ජනාධිපතිට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

August 17, 2020 at 1:20 pm | lanka C news
ජනාධිපතිට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ඇමතිධූරය සහ බුද්ධශාසන ඇමැති ධුරය දැරිය යුතු යැයි ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥ අරුණ ලක්සිරි විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා එහි වග උත්තරකරුවන් කර ඇත.

ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙනත් කිසිවකුට පැවරීමට ජනාධිපතිවරයාට නොහැකි යයි ඔහු සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති තබාගෙන බුද්ධ ශාසන අමාත්‍යාංශය පවරා නොගැනීම මත ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි ප්‍රකාශයට පත් කරන්නැයි පෙත්සම්කරු ඉල්ලා සිටියි.

198,754 views

29 Comments to “ජනාධිපතිට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. NALAKA says:

    එතකොට NGO නඩේම කියන්නෙ ජනාධිපතිට අමාත්‍යාංශය තියා ගන්න බෑ කියල. දැන් මොකකද බොල මේ වෙලා තියෙන්නෙ.

    • wijebahu says:

      Mokada bola newei eka athha. mun inne Constitution eka rape karanna balagena. Rajapasalata viyawasthawata wada karanna kisima purudhdhak na.

      • P.GPremarathne says:

        තවුරැත් තේරැමි ගත යුතුයි ආරකෂාවෙ ඇති වැදගත්කම, නඩුදාපු උන්ට ස්වභාවය දඩුවම් දේව්

        • Alapaluwa says:

          මුන්ට පිස්සු පිස්සු කියන්නේ දරුණුම පිස්සුවක් වැළඳී ඇත්තේ.සමහර අය සිටිනවා මොකුත්ම නැතිව ඉන්න විට නිකම් පාණ්ඩුව වගේ අන්න එහෙම එකෙක් තමයි ඔය අරුණසිරි කියන නිකමා වටේ යන කුණු ගොඩවල් අතින් කටින් අරන් ඇඟේ හලාගන්න මානසික පිස්සෙක්

          • Bandula says:

            ඒක ඇත්ත කඩේ යන්නෙ නැතිව මූ පිස්සු කෙලිනවා. අරුණසිරිය හිතාඉන්නෙ ඌ හරි පොරක් කියල. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉංග්‍රීසියෙන් පෙත්සමක්වත් දන්න දන්නෙ නෑ.

          • Ambalama says:

            ඔය අරුණ කියන එකාට අමාත්‍යාංශයක පුටුවක් දුන්නනම් කට වස්සවන්න පුලුවන්.

          • නාමල් says:

            Alapaluwa ගෙ කතාව හරි නෑ. මේ නීතිඥ මහත්තය තමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජාතික ආණ්ඩුව හදපු වෙලාවෙ ඒකට විරුද්ධව මුලින්ම උසාවියට ගියේ.

          • Alapaluwa says:

            නාමල් මහත්තයෝ එසේ කළා කියා සෑමදෙයක්ම අනුරසිරිගේ අනුමත කලයුතුද? එතකොට අම්මටසිරි වෙනවානේ සමාවන්න මු ඇත්තටම මානසික අසහණයෙන් පෙළෙන පිස්සෙක්.

          • නාමල් says:

            Alapaluwa කොහෙද යන්නෙ මල්ලෙ පොල්. ඔය කියන පාර්ලිමේන්තුව ඇතුලෙ නේද මානසික පිස්සො ටික ඉන්නෙ. කවුරු හරි වැඩක් කරනකොට පිස්ස කියල කියන්නෙ ඇත්තටම පිස්සෙක්.

      • Ranjith says:

        Constitution rape කරලා Geneva ගිහින් රණවිරුවෝ ඕනෑම රටකදී අල්ලා හිරේ දාන්නත්, ලංකාවට ඕනෑම කුණු ජාතියක් ගේන්න පුළුවන් සිංගප්පුරු ගිවිසුමත් පාර්ලිමේන්තු වට ඉදිරිපත් නොකර හොර රහසේම අස්සන් කරන කොට උඹ කොහේද බං හිටියේ?? රට ගැන Geneva වල අස්සන් කරන්න පුළුවන් රටේ ජනාධිපතිට විතරයි අපේ constitution එකේ හැටියට.මංගල ය හොරට අස්සන් කෙරුවේ. සිංගප්පුරු ගිවිසුම් අනිවාර්යෙන් පාර්ලිමේන්තු වට දාන්න ඕනේ. එකත් හොරෙන් කෙරුවේ. දන්නැති ඒවාට කට නොදා හිටපන් බූරු පුතේ

    • mcc says:

      මුකුත් වෙලා නෑ.ජනාධිපති ට ඇමතිකම් තියාගන්න බෑ.ඇයි ඕය වගේ පොඩිදේවල් වත් දන්නෙ නැත්ද?

    • නාමලී says:

      විදුලිය බිදුනාද? බිද වැට්ටුවාද?

    • Neela says:

      බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැඩ පටන්ගත් දිනයේ රටම අදුරේ.

  2. Bandara says:

    ජනාධිපතිට අමාත්‍යාංශ තියාගන්න බෑ කියල නේද 19න් කියල තියෙන්නෙ. එතකොට කොහොමද බුද්ධ සාසනේ තියා ගන්නෙ. ආරක්ෂක අමාත්‍යාංශය තියා ගත්තු එකත් වැරදිනෙ. මේ නඩුවෙන් මේ මොනවද කියන්නෙ. එතකොට මෛත්‍රී පාර්ලිමේන්තුව විසුරුවපු එකත් හරිද?

    • Saman says:

      ත්‍රිවිධ හමුදාවන්ගෙ සහ පොලිසියේ සේනාධි නායකයා ජනාධිපති, හැබැයි ආරක්ෂක ඇමති වෙන එක එකෙක්. මරු ලොජික්…..

  3. Fass says:

    NGO nadayakma bahala wage wadata, mama dakka Sirasath ekkath UN saha Canadian set ekak innawa… Mun okkoma Dan boomi thel gaavichcha garandi wage dangalanne.

  4. Man says:

    19 වන සංශෝධනය අනුව ආරක්ෂක අමාත්‍යාංශයත් ජනාධිපතිගෙන් ගැලෙව්ව කියලනෙ ජයම්පති වැලිඅමුනල සුමන්තිරන්ල කිව්වෙ. මේ නීතිඥවරය කොහොමද කියන්නෙ ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිට තියා ගන්න පුලුවන් කියල. මොකක්ද මේ නීතිය

  5. Den neetiya anuwa ekada emathi tanaturak ganna behe.neetiya poduyi

  6. Ratnayake says:

    මෛත්‍රීපාල ජනාධිපතිවරයා 2018 දී පාර්ලිමේන්තුව විසුරුවපු ගැසට් එක අවලංගු කරපු ශ්‍රේෂ්ඨාධිකරණය දැන් කොහොමද? කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශය බුද්ධ ශාසන අමාශාසන අමාත්‍යංශයේ ජනාධිපති ළඟ තියා ගන්න පුළුවන් කියලා.
    අධිකරණයේ තීන්දු දේශපාලනය කියන්නේ මේකද? 2018 මෛත්‍රීපාල ජනාධිපති වරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33.2 ඈ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසුරුවන ලද අවස්ථා වේ එය අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ පාර්ලිමේන්තුව විසුරුවීමට අදාල වෙන්නේ 70 ව්‍යවස්ථාව බවයි.
    ඒ අනුව ම ඇමතිවරු පත් කිරීමට අදාළ වන 43.2 ව්‍යවස්ථාවට පටහැණිව ජනාධිපතිවරයා ආරක්ෂක සහ බුද්ධ බුද්ධ ශාසන අමාත්‍යාංශ වලට ජනාධිපතිවරයාම අමාත්‍ය ධූරය දැරුවොත් එහිදී 33.2.ඇ ව්‍යවස්ථාව අනුව මෛත්‍රීපාල ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා වගේ වෙයි ද?

  7. බූරු පුතානෝ සජීයා says:

    මෛත්‍රීට නීතිය අකුරටම ක්‍රියාත්මක කෙරුවට රාජපක්ෂලාට විරුද්ධ වුණොත් අඩි 6 පොළොව යටට මාරුවක් ලැබෙනව.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      අඩි හයක් හාරන්නෙ ඇයි? එච්චරටම බූරු පුතා ගඳයිද බං???

      • බූරු පුතානෝ සජීයා says:

        ගඳ නෙමේ, නැත්නම් බහිරවයෙක් වෙලා එන්ඩ පුලුවන් නිදන් හාරපු හින්ද.

  8. GP says:

    විධායක බලය අනුව ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු අධිකරණයක නඩු පැවරිය නොහැකියි.

  9. Nelum says:

    එක නීතියක් ඒ සුද්දගෙ නීතියයි… එක භාෂාවක් ඒ සුද්දගෙ භාෂාවයි….!

  10. Nihal says:

    Nobody can bring the President before the court.

    • OBSERVER says:

      That fantasist politician seems to follow the Nazi Joseph Goebelles tactics that ” Repeat a lie often enough and people will come to believe it”, or else the ” Illusory truth effect” which was due to a study in Villanova university (US ) and Temple university ( US) in 1977 that ” There is a tendency to believe false information to be correct after repeated exposure”.

    • SPECTATOR says:

      There are enough evidences such as many
      stone inscriptions, very ancient archaeological monuments including dagabas, reliable written records to show
      that the Sinhala people have lived in the Northern and Eastern provinces ,since the arrival of king Wijaya. All the indigenous tribes who have lived at that time including Yhakkas,Nagas,Deva too ( they were not Tamils) had been absorbed into Sinhala race ,since the king Pandukhabaya times. It was only in 1215 ,the first Tamil king was recorded in the Jaffna district ,and it is due to Kalinga Magha invasion from India.

Main News