ජනාධිපතිට විරුද්දව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න එජාපය සූදානම්… 03 වැනිදා තීරණාත්මකයි..

December 23, 2019 at 9:20 am | lanka C news
ජනාධිපතිට විරුද්දව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න එජාපය සූදානම්… 03 වැනිදා තීරණාත්මකයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එළඹෙන ජනවාරි මස 03දා පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු යළිත් වාරාවසාන කිරීමට කටයුතු කළහොත් බහුතර බලය පෙනෙනවා එය යළි රැස් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සඳහන් කරයි.

සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් විසින් පාර්ලිමේන්තුව ලබන 3 වනදා නැවතත් වාර අවසාන කිරීමට සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවැසීය.

2018 ඔක්තෝබර් මාසයේ දින 51 කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූ කාලයේදීද පාර්ලිමේන්තුව මෙසේ වාරාවසාන කර තිබියදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාව බලය පෙන්වා පාර්ලිමේන්තුව නැවතත් රැස් කළ බවද මන්ත්‍රීවරයා සිහිපත් කරයි.

එවර පාර්ලිමේන්තුව කල් තැබූ මෙවර වාර අවසාන කළහොත් නැවතත් බලය පෙන්නුම් සූදානම් බවද ඔහු සඳහන් කළේය.

144 views

34 Comments to “ජනාධිපතිට විරුද්දව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න එජාපය සූදානම්… 03 වැනිදා තීරණාත්මකයි..”

  1. Asoka says:

    මොහු මහජන ජන්දයෙන් පත්වුණු කෙනෙක් නෙවෙයි. කිසිම ජන්ද පදනමක්, ජන්ද කොට්ටාශයක්, දිස්ත්‍රික්කයක් නියෝජනය කරන්නේ නෑ.
    පත් කරපු පිං මන්ත්‍රී

  2. desta says:

    me para api thopiwa TNA jvp ekkama gahalama elonawa kalakanni aurudu4k rata kewa ballo thopi kalaknni musala paksayak ratata sapayak

  3. ගමේ බයියා says:

    කාලකණ්ණි හැත්ත, තොපිට පුලුවන් ඕවා තමයි, හැබැයි බල්ලනේ එදා ලොකු පුටුවේ හිටපු පොර නෙමෙයි දැන් ඉන්නේ….. බලාගෙනයි…. පරිස්සමෙන්…..

  4. yvonne- chula says:

    heen baba seeya

  5. Katlyn says:

    I am truly delighted to glance at this blog posts which includes lots of helpful data, thanks for providing these data.

  6. පසු ගිය වසර 4 1/2 මුන් කලේ මොකක්ද? මහින්ද හොරා ගෝඨාභය ඇමරිකන් කාරයා කිය කියා වස් කවි කීවා. මොකද වුනේ? ඒ ටිකම තමයි පර යුඑන්පී හැතිකරයට අප්‍රේල් වෙන්නෙත්. මුං හිතුවේ ජිවිත කාලයම රඟන්න. දැන් ඔය රඟන්නේ පල් හොරු හිර භාරයට ගන්න කොට බෝධි පුජා එතකොට තමයි මුංට පන්සල් මතක් වෙන්නේ මේ වැඩ නිසා මුං තවත් ජනතාව අතර අප්‍රසාදයට පත් වෙනවා. යුඑන්පී කාරයන්ටත් මුංව එපා වෙලා. අනික යකෝ අපි කවුරුත් දන්නවා පා.ච. රණවක, පර පරාජිත, කැලෑ කෑව සහරාන්ගේ හොර මිනිහා තිරිසන් අබදුර්දීන් වගේ උන් ගැන. ලැජ්ජා නැද්ද යකෝ උන් හිරෙට ගන්න කොට උද්ඝෝෂණ තියන්න. අනික යුඇන්පි උන්ට කොහෙද ලැජ්ජාවක්. ඒ නහර උන්ගේ නැහැනේ. උපතින්ම ඒ නහර හිර වෙලා.

Main News