ජනාධිපතිට පරිණනතකමක් නෑ.. තිබුනානම් අපට ඇමතිකම් දෙන්නේ නෑ..- විජේදාස

May 31, 2022 at 10:00 am | lanka C news
ජනාධිපතිට පරිණනතකමක් නෑ.. තිබුනානම් අපට ඇමතිකම් දෙන්නේ නෑ..- විජේදාස

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන පරිණතභාවයක් නැතැයි තමන් පෙර දරු මතය තවමත් එලෙසම යයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

දේශපාලන පරිණත භාවයක් තිබුණේ නම් තමන්ට අඬගසා ඇමැතිකම් නොදෙනු ඇතැයි ද හෙතෙම පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

71,275 views

17 Comments to “ජනාධිපතිට පරිණනතකමක් නෑ.. තිබුනානම් අපට ඇමතිකම් දෙන්නේ නෑ..- විජේදාස”

  1. Patriot says:

    U lot are worse than thugs remember when U offered education U didn’t want it. Now U have it as usual talking bullshit. U lot really pathetic creatures, Gota offered U were crying like a baby now U are saying he has no political experience why the hell U think people vote him? so keep your mouth shut do your job.

  2. John the Baptist says:

    විශේෂ මාධ්‍ය සාකච්ජාවක් පවත්වා තමාට විරුද්ධව අපහාසාත්මක ප්‍රකාශ කිරීම පවා රටේ අභිවෘද්ධිය සඳහා නොසලකා මොහුට කැබිනට් ඇමතිකමක් ප්‍රධාණය කිරීමට තරම් නිහතමාණීවීම තුලින් ජනාධිපතිවරයා තම පරිනත භාවය විශිෂ්ඨලෙස ප්‍රදර්ශණය කරඇත.

  3. Sirisena Yatawara says:

    I am not happy with Wijedasa R actions,but what he said about that Gotabaya R is perfectely correct that real truth of Gotagaya R charcter that we have to admire said by Dr Wijadasa Rajapaksea the real story .

  4. Sirisena Yatawara says:

    I am not happy with Wijedasa R actions,but what he said about that Gotabaya R is perfectely correct that real truth of Gotagaya R charcter that we have to admire said by Dr Wijadasa Rajapaksea the real story . dmula
    Dr Wijadasa R… is educated person compare with that are born foolosh men and women by Giruwapttua . Whatever the credit sholud be given Wijadas we sholud give to him.

  5. NAK says:

    That is bloody true. No one with a right mind would appoint people like you or Ranil.

Main News