ජනාධිපතිට නැති බලතල දෙන්න බෑ.. දැන් පත් කල යුතු සුදුසුම අගමැතිවරයා මමයි.. මගේ ඇමති මණ්ඩලයයි..- රනිල්

December 4, 2018 at 12:00 pm | lanka C news
ජනාධිපතිට නැති බලතල දෙන්න බෑ.. දැන් පත් කල යුතු සුදුසුම අගමැතිවරයා මමයි.. මගේ ඇමති මණ්ඩලයයි..- රනිල්

විධායක ජනාධිපතිවරයාට නැති බලතල ලබා දීමට කිසිසේත්ම සූදානම් නැති බව එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කරයි.

පාර්ලිමේන්තුව තුල නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටවු පසු පක්‍ෂ සියල්ල එකග වන පලමු දිනයේ මහ මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බවද ඔහු පවසයි.

ගාල්ලේදී පැවති යුක්තියේ ජනහඬ ජනහමුව අමතමින් වික‍්‍රමසිංහ මහතා මේ බව සදහන් කලේය.

පවතින තත්වය යටතේ සුදුසු අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය වන්නේ තමන් හා තම ඇමති මණ්ඩලය බවද පැවසූ ඔහු අධිකරණ නියෝගය අනුව නව අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත් කල හැකි යයිද එහිදී කියා සිටියේය.

3 views

30 Comments to “ජනාධිපතිට නැති බලතල දෙන්න බෑ.. දැන් පත් කල යුතු සුදුසුම අගමැතිවරයා මමයි.. මගේ ඇමති මණ්ඩලයයි..- රනිල්”

  1. පොඩි බයියා says:

    සයුමි, ගලුමුවදොර හමුදා මූලස්ථාන ඉඩම හා පෝර්ට් සිටි ඉඩම චීන්නුන්ට විකුන්නෙ මොන පාහරයද බන්.

    • හූ ..ඌ..! says:

      පෝට් සිටී ගැන අපි බලා ගන්නම්. දැන් දෙකට නැමිලා තොගෙ
      තුනෙන් දෙක පරිස්සම් කර ගනිං-රනිලා විකුනන්න කලින්.

    • මකරා says:

      මහ බැංකුව මංකොල්ල කෑ පාහරයට අපේ රට යලි භාර නොදෙමු. මූ චන්දෙ තියන්නම්ලු .😀කොරලා තියයි. මිනිමරුවා.

    • Sadda says:

      පොනිල් රටම විකුනද්දි, මේකලාට කියන්න තියෙන්නේ ඕක විතරමද?.

  2. Sampath says:

    Wenasa sapada like gate gihin kollo hahaveth mahajanathavage salli valin kiyala mu dannema nathuva athi sakkili Portuguese gal karaya

  3. Boo says:

    “සුදුසුම හොරා මමයි” ලෙස නිවැරදි විය යුතුයි. සිදුවූ ප්රමාද දෝසය ගැන අපේ කනගාටුව.

  4. sri says:

    emati mandalayak onath ne agameti onayh ne MY3 oka taniyama karagattawe. rate minissunata neti hadissiyak tamanta mokadda

  5. Nim says:

    ANNA SAMANALA YO
    KOHOMADA AGAMATHI PATH
    KARANNA OHE JANADIPATHI DA ?
    BATALANDE MENEEMARUWA
    BANKU MANKOLA KARU
    RATA PITA RATUNTA WEKUNAGENA
    KAPU YAKA
    THAWATH MAGE RATATA
    VINA KARANNE NATHUWA
    PALA.

  6. sakalabujan says:

    in 2015 , UNP come to power and make the amendment in constitution related to deducted the president power…now they are challenging to the President…

    • Janathawa says:

      The peoples’ opinion have now changed due to your actions and moves over the last three and a half years ,which were detrimental to the Motherland ‘s National interests,National defense,Culture and Sovereignity ,but have brought, the people feel , to appease our enemies
      of the Nation, the past colonial masters, NGO s and Separatists,as indicated in the last local Elections .If you are a conscientious, honest politician, you should agree to go before the people and should get a fresh mandate.

  7. david milibanda says:

    Samanala mandalaya da ??????????????
    Lokuma Hora mamai.

  8. john the baptice says:

    අංගොඩ ඉන්න වැඩි දෙනෙක් මේ දේම කියනවා

  9. Dayani says:

    Since there was not a single eligible candidate in the UNP for 2015 Presidential election, they selected then General Secretary Hon. Maithreepala Sirisena as the common candidate for the Presidenship.!!
    Now calling President names and challenging him is rather rude, as without him UNP would have lost the election totally.!!! UNP must be grateful to President for at least that reason.!!!

Main News