanna thama. thope musal anduwa thiyena kale thama minissu 300k wage marune bomba gahanawa kiyala dena denath. henagahapan thirisannu thopita.

    • Rata Wenuwen says:

      කව්ද මල්ලි මේ ! අම්මා ගහහි බැට් එකෙන්, මූත් ගොන්ජා වරිගයේ අතුරේ යන එකෙක්.

    • Bnv says:

      Bomba gahapukale hitapu lokka den slpp chairman. Cardinal kelinma kiyanne m3 ta daduvam denna. Slpp ekath kanawa mu gon paraya

      • Hassa says:

        Ow ban oya miniha thama me process eka කෑවේ. රූකඩයක් වෙලා ගහන ගහන පදේ ට නැටුවා. ලංකාවේ මිනිස්සු හිතන පටු widiya nisai මේ සේරම. ඡන්දෙ දුන්නෙ මහින්දට kelawanna. Kelogatta අන්තිමට මුලු රටේම උන්. දැන් මේ මනුස්සයා රටට wedak karanna හදනකොට arunta inna ba බලාගෙන. මොන athmeka karumeta මේ රටේ ඉපදුන උන්ද මේ.

  2. sena says:

    දොෂාභියොගයක් නෙවෙ මහමැතිවරනයක් තියලා බලමු

    • Gobson says:

      That is correct. Lets have an election and see…

    • 🤣🤣🤣😂😂🤣 says:

      ලමයා:::
      අම්මා ‘ඔන්ලයින්’ ටීචර් කීවා ලෝකේ රටවල් 214 කට කොරෝනාව හැදිලා කියල….!
      අපේ පාර්ලිමේන්තුවේ 225 න් විපක්‍ෂයේ ඉන්න කී දෙනෙක්
      ඒ රටවල් නියෝජනය කරනවද අම්මා…???🤣🤣🤣😂😂🤣

    • The Citizens says:

      Be understood that people have already impeached you on last 15th Nov. for bring the country to a disastrous position over your last four and a half year rule ,not even being able provide the public security of it’s citizens causing more than 250
      innocent people to lose their lives and
      also making more than 500 critically injured peoples’ lives miserable.You will face another impeachment from the people very soon.

  3. අන්ඩර දෙමල says:

    දැන්වත් මිලිටරි මානසිකත්වයෙන් මිදිලා ජනතාව කියන එකට ඇහුම්කන් දීල තීරණ ගන්න. නැත්නම් වැඩි තණ්හාවට හිහින් තියන ටිකත් නැති වෙයි. මතකනේ හිටං ට වෙච්ච වැඩේ.

    • Dikman Aiyya says:

      ……Samanalun nathuwa bari hadi,….duka thamaa ..can see that…..Lol

    • Singhale says:

      තොපිලවගේ කියන දෙය නාහන කලකන්නියන්ට මිලිටරි පාළනයක් නොවේ එයටවඩා දරුණු නීති සම්පාදනය කළයුතුයි.යකෝ ප්‍රථමයෙන් මේ ලක්භිම බේරගන්න බලාපිය GUNP,JVP අදහස් වලින් බැහැරව නැතිනම් වෙන්නේ හිටගෙන මැරෙන්න තමයි නොදන්නවානම් මේක දැනගනින්.මේ ලෙඩේ සුවවන්න ප්‍රථමයෙන් විණයගරුක වන්න අවශ්‍යයි උබට එය නොතෙරේද?????

      • අන්ඩර දෙමළ says:

        ඔය විනය ගරුක කියන එක මුට්ටියක දාල තම්බලා උදේ හවස බීපන්. එතකොට ඔය දුපත් වහල් මානසිකත්වය කියන ලෙඩේ සනීප වෙයි. ඊට පස්සේ ඔලුව දෙපාරක් විතර ගසල දාල කල්පනා කරපන්. එතකොට තේරෙයි මහින්ද අය්යලා බැසිල් මල්ලිලා එකතුවෙලා කොරෝනා ආධාර වලට ගහපු ගැහිල්ල. ඊට පස්සේ පොළොවේ පස් කාපන්.

        • Ananda says:

          තෝත් වහලෙක් තමා බූරැවෝ

        • cham says:

          Mr Andara demala…..
          thamunge ugath kama apita hithaganna puluwan..uba wage awajathakayanka anukampa karanawa arenna wena karanna deyak nee……….(ubage thaththa kawuda kiyala hoyala balapan)…budusaranai, dewipihitai

    • වර්ණපුර says:

      බොලට හරියන්නෙ බැක් සයිඩ් එකට ගහන කොට දෙකට නැවෙන මානසිකත්වෙ විතරයි. අනේ ගොනෝ, ජනතාවට ඇහුන්කන් දෙන්න ඕනෙනම් චන්දයක් තියන්න කියාපිය. රටම කාපු, ජනතාව පලවා හැරපු, රටටම පිලිකුල් වෙච්ච ජඩයො සෙට් එකකට ආපහු සැරයක් පිස්සු කෙලින්න දෙනව කියන එකටද ජනතාවට ඇහුන්කන් දෙනව කියන්නෙ.

  4. Sach says:

    Modayange kata ganan ganna apa!

  5. Agbo says:

    දන්න දෙයක් කතා කරපන් බූරුවෝ. දෝෂාභියෝග ගේන්න ලබන පාර්ලිමේන්තුවේ උඔ නැහැ.. ගෙදර

    • Rata Wenuwen says:

      නෑ නෑ මූ අමුනුශ්යා වරිගෙ රැකියාව අතුරේ යෑම පටන්ගන්නවලු,
      වරිග ඉතිහාසේ පරීක්ශාකලාම මුන් සහා ගොන්ජාලා එකම වරගයෙ අය බව දැනගත්තා.

  6. Saibal says:

    Sick fellow! We remember how you drove to kill ! You are a useless fellow going for money!

  7. Bro says:

    ජනපති තුමාට දෝෂාභියෝග ගේන්න හදන්නේ UNP මීහරකුන් රැලට පිස්සු කොහොමත් okun amukala enne ekae yako මෙච්චර hoda ජනපති කෙනෙක් edalath munta පිස්සු hadila bala තණ්හාව

  8. Raj says:

    Manusha doesn’t know what he is talking about. With the next election he is one those who is going to be out of politics. His utterances are not newsworthy either!

  9. Asoka says:

    ශිහ් කටට දාගත්ත බත් ටික එක ගිලගන්න බැරිවෙයි වගේ

  10. Hoo !!! says:

    මේවට සිකෙන් පුනා..!!🤣🤣පඟර නැට්ටෙක් ගිය උඩ🤣🤣 බොල අමනූස්සයෝ ගිහින් මොලේ පරික්ශා කර ගනින්.

  11. Nariya says:

    redda

  12. බන්ඩා says:

    තමන්ට ඇති ව්‍යවස්ථාපිත බලය ප්‍රමානවත් බවත් ඒ අනුව රට කරවන බවත් හදිසි නීතිය අනවශ්‍ය බවත් පරණ පාර්ලිමේන්තුව නොකැදවන බවත් ජනාධිපති විසින් මාධ්‍ය මගින් පැහැදිලිව ජනතාවට ප්‍රකාෂ කලා.
    දැන් බෝලෙ 🐘🐅🐪🛎☎️ විපක්ෂය පැත්තෙය්. දේසාභියෝග බයිල නොකියා ‘Fundamental rights’ case තොගයක් දා ගෙන උසාවි පලයල්ලා.

  13. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මනූෂ නානායක්කාර උගේ රැහේ අනෙක් උන් සේම නන්නත්තාර වී ඇත​.අපි ඔහුට අනුකම්පා කරමු.

  14. Nandasoma Suriyaarachchi says:

    මූ වගේ ගොනෙක්……!

    දෝෂාභියෝගයක් ගේන්න පාර්ලිමේන්තුවක් තියෙන්න එපායැ……!!

    අනික, උඹලට පුලුවන්ද ප්‍රශ්ණයක් හරියට විසඳන්න…?

    දැන් තියෙන්නෙ දෝෂාභියෝගයක් ගෙනල්ල ගෝඨාභයව අයින් කරණ එකද…..??

    බැරිවෙලාවත් උඹල පාර්ලිමේන්තුවේ හිටිය නම්, රටම අස්ථාවර වෙලා ඉවරයි……!!!

  15. ගෝමස් says:

    බලු නකුටෙක් කෙඳිරි ගානවා වගේ ඇහුනද කාටවත්.

  16. Alapaluwa says:

    අ මනූෂට අ මු කැවිලද
    පුළුවන්නං දෝෂාභියෝග එකක් නෙවේ සීයක් දාල බලමු

  17. dimuthu says:

    Manusha balla

  18. Nimal says:

    Ai badumkara salli labunu widihata me anduwa mokatada neda mathakane pawula pitinma singappuru gena gihin dunna kuttiya

  19. Akaya says:

    You idiot, thoge Amma gedarada?

  20. sanasuma says:

    හමුදාව සීරුවෙන් තබන්න. දැන් ජනතාව හමුදා පාලනයකට සූදානම්. මේ වගේ අවස්ථාවක මේ වගේ වැඩ කරන අයට වැඩිය නාස්ති නොකර එක අසිපත් පාරයි.

  21. බලාගෙන හිටපන්, පාර්ලිමේන්තුව නැවත කැදවන්නයි
    යන්නෙ.

  22. හාද says:

    මනුෂ ඉස්සෙල්ලා තෝ කණ්නාඩියකින් තොගේ මුහුණ බලා ගනින් තොට දැනෙයි එ මුහුණ කෝධයෙන් පුපුරන හැටි. යකෝ තොපේ රජය කාලේ වුන අපෙු්ල් 21 අහිංසක ගාතන වලට තොගේ ඔය ගෙනෙන්න හදන දොා්ෂාභියෝගය හරවා ගනින් තොගේ සමනල රැනට. තොපි රැළම දැන දැන පරලොව යවපු එ අවිහිංසකයන්ට යුක්තිය ඉටු කරපිය පරයා.

  23. උපුල් says:

    මේ අවස් ථාව අනවශ්‍ය ගැටළු වලින් භේද විය යුතු වෙලාවක් නොවන බව අපි කවුරුත් තේරුම් ගත යුතුයි. සියළු දෙනාම එක් වී කොරෝනාවට එරෙහි වී රට බේරා ගමු. පුංචි කාලයේ කියවු වටු කුරුල්ලන්සේ අපි එකම දිසාවකට යොමු වී මේ අවදානමෙන් බේරෙමු.

    • Rata Wenuwen says:

      මනුශයා අතුරේ වහාන ගේ කුරුල්ලෙකි , ඌට පුලුවන්ද දැල් උස්සන් යන්න

  24. Dp says:

    UNP digging it’s own grave. You try to destabilise the efforts taken by the president..people will not let you step out of your home.

  25. Eranda says:

    Ubalata athatama pissuda ban Manusha?

  26. MD says:

    Oyage wife ekka witarak ekatu wela hoda sure ekakin puluwannam ehema ekak genalla pennanawada?

  27. Nuwan ns says:

    තමන්ගේ ගෑණි ආරක්ෂා කර ගන්න බැරි උන එකා කොහොමෙයි රට ආරක්ෂා කොරන්නෙ.

    • Rata Wenuwen says:

      අමනුශයා ගේ කුරුල්ලෙක් බව දැනගත් විගස ගෑනි මූ දාල ගියා

  28. ගමරාල says:

    කොරෝනාව ලංකාවේ අපට කියා දුන් හොඳම පාඩම වූයේ පාර්ලිමේන්තුවේ 225 ස් දෙනාම නොමැතිව රටේ පවතින සාමාන්‍ය තත්ත්වයකදී නොව විශාල අර්බුදකාරී විශේෂ අවස්ථාවකදී වුවද රට යහමින් පාලනය කළ හැකි බවය.
    එපමණක් නොව “දවසකට” වියදම් කෙරෙන රුපියල් කෝටි දෙක තුනක වියදමක් රටට ඉතිරි කරදීමට මඟ පෙන්වීමක් ද සිදු කළේය.

    මෙයින් රටට අවශ්‍ය කෙරෙන්නේ “” නිවැරදි නායකත්වයක් “” පමණක්මය බව සක්සුදක් සේ
    කොරෝනා වෛරසය රටට පෙන්වා දුන්නේය.

  29. Rangika Bandaranayaka says:

    ගොන් කතා කියලා සජිය වගේ වැටෙන්න තිබිචිච මනාප ටිකටත් කෙලව ගන්න ඒපා

    මෙි වෙලාවෙ ඇදිරි නීතිය උල්ලංගනය කරල හරි ඒලියට බැල ජනාතාවට හොරෙන් කන් දීලා බලපන්

  30. Razor says:

    President wouldn’t take actions or decisions without the perusal of his lawyers. He is not that ignorant like most of the MPs who even doesn’t have passed GCE ( O.L ). This is all jokes.

  31. අක්බාර් ලොක්කා says:

    උඹ නඩු දාල ගාල්ලෙ අපෙන් ඡන්දෙ ඉල්ලන්න වරෙංකො අම්බානක කන්න බලාගෙන .

    • අල්ලපු ගෙදර තිනන් says:

      මනූෂ නානා… අපි පොල් පිති ලෑස්ති කරගෙන ඉන්නේ. වරෙංකෝ ඡන්දෙ ඉල්ලන්න.

  32. Critic says:

    Hey Manusha idiot! Frist you must learn law and the constitution before you issue blant statement. Note that you’ve no where to go after the election.Keep your fingers cross bloody bastard!

  33. nihal says:

    රනිල් වික්‍රමසිංහ විසින් එවකට ස්වර්ණවාහිනියේ නිවේදන වෘත්තියේ සිටි මෙම මනුෂ නැමැත්තා දේශපාලනයට ගෙන රටට තමන් වැනිම මුග්දයකු බිහි කිරීමේ පාපයය්. තම ජාතියට උතුම් දහම රඳනා රටට මොවුන් කරන මෙම විනාශයට මොවුන් නිරයේ පැසෙනු ඇත.

  34. Critic says:

    Hey manusha idiot, Frist you must learn law and the constitution of the country before you,idiot,issue basaless statements.Note that you’ve no where to go after the election,and note that the current president has been elected by the majority of Sinhalese.Are you,idiot,trying to resurrect the former dead parliament?

  35. gamarala says:

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන අයට පොල්ගහමු මක බැවිලා යන්න වෙන ක‍රන්න දෙයක් නැහැ

    • අල්ලපු ගෙදර තිනන් says:

      70 ලක්ෂයකට ආසන්න ජනතා වරමින් පත් වුනු ජනාධිපති තුමට දෝෂාභියෝග ගේන්න හදන එවුන් මොන පොල් ද? ගහපියව් ඕකුන්ට ගල්!

  36. Aruna says:

    Pissu Kelinna epa, ME welawe meka control karanna presidenta support eka denna ona…

  37. sajitha says:

    ratana, unp jvp sjb haalparu desapalagnayan pasu pasa yana cheevaradhareen haera magalkande sudatta, gnanasara, waeni himiwarun katawath kade yanne nae, a himivaru aeththatama sinhala jatiya buddhasasanaya rakinta kaepavunu himivaru. unwahanselata baninne nodanna aya pamanai.

  38. lakshitha says:

    මේ රට හදන්න අවංක ඕනෑකමක් සහ ශක්තියක් ඇති එකම නායකයා වන්නේ ඝෝඨාභය රාජපක්ෂ මහතා පමණයි. අවාසනාව වන්නේ රටට ශාපයක් බවට පත්වූ යල් පැනගිය ප්‍රජාතන්ත්‍රවාදයයි. සෑම අතින්ම දියුණු රටකට එය යෝග්‍ය විය හැක. එහෙත් දුෂිත දේශපාලකයිනට පාරාදිශයක් වූ ශ්‍රී ලංකාවට එය කිසිසේත්ම ගැලපෙන්නේ නැත. මේ රට ගොඩගත හැක්කේ දැඩි විනයක් රට තුල ගොඩනැගීම තුල පමණි. එය යථාර්තයක් බවට පත් කල හැක්කේ අවංක සහ එඩිතර නායකත්වයකින් හෙබි ජනාධිපති තුමාටත් ත්‍රිවිධ හමුදාවටත් පමණි. තව අවුරුදු 50 කට වත් මෙරටට ගඳගහන පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැත.කොරෝනාවට පමණක් නොව රටේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුර ඇත්තේ එතනය.

    • අල්ලපු ගෙදර තිනන් says:

      සුද්දාගෙන් ඉම්පෝට් කරපු මේ ක්‍රමය අපට ගැලපෙන එකක් නොවේ. මහා දාර්ශනික ප්ලේටෝ පවා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කලේ එය ආර්ථික වශයෙන් විශම සමාජයක දී අසාර්ථක වන නිසාය.

  39. අල්ලපු ගෙදර තිනන් says:

    කිසි වැඩක් නොකර පිනට කතා හිටපු මනූෂයට අමතක වෙලාද ජනාධිපති තුමා පත් වුනේ 70 ලක්ෂයකට ආසන්න ජනතා ඡන්දයෙන් කියන එක. අපි පත්කරපු ජනපතිට අභියෝග කරන්න තෝ කවුද කුනු පනුවෝ?

    කොරෝනා ව්‍යසනය මැදින් තොපේ බඩවඩා ගන්න ලැජ්ජා නැද්ද?

  40. Parakum says:

    There are lot of BLIND BATS in Srilanka.