ජනාධිපතිට පක්‍ෂයේ ඉහල තනතුරක් දිය යුතුමයි.. පොහොට්ට ඝෝෂා නොතකා විමල් යලි කියයි..

February 15, 2021 at 10:40 am | lanka C news
ජනාධිපතිට පක්‍ෂයේ ඉහල තනතුරක් දිය යුතුමයි.. පොහොට්ට ඝෝෂා නොතකා විමල් යලි කියයි..

පවතින වත්මන් අභියෝගය නිසි ලෙස ජයගැනීමට නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සෑම අතින්ම ශක්තිමත් කළ යුතු බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

සෑම අතින්ම ශක්තිමත් කිරීමේ යනු දේශපාලන අතින් ද ශක්තිමත් කිරීම බවද ඇමැතිවරයා පවසයි.

මීට කලින් මෙරට සිටි සියලු රාජ්‍ය නායකයන් පවතින පාලන තන්ත්‍රයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධාන භූමිකාවක් දැරූ බව ඔහු පෙන්වා දුන්නේය.

නමුත් වත්මන් ජනාධිපතිවරයා එවන් තනතුරක් නොදන බවත් ජනාධිපතිවරයා එවන් තනතුරක් ලැබිය යුතු බවත් ඇමතිවරයා තව දුරටත් පවසයි.

්ජනාධිපතිවරයා අංගසම්පූර්ණ රාජ්‍ය නායකයෙක් වන්නේ එවිට යයිද ඇමතිවරයා පැවසීය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

44,381 views

20 Comments to “ජනාධිපතිට පක්‍ෂයේ ඉහල තනතුරක් දිය යුතුමයි.. පොහොට්ට ඝෝෂා නොතකා විමල් යලි කියයි..”

  1. Theeraka says:

    Wimal may be wrong or Wimal may be right, that is a matter he should sort out by himself. But the fact that his views are vehemently criticised and undermined by mini Pohottu Mps is what is intolerable. If they get offended then Wimal has a right to get offended.

  2. Hfghhff says:

    Ane gono, gon katha nokiya idapan. Ookath dunnoth kiyay wipaksha nayakakamath oone kiyala. Den illapu hema ekama dunna needa? Nirpakshika janadipathi kenek geenawa kiwwe apida? This is the worst president we ever had.

  3. kkuruwita says:

    රටේ පාලකයා ජනාධිපති නිසා එතුමාට දේශපාලන හ්‍යිය ලබා දිය යුතුමයි. පාර්ලිමේන්තුවේ කොයි පැත්තෙත් බාගෙට බාගයක් ඉන්නෙ නූගත් හැදියාවක් ජාති හිතෛෂීකමක් නැති පිරිසක්. රටේ පාලකයා මෙයාලට යටත් විය යුතු නැහැ. ජනතාව් රට බාර දුන්නේ ගෝටාබය ජනාධිපතිට මිස පොහොට්ටුවට නොවේ. පොහොට්ටුව දිනුවේ ගෝටාබය නිසා මිස ගෝටාබය දිනුවේ පොහොට්ටුව නිසා නොවෙයි යන්න කාගේත් අදහසයි. මේක පොහොට්ටුවේ ඉන්න දෙකයි පනහේ ගැලරි මන්ත්‍රීලාට් නොතේරෙන එකයි අරුමෙ හෙවත් උන්ගේ කරුමෙ.

Main News