ජනාධිපතිට දෝෂාභියෝගයක්..?

April 24, 2020 at 12:02 am | lanka C news
ජනාධිපතිට දෝෂාභියෝගයක්..?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට කරුණු ගොනු විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කලහොත් ජනාධිපතිවරයා දෝෂාභියෝගයට පවා ලක් වනු ඇති බවද ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණය හා පැවති පාර්ලිමේන්තුව යලි කැදවීම ගැන මාධ්‍ය හමුව අමතමින් හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

342 views

58 Comments to “ජනාධිපතිට දෝෂාභියෝගයක්..?”

  1. බලාගෙන හිටපන්, පාර්ලිමේන්තුව නැවත කැදවන්නයි
    යන්නෙ.

  2. හාද says:

    මනුෂ ඉස්සෙල්ලා තෝ කණ්නාඩියකින් තොගේ මුහුණ බලා ගනින් තොට දැනෙයි එ මුහුණ කෝධයෙන් පුපුරන හැටි. යකෝ තොපේ රජය කාලේ වුන අපෙු්ල් 21 අහිංසක ගාතන වලට තොගේ ඔය ගෙනෙන්න හදන දොා්ෂාභියෝගය හරවා ගනින් තොගේ සමනල රැනට. තොපි රැළම දැන දැන පරලොව යවපු එ අවිහිංසකයන්ට යුක්තිය ඉටු කරපිය පරයා.

  3. උපුල් says:

    මේ අවස් ථාව අනවශ්‍ය ගැටළු වලින් භේද විය යුතු වෙලාවක් නොවන බව අපි කවුරුත් තේරුම් ගත යුතුයි. සියළු දෙනාම එක් වී කොරෝනාවට එරෙහි වී රට බේරා ගමු. පුංචි කාලයේ කියවු වටු කුරුල්ලන්සේ අපි එකම දිසාවකට යොමු වී මේ අවදානමෙන් බේරෙමු.

    • Rata Wenuwen says:

      මනුශයා අතුරේ වහාන ගේ කුරුල්ලෙකි , ඌට පුලුවන්ද දැල් උස්සන් යන්න

  4. Dp says:

    UNP digging it’s own grave. You try to destabilise the efforts taken by the president..people will not let you step out of your home.

  5. Eranda says:

    Ubalata athatama pissuda ban Manusha?

  6. MD says:

    Oyage wife ekka witarak ekatu wela hoda sure ekakin puluwannam ehema ekak genalla pennanawada?

  7. Nuwan ns says:

    තමන්ගේ ගෑණි ආරක්ෂා කර ගන්න බැරි උන එකා කොහොමෙයි රට ආරක්ෂා කොරන්නෙ.

    • Rata Wenuwen says:

      අමනුශයා ගේ කුරුල්ලෙක් බව දැනගත් විගස ගෑනි මූ දාල ගියා

  8. ගමරාල says:

    කොරෝනාව ලංකාවේ අපට කියා දුන් හොඳම පාඩම වූයේ පාර්ලිමේන්තුවේ 225 ස් දෙනාම නොමැතිව රටේ පවතින සාමාන්‍ය තත්ත්වයකදී නොව විශාල අර්බුදකාරී විශේෂ අවස්ථාවකදී වුවද රට යහමින් පාලනය කළ හැකි බවය.
    එපමණක් නොව “දවසකට” වියදම් කෙරෙන රුපියල් කෝටි දෙක තුනක වියදමක් රටට ඉතිරි කරදීමට මඟ පෙන්වීමක් ද සිදු කළේය.

    මෙයින් රටට අවශ්‍ය කෙරෙන්නේ “” නිවැරදි නායකත්වයක් “” පමණක්මය බව සක්සුදක් සේ
    කොරෝනා වෛරසය රටට පෙන්වා දුන්නේය.

  9. Rangika Bandaranayaka says:

    ගොන් කතා කියලා සජිය වගේ වැටෙන්න තිබිචිච මනාප ටිකටත් කෙලව ගන්න ඒපා

    මෙි වෙලාවෙ ඇදිරි නීතිය උල්ලංගනය කරල හරි ඒලියට බැල ජනාතාවට හොරෙන් කන් දීලා බලපන්

  10. Razor says:

    President wouldn’t take actions or decisions without the perusal of his lawyers. He is not that ignorant like most of the MPs who even doesn’t have passed GCE ( O.L ). This is all jokes.

Main News