ජනාධිපතිට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ-විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විරුද්ද වේ..

August 8, 2019 at 3:21 am | lanka C news
ජනාධිපතිට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ-විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විරුද්ද වේ..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ප‍්‍රකාශයකට පාර්ලිමේන්තුවේ පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් විරෝධය පල කර ඇත.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට මාසිකව රුපියල් ලක්‍ෂ 04ක දීමනාවක් ලැබෙන්නේ යයි ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට ඊයේ දිනයේ මෙසේ විරෝධය පල විය.

මන්ත‍්‍රීවරුන් කියා සිටියේ මෙම ප්‍රකාශය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපහාස කර ඇති බවයි.

ශ‍්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාද පාර්ලිමේන්තුවේදී පැවසුවේ මන්ත්‍රීවරුන්ට එවැනි දීමනාවක් නොලැබෙන බවය.

46 views

8 Comments to “ජනාධිපතිට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ-විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විරුද්ද වේ..”

  1. Rata Wenuwen says:

    ඇයි යක්කුනේ , මුන් හොරෙන් කන ඒවා ,කොමිස් ගැහිලි, ඒවා එකතුවුනාම පඩිය කෝටි ගනන් , ජනපතියාගේ කීම තව මදියි, ලක්ශ 4 නොවෙයි, කෝටි 4 ක් කීවානම් සාදාරණයි

  2. මඩයා says:

    වග විභාගයක් නැතිව කටට එන එන බොරු කෙලින හොටු පෙරේත කොල්ලෙක් වගේ අපගේ ජනපති. බෝක්කු උඩ ගංජා උරමින් රස්තියාදු ගහන කොල්ලො මීට වඩා හොදයි.

  3. Gamarala says:

    Siyawase hondama kiyamana ” Parlimenthu Manthree Warunta Apahasa Karalalu “.
    Ane pawu asarana Mathi, Amathiwaru set eka Hondatama Lajja hithenna athi !

  4. minister says:

    Just 399999/-

  5. Buruputha says:

    Mevani booru janadhipathi varayek path kara gath booru 62 lakshaye janathavata madu valigayenma gahanna ona.

  6. Gayantha says:

    පොරට යන එන මන් නැති නිසා පොර කරන්නේ මරාගෙන මැරෙන ජාතියේ ගේම්. මේ වගේ හරකෙක් එලවන්නේ නැතිවුනොත් ඉස්සරහට උපරිමේට පිස්සු කෙලිනවා ශුවර් එකටම.

  7. නිළමේ says:

    ඇයි මුං ගරු මන්ත්‍රීලා නෙ. ගරුසෙවයක් කරන්න මොකටද පඩි.

  8. charles says:

    MY3 is right at this time. He included all the illeagal income too. People are with you this time.

Main News