ජනාධිපතිට විරුද්දව දඹර අමිල හිමි ජනාධිපති නිවස ඉදිරිපිට මාරාන්තික උපවාසයක් අරඹති..[Video]

April 9, 2018 at 10:00 am | lanka C news
ජනාධිපතිට විරුද්දව දඹර අමිල හිමි ජනාධිපති නිවස ඉදිරිපිට මාරාන්තික උපවාසයක් අරඹති..[Video]

අගමැතිවරයාට එරෙහි විශ්වාස බංගයට පක්‍ෂව ඡුන්දය දෙන්නැයි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන්ට පවසා ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන බවත් එය පාප කර්මයක් බවත් පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

පුරවැසි බලය සංවිධානය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

තව දුරටත් කකුලෙන් අදින දෙ‍්‍රා්හී ක‍්‍රියාකාරකම් ජනාධිපතිවරයා නවත්වන්නේ නැතිවම් ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්බ කරන බවද උන් වහන්සේ සදහන් කරති.

112 views

49 Comments to “ජනාධිපතිට විරුද්දව දඹර අමිල හිමි ජනාධිපති නිවස ඉදිරිපිට මාරාන්තික උපවාසයක් අරඹති..[Video]”

  1. nandalal says:

    අපි ඔබ වහන්සේට උපරිම සහයෝගය අනේ ඉක්මනට පටන් ගන්න හැබැයි {මාරාන්තික }වෙන්නම ඕනේ අර ඔය ස්ටේජ් වල කිවේ ලෙමන් ෆෆ් කල වතුර බිල නැගිටපු කතා ඒවගේ නම් එපා හොදේ අනේ ඉකමනට පටන් ගන්න{ පීස් }

  2. Lanka says:

    Ane apita Sanga Nayakayo ,Adikarana Sanga Nayakayo ehemath innawane.Menna mu wage ayata vinaya margayak ganna ekek nethi heti????

    • තට්ට වීයන්ගොඩ says:

      හා! හා! හා!!! තමා මහා සඟ රජ යයි තමාටම කියාගන්නා මේ හාමුදුරුවන්ට එහෙම අපහාස කරන්න එපා!

  3. Wikramabahu says:

    me avurudda malageyak wage wenta niyamithai. tho merunoth apata avurudu pawathwanta eya hethuwak wenawa.

  4. NAK says:

    Amila….. Sabbe laban!

  5. neil says:

    Hoooo

  6. මේකට පිස්සු says:

    මොන හාමුදුරුවෝද බෝල ඉල්ලීම් දිනා ගන්න උපහාස(වාස නොදන්න්න හරක්) කොරන්නේ.

  7. RAJ says:

    ane sangayo dan valada hitu

  8. dil says:

    ngo dolar kakka monarabal dhabhara amihiri

  9. Karu says:

    පෙට්ටිය මගෙන්.(කිරි බතුත් එක්ක.)

  10. ariff says:

    Great

Main News