ජනාධිපතිට විරුද්දව දඹර අමිල හිමි ජනාධිපති නිවස ඉදිරිපිට මාරාන්තික උපවාසයක් අරඹති..[Video]

April 9, 2018 at 10:00 am | lanka C news
ජනාධිපතිට විරුද්දව දඹර අමිල හිමි ජනාධිපති නිවස ඉදිරිපිට මාරාන්තික උපවාසයක් අරඹති..[Video]

අගමැතිවරයාට එරෙහි විශ්වාස බංගයට පක්‍ෂව ඡුන්දය දෙන්නැයි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන්ට පවසා ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන බවත් එය පාප කර්මයක් බවත් පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

පුරවැසි බලය සංවිධානය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

තව දුරටත් කකුලෙන් අදින දෙ‍්‍රා්හී ක‍්‍රියාකාරකම් ජනාධිපතිවරයා නවත්වන්නේ නැතිවම් ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්බ කරන බවද උන් වහන්සේ සදහන් කරති.

67 views

49 Comments to “ජනාධිපතිට විරුද්දව දඹර අමිල හිමි ජනාධිපති නිවස ඉදිරිපිට මාරාන්තික උපවාසයක් අරඹති..[Video]”

  1. අන්‍යාගමිකයා says:

    මැරෙනකම් උපවාස කරන්ඩ හදන්නෙ, මේ මහා සඟ රජු දන්නෙ නැද්ද සිය දිවි හානි කරගැනීමත් පරපන නැසීම තරම්ම බලවත්
    පාප කර්මයක් කියල?

Main News