ජනාධිපතිට විරුද්ධව කතානායකට පැමිණිල්ලක්…
January 13, 2021 at 2:10 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රකාශයකට එරෙහිව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පැමිණිල්ලක් භාර දීමට සමගි ජනබලවේගය කටයුතු කර ඇත.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ප්රකාශයකට අදාලව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ ජනාධිපතිගේ ප්රකාශය සම්බන්ධයෙන් හරීන් ප්රනාන්දු මහතා මන්ත්රීවරයෙකු ලෙස මන්ත්රී වරප්රසාද යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කල බවයි.
ඊට අමතරව ජනාධිපතිවරයාගේ එම ප්රකාශයට විරුද්ධව අද දිනයේ විරෝධී විරෝධතාවයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර ඇතැයි ඔහු සඳහන් කළේය.
ඔහොම යං …
පාස්කු ප්රහාරය වසන් කරගෙන හිටිය හරීන් ගැන එදා කවුරුවත් වචනයක් කීවේ නැත..!
මෙතැන තමයි සමඟි ජන බලවේගය කියන පක්ය විනාශය මූලාරම්බය!
අද බොහෝ අය එක්සත් ජාතික පක්ෂය ගැන ඉතා උනන්ඳුවෙන් නැවතත් හිතනවා.. ඒ අය කියන්නේ පක්ෂය නැවත ගොඩගමු කියලා..! ස-ජ-බ විපක්ෂයට ආපු දින ඉඳලම මොකද කලේ රට ගැන හිතල නොවේ කතා කලේ… තිස්ස අත්තනායක එදා හරිදෙය කරානම් රනිල් මිනිහව පක්ෂයෙන් එලවන්නේ නැහැනෙ… ? ඒකට ගැලපෙන ස-ජ-බ මහලේකම් රංජිත් බණ්ඩාර ..? ජාඩියට මූඩිය වගේ..! කොච්චරවත් හිඟන්නෙක් වගේ අත් දෙකම පාල තමයි කතා කරන්නේ..! ඉතින් හිතාගන්න මොලයේ තරම..! ඉතින් පුලුවන්ද රටක් ගැන හිතල වැඩක් කරන්න..! හොරා කාපු නැති පක්ෂයක් අප රටේ තියෙනවද..? නැහැනේ..! අපි අවුරුදු 30 ක්ම වැඩකරලා විශ්රම ගියාම තමයි විශ්රාම වැටුප ලැබෙන්නේ…! ඒකට මේ ගොයියලා අවුරුදු 5 ක් විතරමයි වැඩකරන්න ඕනි.. විශ්රාම වැටුප ලබා ගන්න..!
හරීන් බදුල්ලේ සේවය කලා නේද අවුරුදු පහක්….! මොකක්ද කරලා තියෙන්නේ බදුල්ලට..
කටින් බතල හිටවලා … ගූගල් තමයි..! බලන්න අසරණ ලමයි පයින් පාසල් යන හැටි…
හරින්ලාට V8 AC – Air Condition
පාරේ යන අසරණ ලමයිට DC – Dust Condition
prashnayakadee penala yana wnathurakadee hengena iiniya naayakayeku nowa GOTA weni nirbheetha naayakayek thamai ratata illuwe. Prabhaakaran ha harin sansandanaya kireema moda kamak. Prabhakaranta molayak menma paurushathwayakwath thibuna.
භයවෙන්න දෙයක් නෑ. ජනපතිතුමා කවදාවත් ගැරඩි මරන්නෙ නෑ.
ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් වන Lanka Transformers හී යු. දී. ජයවර්ධන , මරික්කාර් , පිටිගල ඇතුළු පාලකයන් විදුලි බල මණ්ඩලයේ DGM වරයෙකුට අවුරුදු සියයකින්වත් උපයා ගත නොහැකි අති විශාල ධනස්කන්ධයක් උපයා ගෙන තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ ගණකාධිකාරිවරුන් , ස්බපතිවරුන් , ලේකම් වරුන් ඇමතිවරුන් මෙම වංචා දුෂණ හමුවේ නිහඬව සිටි අන්දම පුදුමයකි .
king දන්නවද ..?
පොලොව යට අපායේ තට්ටු 225 ක් තියෙනවලු….!
ඒවගේ යන්න ඉන්න අය කරන වැඩ තමයි ඕවා..!
හැබැයි එහි කරන්ට් නැහැ….!
හොරා කාපු බොක්කටම වැදෙන්න කරන්ට් දෙනවා..!
Harine is also too much. He can say anything criticizing the president but if president says something it is bad. agille tharamata idimenna one. One time criticised the Cardinal. He thinks he is the only one who can talk. He is asking and eating
Bankrupt yahapalana losers have nothing better to do than this?. What jokers they are 🙂
හීන්බබා සීයා කලා වගේ සද්දෙන් යෝජනා සම්මත කරමු!
තිස්සගෙ උපදෙස් ගන්න එකා ආත්ම හතක් අටක් යනකම් නැගිටින්නෙ නැහැ.මුන් රැල දක්කන් යන්න ඕන පුරන් කුඹුරු අස්වද්දන්න.