ජනාධිපතිට දෝෂාභියෝගයක්..

January 26, 2018 at 3:00 pm | lanka C news
ජනාධිපතිට දෝෂාභියෝගයක්..

පළාත් පාලන ජන්දයෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාබියෝග යෝජනාවක් ගෙන ඒමේ සැලසුමක් පිළිබද තොරතුරු වාර්තාවෙි.

බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමත් සමග යහපාලන ආණ්ඩුවේ පක්ෂ දෙක අතර සිතල ගැටුමක් නිර්මානය වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් මෙසේ සැලසුමි කර ඇත.

ඒ සදහා විපක්ෂයේ පක්ෂවල සහයද ලබා ගැනිමට සැලසුම් කර තිබෙි.

ඊට හේතුවී ඇත්තේ බැදුමිකර වාර්තාවෙි ඇති නිර්දේශ ඉක්මවා යමින් ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ ප්‍රකාශයත් සමගය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බැදුමිකර සිදුවිම සමිබන්ධයේන කළ විශේෂ ප්‍රකාශය සකස් කිරිමේදී හිතාමතාම ජනාධිපති ලේකමි කාර්යාලයේ නිළධාරියෙකු විසින් විකෘතිකර ඇති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

පෞද්ගලික පලි ගැනිමක් ලෙස එම ප්‍රකාශය ආදාළ නිළධාරියා විසින් විකෘති කර නිසා මැතිවරණ සමයේදී සිය පක්ෂයට දැඩි හානියක් සිදුවු බව එම පක්ෂයේ ප්‍රභලයෙකු පැවසිය.

– sathhanda.lk

38 views

15 Comments to “ජනාධිපතිට දෝෂාභියෝගයක්..”

  1. Karl Mass says:

    Mewaa me palakayange aadara sanduya. Sanduwa bath heliya idena thuru pamanai. Api gelariyata wela visil gahanawa mara fight kiyala,

  2. Nandasoma Suriyaarachchi says:

    තව මොනවා නම් හානි වෙන්නද? වෙලා තියෙන තරම හොදටම ඇති මුලු ඉතිහාසයටම.

    මේ දෙන්නට දෙන්නා නැතුව බලේ ඉන්න බැරි බව එයාලත් දන්නවා. ජනතාවත් දන්නවා. ඒ නිසා මේ චන්දෙන් පස්සේ දෝෂාබියෝග කතා ඔක්කොම අපිව අන්දන්න කියන බයිලා විතරයි මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  3. මං කෙලියම says:

    මං කෙලියම ..උබ කෙලපං මං කෑ ගැහුවම උබලත් කෑ ගහපන්. කට්ටිය කෙලලා රට ඉවර කලාම අපි හුජ්ජ නරකාදියත් කෙළිමු.

  4. Ga says:

    Issalama
    Heenbaba seeyata

  5. එදා කොටි ගැහුවා අද says:

    එදා කොටි ගැහුවා අද හදුන් කොටි ලංකාවට ගහනවා. නායකයා මගේ 3. හදුන් කොටියා,.

Main News