ජනාධිපතිට සහාය දෙන්න සූදානම්.. ඔහු ප‍්‍රශස්ත නායකයෙක් වන බව පේනවා..- TNA

December 5, 2019 at 10:40 am | lanka C news
ජනාධිපතිට සහාය දෙන්න සූදානම්.. ඔහු ප‍්‍රශස්ත නායකයෙක් වන බව පේනවා..- TNA

මෙරට ඇති ජාතික ගැටළුවට විසඳුම් දීමට නියම සුදුස්සා වන්නේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු සිවනේසන් සඳහන් කරයි.

ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ යහපත් යැයි පෙනෙන බවත් ජාතික ගැටළුවට විසඳුම් දුනහොත් ඔහු ප්‍රශස්ත නායකයකු බවට පත්වනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මඩකලපුවේ දී පැවති උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව ගමන් කිරීමට සූදානම් බව ද පැවසූ ඔහු නමුත් ජනාධිපතිවරයාට යටත් වන බවක් ඉන් හැඟවෙන්නේ නැතැයිද සඳහන් කළේය.

50,261 Viewers

18 Comments to “ජනාධිපතිට සහාය දෙන්න සූදානම්.. ඔහු ප‍්‍රශස්ත නායකයෙක් වන බව පේනවා..- TNA”

  1. David Milli-banda says:

    P.U> Ken da may katha karanne ?
    Oya kathawa Abraham, thumata kiuwa nam honda

    • Sugathapala says:

      Should never ever entertain these racist separatists. Time to encourage patriotic new leaders to come up in the North and East. These racists should be put in the dust bin and forgotten forever.

  2. සිංහල බන්ඩා says:

    Tell us; what’s the national problem that you’re talking about? Or what is the problem that a Tamil man/woman is facing because he is a Tamil?

  3. සිංහල බන්ඩා says:

    Tell us Mr member of parliament; what’s the national problem that you’re talking about? Or what is the problem that a Tamil man/woman is facing because he is a Tamil in Sri Lanka?

    • Stupid says:

      Answer is “none”

      But, if you may ask being a Sinhalese buddhists, what are problems that you are faced in this country.. the answer is “Many”

      • buwa says:

        Let me tell you one problem we have. Thesawalame rule is still not enacted throughout the island yet. We want that done without any further delay.

  4. Lanka says:

    U all can join after all u are Sri Lankan too. However stop dreaming about or demanding number 13 ok. If u lot geneuily care about Tamil people then Gotabaya is the right man for u. Otherwise u lot can go live in Tamil Nadu.

  5. Rata Wenuwen says:

    යකෝ කල්ලතෝනියෝ බටර් ඉක්මනට දියවෙනවා බොල

  6. sayumi says:

    ඉස්සෙල්ලාම ඔබලාට තියන “ජාතික ගැටලුව” මොකද්ද කියලා පැහැදිලිව කියන්න. ඊට පස්සෙ තමයි පුලුවන් වෙන්නෙ විසඳුම් දෙන්න.

    • Rata Wenuwen says:

      කල්ලතෝනියෝ හිතන්නේ “සින්හලයා මෝඩයා කැවුම් කන්න යෝදයා”, කියලානේ ,ඒ උන් හිතන හැටි, පඹයෝ රජකරනකොට කාටත් එහේම හිතෙනවා , බලාගෙන හිටියොත් හොඳයි දුටුගැමුණු යුගයකට අපි පාතබා ඇතිබැව් කල්ලතෝනියන් දැනගත්තොත් යහාපතී.

  7. Kaush says:

    Moo mokata da mea enne ?

  8. රටවැසි says:

    පමණ ඉක්මවා කරන ප්‍රශස්ති ගායනා , හරිම අප්පිරියයි . ජනාධිපති තුමනි කල්පනාවෙන් . උගුලෙන් බැරි දේ හබකෙන් කොරගන්න වගේ හදන්නේ .

  9. ගැමුණු says:

    ඔය ගොල්ලන්ගෙ සහායක් නැතිව බලයට ආපු ඒතුමා දමිල ජනතාව වෙනුවෙන් කරන්න අවශ්‍ය දේ කරයි .. කරුණාකරලා බාධා නොකර සද්ද නැතිව බලාගන ඉන්න …

  10. Asanka says:

    අපේ රටේ ඇති ජාතික ගැටලුවක් නැත..ද්‍ර්විඩ දේශපාලුවෝ විසින් ගොඩනගා ඇති ව්‍යජ කරුණක් …

  11. උඹලාගෙ පිහිටෙන් නෙවෙයි ගෝටාභය ජනාධිපතිතුමා දිනුවෙ..උඹලට තියන අපිට නැති ප්‍රශ්න මොකක්ද කියලා කියපියව් පර හැත්ත……..

    • Karupayya says:

      Yako ape ekekuta puluwanda dalada maligawe diyawadana nilame wenna.

      Ape ekakuta puluwanda malwathu asgiri maha nayaka wenna. Malwaththe lokka ape Ranil lokkata support eka venama kathawak.

      Mewa thamai apitama vitharak thiyena prashna.

Main News