ජනාධිපතිට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. ව්‍යවස්ථාව කඩලා යයි චෝදනා..
September 18, 2019 at 6:22 am | lanka C news
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තමන් යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම නඩුව ගොනු ගොනුකර ඇත්තේ ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් හා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසිනි.
19 සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට වෙනත් අමාත්‍යංශයක් සතු ආයතන පවරා ගැනීමට හැකියාවක් නැති බවත් එය ව්‍යවස්ථාවට පටහැනි බවත් ප්‍රකාශ කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.