ජනාධිපතිට විරුද්දව ජවිපෙන් දෝෂාභියෝග යෝජනාවක්..

February 13, 2019 at 6:25 am | lanka C news
ජනාධිපතිට විරුද්දව ජවිපෙන් දෝෂාභියෝග යෝජනාවක්..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු යයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ජනාධිතිවරයා රට පාලනය කරන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බව පවසන ඔහු ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කිරීමෙන්ම එය පැහැදිලි වන බවයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම උපරිමාධිකරණය විසින් අවලංගු කල නිසා ජනාධිපති ව්‍යවස්තාව කැඩූ බව තහවරු වූ බවත් ජනාධිපතිවරයා එදිනම ධුරයෙන් ඉල්ලා අස් විය යුතුව තිබූ බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.

පුවත්පතක් හා අදහස් පල කරමින් ලාල් කාන්ත මහතා මේ බව සදහන් කර ඇත.

187 views
Main News