ජනාධිපතිට විරුද්ධව කතානායකට පැමිණිල්ලක්…

January 13, 2021 at 2:10 pm | lanka C news
ජනාධිපතිට විරුද්ධව කතානායකට පැමිණිල්ලක්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයකට එරෙහිව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පැමිණිල්ලක් භාර දීමට සමගි ජනබලවේගය කටයුතු කර ඇත.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ප්‍රකාශයකට අදාලව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ ජනාධිපතිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා මන්ත්‍රීවරයෙකු ලෙස මන්ත්‍රී වරප්‍රසාද යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කල බවයි.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට විරුද්ධව අද දිනයේ විරෝධී විරෝධතාවයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර ඇතැයි ඔහු සඳහන් කළේය.

61,869 views

25 Comments to “ජනාධිපතිට විරුද්ධව කතානායකට පැමිණිල්ලක්…”

  1. PULATHISI says:

    රංජිත් මද්දුම බංඩාර මහත්තයෝ, අතිගරු ජනාධිපතිවරයාට නොයෙකුත් ආකාරයෙන් අභූත චෝදනා සහ බාධක ඉදිරිපත් කරන්නේ ඔබලාය. එතුමා ජනතා අපේක්ෂාආ ඉටුකරමින් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ක්රිඔයා කරන බව සැමට පැහැදිලිය. ජනාධිපතිවරණය දිනා ගැනීමට නොහැකිවූ ඔබලා “ස්විස් නාඩගම” “කිඹුල් නාඩගම” ලිපිගොනු සමග රහස් පොලිස් පරීක්ෂවකවරයෙක් ජිනීවා වලට පැනයාම, ආදී වශයෙන් දේශද්රෝපහීන් විසින් ක්රිසයාත්මක කරන රාජ්යි විරෝධී වැඩපිළිවෙළෙහි තවත් පුරුකකි ඔබලාගේ “පත්කළ මන්ත්රීප” හරින් ප්ර නාන් දු.
    පාර්ලිමේන්තු වර ප්රකසාදවලට මුවා වෙමින් ඔහු අතිගරු ජනාධිපතිතුමා හෑල්ලුවට ලක්කරමින් ඔහුගේ “පාදඩ” ක්රමමයේ වාචාලත්වය ගෙනහැර පාන්නේ ඔහු “මහා පොරක්” ලෙස රඟ පාමිනි.
    පසුගිය රජයේ ඔහුට පවරා තිබුණු සියල්ල අසාර්ථකය. එසේම ඔහුගේ දුරාචාරයෙන් පිරුණු චරිතය විසින් හත්පොලේ ගාගන අවසානය. පාස්කු ප්රහහාර සිද්ධිය දැන දැන ජනතාව බිල්ලට දී ඔහු පමණක් ගැලවී “මහා කාලකන්නි වින් දනයක් ලැබීමට තරම් නීචයෙකු විය. එපමණින් නොනැවතී අතිගරු කාදිනල්තුමාට අපහාස කිරීම. එය පුනරුච්චාරණය කිරීම ඔහුගේ නිච නින්දිත භාවයේ සලකුනුය.
    එහෙත් වසර තිහකට ආසන්න කාලයක් අපේ මව්බිම සහ ජනතා විනාශ කළ මිනීමරු ප්රතභාකරන්ගෙන් අපේ රටත් ජනතාවත් බේරා ගැනීමට, එදා අතිගරු මහින්ද රාජපක්ෂන ජනාධිපතිවරයාගේ රජයේ ආරක්ෂපක ලේකම් වරයා ලෙස වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂි මැතිතුමාගේ ජාතික සේවය පිළිබඳ සලකා බැලීමේදී, අපට හරීන්ව දර්ශනය වන්නේ පිස්සු බලු කුක්කෙකු ලෙසය.

    • ක්‍රිමිනල් says:

      ගොං බෛයො ! ඇත්තටම ජනාධිපතිතුමා අසරණයි , තමන්ගේ ප්‍රේශර් එක හරීන් ෆ්‍රනාන්දු පිටින් ඇදලා ඇරියා . හරින්ගේ කතාවට ඔච්චර මලපන්න ගන්න තරං , එතුමාගේ ස්ථාණය අනුව සුදුසු නැහැ ,ජනාධිපතිවරයා රටේ මුල් පුරවැසියා ,20 වන සංශෝධනයේ බලයෙන් සම්ප්‍රයුක්ත , විධායක ජනාධිපතිවරයෙක් ,හරීන් යනු විපක්ශයේ මන්ත්‍රී වරයෙක් , ඇයි රටේ සර්වබලධාරී ජනාධිපති තුමාට හරින් ප්‍රනාන්දු වගේ සාමාන්‍ය මන්ත්‍රී වරයෙක්ගේ කතාවට කේන්තී යන්නේ ? ගොං බෛයො කියන්නේ ඔය උඩ ලියපු එකා වගේ මීහරක් , උන් දන්නේ මොනාහරි ලියලා ,තමන්ගේ හෙළුව වහගන්න ,එච්චරයි . ජනාධිපතිතුමාට තියෙනවා ප්‍රශ්ණ ගනනාවක් , එකක් තමුන්ගේ වටේ ඉන්න වුර්තයට එරෙහිව එල්ලවන චෝදනා , නම් වශයෙන් කිව්වොත් ඇවන්ට්ගාර්ඩ් ලොක්කා ,ඇන්ටිජන් මෑන් , යූක්‍රේණයේ ගෝඩ් ෆාදර් උදයංග ,බ්‍රැන්ඩික්ස් ලොක්කො ,විල්මාර් මවුසූන් ලා , නුශාඩ් පෙරෙරලා , කබ්‍රාල් ලා , පි .බී ලා , ඔය කට්ටිය ගැන රටේ ජනතාවට තියෙන්නේ පැහැදිලි විරොධයක් , තමන්ව බලේට ගේන්න දරදිය ඇදපු උදවිය අද ආණ්ඩුවේ ක්‍රියාකරකම් එලිපිට විවෙචනය කරනවා , ඔය වටෙ ඉන්න උදවිය ගැන ගොඨාභය මහත්තයට ඇක්ශන් එකක් ගන්න බෑ ,කෑ ගහන්නත් බෑ , ඊලගට අලි සබ්‍රී ගේ හැසිරීම , එතුමට එගැන විරොධයක් දක්වන්නත් බෑ , අනිත් පැත්තෙන් මහින්ද මහත්තයගේ හොරු ගැන්සිය ,කැලෑ පාළු කරනවා , ඩීල් දානවා , ගොං කතා කියලා පීචං වෙනවා , එවටත් මුකුත් කියන්න බෑ . හතර පැත්තෙන්ම කොවිඩ්19න් බැට කනවා , එන්නතක් ගේන්න සල්ලී නෑ ,පැණීය මාර්කට් කරන්න හැදුවත් ,නළුවා පිස්සු කෙලියා , කාගෙවත් එතනදි පතුරු ගහන්න බෑ ! ඔය ප්‍රෙශර් එක එකපාරටම ඔසේට ඇතෑරලා දැම්මා හරේන් ගේ ඔලුව උඩින් . එතුමා අසරණයි ! දේවල් කරගන්න අමාරුයි . විපක්ශය එකෙන් දේශපාලන වාසී ගන්න යන්න නරකයි…😜

    • country man says:

      PULATHISI,all my respect to you sir. We never had a PRESIDENT like GOTA ,and will never have. Protecting him even with words is our duty, the way we can.

  2. බන්ඩා says:

    අපි යූඑන්පී හරක් ෆෝම් එකේ තියන්න සජබ ආලාපාලුවො කොරන්න වැඩ හොයනවා.

  3. බන්ඩා says:

    අපි යූඑන්පී හරක් ෆෝම් එකේ තියන්න සජබ ආලාපාලුවො කොරන්න වැඩ හොයනවා. රටට සමාජයට යහපතක් වෙන වැඩක් මුන්ට කොරන්න බැරිද? 😎

  4. Dikman Aiyya says:

    …..People are saying ..this is the GOTA we wanted and voted for…and not the President Gota….These fellows are promoting it like fools…..People want GOTA to be tough like this

  5. සිරිසේන 2 says:

    සජබ කට්ටිය සති අන්තයෙ එකතු වෙලා මහලු නිවාසෙක ලමා නිවාසෙක තීන්ත ගාලා අසරනයන්ට පිහිට උනා නම් බොරු සෝබන වලට වැඩිය කොච්චර හොදද?

    • Alapaluwa says:

      තිස්ස අත්තනායක කියන්නේ සෑමදාම පැරදුනු මිනිහෙක් .ගොබ්බයො නිකම් මෝඩ ආතල් දෙන්න එපා .මොලේ තිබේද කියලා දේපාරක් සිතපන් වැඩක් කරන්න ප්‍රථම.

  6. Dilshan says:

    This is absurd just typical wadabari Dasa’s foolish activity.
    What president said was that he can be Nandasena meaning a person who brings Hapiness and if need arise he can be Gotabhaya the hero who can protect people from harm. What’s, wrong with that?
    Wadabari Dasa and his clowns cannot provide anything to people. All they can do is to let fundamentalists do whatever they want. If Sajith ever wins sri lankan election he will betray our motherland to Arabs that’s for sure

  7. ගන්ජ බන්ඩා says:

    අර ජමල්දීන්ගෙ හෝටලේ තිබුන ලොහා ඇන් මරික්කයගෙ ගන් ෆයිට් ඇට් මිඩ් නයිට් හොරර් එක ගැන පැමිනිලි කලා නම් ඔයිට වඩා හොදය් නෙ

  8. ක්‍රිමිනල් says:

    හද්දා පිටිසර ගමක , ඔක්කොම එකතුවෙලා කරපු සරුසාර වගාවක් තිබුනලු , ගමේ ඔක්කොටම සැහෙන්න මේ වගාවේ ඵලදාව තිබුනලු , එක කාලෙක ඵලදාවට කුරුල්ලන්ගෙන් හානී උනාලු , ගනං නොගත් ගම්මු , සත්තුන්ට ඉතිරි කරමු කියලා ඉතුරු පංගුව බෙදාගෙන කෑවලු , තව ටික කාලයකින් සතා සිපාවා , හේනට බඩගැවලු , කොතරම් උත්සහ කලත් මේ සතා සීපාවගෙන් වෙන හානීය නතර කරන්න බැරි උනාලු ,සතා සීපාවට උගුල් අටෙව්වලු ,වෙඩි බැන්දලු , නොයෙකුත් නාද කරලු , එත් වැඩේ හරි ගියේ නෑලූ, වගාව ලොකුයි , හානියත් එන්න වැඩියි. මේ අල්ලපනල්ලේ එහා ගමේ ගොවියෙක් සුලුවට වගාවක් කලාලූ , එ පොඩි ගොවිපලේ ගජරාමෙට ඵලදාව , වගා හානීයක් ඇත්තෙම නෑලූ , පොඩි වගාව මැද්දට වෙන්න උජාරූවට පඹයෙක් හිටියලු හුලගට ඒ මේ අත වැනි වැනී ; ඕක දැකපු මහ හේනේ ගොයියො හිතාගත්තලු අපේ හේන රකින්න මෙන්න කියාපු භාණ්ඩේ ,අරූ වගේ අපිත් ගේමු පඹයෙක් කියලා ,පඹයෙක් ගෙනල්ලා , හිටොලා දැන් කට ඇරගෙන ගොයියො ගෙදරට වෙලා බලාගෙන ඉන්නවලු හේනේ අස්වැන්න නෙලා ගන්න , බැලින්නං හේනේ ගොවිතැන සත්තූ කාලා නැතිබංගස්ථාන වෙලාලූ , දැන් ගොයියන්ට හේනත් නෑ , ඵලදාවත් නෑ , බඩගින්දරේ බැරුව ,අර පොඩි හෙනේ ගමයා ගාවට ගියාලූ , විපත්තියට ඇහුන්කන් දුන් පොඩි ගමයා කිව්වලු , ඈ බොල බුරූවනේ , මං පඹයා හිටෙව්වා ,හේන රකින්න නෙමේ , හේනේ පාළුවට කියලා ,තොපේ හේන සත්තුන්ගෙන් රැකගන්න ඔනේ තොපී ,පඹයා කරන්නේ උජාරුවට හුලගට වැනෙන එක විතරයි කියලා. මේක අහපු ගමේ ගොයියො ටික පඹයා විසිකරාලු බැද්දට ! 😏

    • Alapaluwa says:

      අපුරුයි නියම කථා ටිකක් බලංශයට සල්ලි නැතිනම් ඔන්න කුළියට ලියනවට වඩා වටිනා දෙයක් අනෙක අනුන්ගේ නම් හොරාකමින් ලියන උබට කතාන්දරත් ලියන්නත් පුළුවන් කියලා අපි දන්නේ අදයි,දැන් උබ්ගේ මේ කථා අසා මිනිසුන් එක රැයින් ගොටබායි එළවා දමයි අනේ පලයන් ගු JVP යන්න

    • ක්‍රිමිනල් says:

      උඹ දැන් කියන්නෙ ලපයා පඹයා කියලනෙ, යකෝ අපි ඕක හැමදාම කිව්වනෙ

  9. Gini says:

    Don’t be foolish. He will get rid off you idiots slowly. You are not in politics because of the people or the country. Only to fill your pockets.

  10. රත්න අප්පුහාමි says:

    ජනාධිපති පත් කලේ 69 ලක්ෂයකට වැඩි ජනතාව් මිස පාර්ලිමේන්තුව නෙවෙයි.
    හරි නම් තොපිට කණ පැලෙන්න ගහන්නත් ජනාධිපතිට බලය දෙන්න ඕනෙ.

Leave a Comment

Main News