ජනාධිපතිට විරුද්දව නැවතත් එජාපය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි..
February 10, 2019 at 10:00 am | lanka C news
ජාතික ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේදී සම්මත කල පසු ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් වැඩි කිරීමට කටයුතු නොකලහොත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සූදානම් වන බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීම මගින් ඇමති ධුර ප්‍රමාණය වැඩි කර ගැනීමට එජාපය අදහස් කර සිටී.
ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු ඇමතිවරුන් 48ක් පත් කල හැකි වවුත් ජනාධිපතිවරයාගේ පාර්ශවය දැනටමත් සදහන් කර ඇත්තේ තවත් ඇමති ධුර වැඩි කිරීමට කිසිසේත්ම සූදානම් නැති බවයි.
ඔහොම යං තව මාස කීයද තියෙන්නෙ ජනාධීපතිවරනෙට , ඊට පස්සේ බැරියෑ , පොලොන්නරු පැත්තට ගිහිල්ලා හිටපු ජනාධීපතිතුමාට බුලත් හුරුල්ලක් එහෙම දීලා , වැදනමස්කාර කොරලා එන්න.
Be carefull, je will get real angry and can use maduwalge or kaduwa.