ජනාධිපතිට ධුර කාලය තවත් වසර දෙකක් දීර්ඝ කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක්.. 2/3න් සම්මත කරන්නැයි කියයි..
January 22, 2022 at 12:02 am | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධූර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
කොරෝනා ව්‍යසනය හේතුවෙන් ජනාධිපතිවරයාට සිය ධුර කාලයෙන් වසර දෙකක් අහිමි වූ බවත් එනිසා එම වසර දෙකක කාලය ජනාධිපතිවරයාට ලැබිය යුතු බවත් ඇය පවසන්නීය.
තමන් විසන් ඉදිරිපත් කරන එම යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් ක්‍රියාත්මක කළ යුතුද ඇය පැවසීය.
එමෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ ධුර කාලයෙන්ද කොරෝනා නිසා අහිමි වූ වසර දෙකක කාලය දීර්ඝ කල යුතු බවද ඇය පැවසුවාය.
පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් මන්ත්‍රිවරිය මේ බව කියා සිටියාය.
සංචාරක කර්මාන්තය දියුනු කරමින් විදේශ විනිමය සොයමින්, වසවිසෙන් තොර කෘෂි නිෂ්පාදන තුලින් ජනතාව සුවපත් කරමින් නිසි වැඩපිලිවෙලක් ඇතුව රට ඉදිරියට ගෙන යන හොඳ දැක්මක් සමඟ මේ රජය බලයට ආවත් එදා මෙදා තුර ඉතිහාසයේ ලොකුම වසංගතය වුනු කොරෝනා නිසා ඒ හැම දේම සිතූ ලෙස කරන්න නොහැකි වූ නිසා තවත් වසර දෙකකින් ධූර කාලය දීර්ඝ කර ගැනීම අසාධාරණ නැහැ ඒ වැඩපිලිවෙල ඉදිරියට ක්‍රියාතමක කරනවා නම්… බලාපොරොත්තු වූ සියලු දේ දැනට කිරීමට නොහැකි වුනත් විපක්ෂෙ ඉඳන් කයිවාරු ගහන සජිත් හෝ අනුරකුමාරට වඩා ගෝඨාභය 1000%ක් හොඳයි.
ඒ කතාව නම් සහතික ඇත්ත
තව අවුරුදු 2 දික් කලොත් අපට ජිවත් වීමට රටක් ඉතුරු වේවිද ?ඩයනා ගංජා ගහලද මේ යෝජනාව ගෙනාවේ ? මෙවැනි මෝඩ ගෑනු පාර්ලිමේන්තුවට ගත්තේ සජිත් නේද ? ඇය මහජන ජන්දෙන් පත්වූ කෙනෙක් නොවේ …මේ ගෑනිට මොකද්ද තියන අයිතිය මෙවැනි බුරු යෝජනා ගෙන්න …ගණිකා වෘර්තිය නීතිගත කිරීමට උත්සාහ ගත්ත නරුම කාන්තාව …පොහොට්ටුව කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර යන්න
තොපි වගේ නිවට කොන්ද පන නැති ගොන් හරක් නිසා තමයි ලංකාව කවදාවත් ගොඩ ගන්න බැරි , ලංකාවට විතරද කොරෝනා තිබ්බෙ ?? දේශපාලුවෝ කියන හැමදේම ඔලුව උඩින් පිලිගන්නවා . මොළයක් නෑ හිතල බලන්න .
නෑ අපි කුලී කොමෙන්ට් දාන්නේ. මේක අපේ ජොබ් එක.
ඉතිං දෙයියෝ ජනමත විචාරණයක් තියමුකෝ….
Kapuwath Pohottuwa, uba koheda? Ube mandabuddika comment kiyawanna hari aasai bn
ඒය ජනතා පරමාධිපත්‍යට අයත් කාර්යයක් මිස පාර්ලිමේන්තුවට අයත් කාර්යයක් නොවේ.
ගිලෙන්න යන නැවේ ගෙම්බො 🤣🤣😃😃
තියෙන අවුරුදු 3 නේ හොඳටම කරකො…
අයෙ .මිනෙන්න අවුරුදු ගාන වැඩිකරන්න කලින්………………………..
සිරා කතාව ❤👍🌷
🌷👍❤
සහතික ඇත්ත !
රටම කාල දාල , මිනිස්සුන්ව අන්ත අසරණ කලා
මදිවට Brandix ඇගඵම් කර්මාන්ත ශාලාව මගින් රටටම Corona බෝකරවල මිනිස්සුන්ව මරල දාපු අළුගෝසු මහ එකා සහ උගේ හැම ගොබ්බ වැඩකටම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අත් විතරක්ම නෙවෙයි රෙද්දත් උස්සල support කරන
බැල්ලියන්ට ජාතක උන ඇමතිල , මන්ත්‍රීල හොර නඩයකින් පිරුණ තම්බි පිංපියෙක් විසින් ඇල්ලේ නටවන ආණ්ඩුවක් නොවන පාණ්ඩුව