ජනාධිපතිට සුබ පතනවා.. මං දේශපාලනයෙන් සමුගන්නවා.. ගොවිතැන් කරනවා..- වෙල්ගම

November 20, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපතිට සුබ පතනවා.. මං දේශපාලනයෙන් සමුගන්නවා.. ගොවිතැන් කරනවා..- වෙල්ගම

තමන් දේශපාලනයෙන් තාවකාලිකව සමුගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී තම පාර්ශවය ප්‍රකාශ කල දේවල් හරි ගියේ නැති බවද ඔහු පැවසුවේය.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පතන බවත් ජනතා තීන්දුවට තමන් හිස නමන බවත් වේල්ගම මහතා කීය.

නමුත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවන බවත් වෙනත් පක්ෂවලට සම්බන්ධ නොවන බවත් කී මන්ත‍්‍රීවරයා මේ දිනවල තමන් වගා කටයුතු නිරත වන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

115,589 Viewers

57 Comments to “ජනාධිපතිට සුබ පතනවා.. මං දේශපාලනයෙන් සමුගන්නවා.. ගොවිතැන් කරනවා..- වෙල්ගම”

  1. cw says:

    Dug your own grave? Sleep with CBK now

    • sahan says:

      WALGAMAYA DAN GOWITAN KARANTA YANAWALU.
      ME MEEHARAKA NANGULAKA BANDALA GOVIYONGE KUMBURU HAANTA GATTHANAM,HARI

      • sunimal says:

        අපේ මීහරක් ටිකට විවේකයක් ගන්න පුළුවන් වෙල්ගම ගොවිතැනට බැස්සොත් ..හික්…හික්…

  2. sw says:

    තෝ අත්තනගල්ලේ බටකොළ ආච්චිත් එක්ක හැමිනියන් .

  3. Asitha says:

    Mod Goviya

  4. රජරැටියා says:

    ආයිබොවං බතල හේනක් කොරානම් මොකෑ .

  5. අනුර ජයලාල් says:

    අලයක් බතලයක් වවං හිටහං කොලුවෝ. පස්ස පැත්ත බිම ඇනුණු විදිහට වාවන්නෑ තමයි …

  6. ඔයාට කොහොමත් මිනිස්සු සමු දීල ඉවරයි…. ආයේ ආවත් වැඩක් වෙන්නේ නෑ …. ඔහොමම ගොවිතැනක් කරගෙන ගෙදරටම වෙලා හිටියනම් හොඳයි…

  7. Politics says:

    Dear Friends,

    No more party politics. Now it is the politics between Sinhalese majority and Minorities.

    We Sinhalese should get together. But we should look after all Minorities and that is the Buddhist way. We love minorities and we need them, we respect them as citizens with equal rights. But this is a Buddhist country.

  8. Rohan says:

    Ane mehema modayek

  9. Sam Fernando says:

    Thank god. Please do it for god’s sake. You are one of the notorious politicians who should be kept away from Sri Lanka parliament.
    Excellent decision.

  10. Janaka says:

    Kubura kotanna.

  11. Rata Wenuwen says:

    ඇනිබලාගේ රෙද්ද අස්සට ගිහින් වල්ගමයා නොදුටු යම ලොව

  12. Sumith says:

    ඇයි අනේ තාවකාලිකව, සදහටම කරපංකෝ. දිව දෙකේ වැඩ කරපු ගුණමකුවෝ ආය මොකටද?

  13. RW says:

    මුළු රටටම විශාල පාඩුවක් , හික් හික්

  14. අක්බාර් ලොක්කා says:

    හිස නමන්නෙ නැතිව ඩෝල ගහන්නද?තාවකාලිකව නොව සදාකාලිකව තොලොංචි වෙලා හැඳිගෑවිලාම පල වල්ගමයෝ

  15. “…තමන් දේශපාලනයෙන් තාවකාලිකව සමුගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය….”
    අනේ අපි කවුරුවත් එපා කියයි කියලා හිතුවද?
    අපිටනම් පාඩුවක් නෑ ඕයි.

  16. කල්පනා-සිඩ්නි says:

    නරකද කැඩපත ඉදිරියට ගොස් බැලුවොත්
    ගොවිතැනට සුදුසු මූනක් බව පෙන්නුවොත්
    හැසිරීම වෙල්ගමයකුට සුදුසු බව හැඟුනොත්
    ලෑස්තිද නාස් ලනුව දාගෙන හාන්න කීවොත්

  17. SL says:

    කුඹුරක් හාන්න දැම්මනම් හරි .ගෙදරම ඉන්න අපිට පාර්ලිමේන්තු ආතල් ඕනේ නැහැ

  18. malraj says:

    apita moko……

  19. Siri says:

    කිතුලට නැගපු සෙට් එකේ සාමාජිකයක්…

  20. test says:

    ඔයා වගා කටයුතු කරන්න එපා දෙයියෝ…
    ඒක වෙන කෙනෙකුට කරන්න කියන්න…
    ඔයා හාන්න

  21. ඉරාන් says:

    තාවකාලිකව නෙවෙයි තවත් පව් නොදී සදහටමයන්න..නයනත් එක්ක පැල්කොටයක් අටවං හේනක් කරන්න..

  22. gobbaya says:

    Anee ithin Walgamayata, Nayana Kumarige pihitayi!

  23. Nishantha says:

    monawada appa waaga karanne.me mahalu wayase

  24. Kubura says:

    Kuburu hanna yanawa athi

  25. Gonsun says:

    Hello macho, awwe inna epa Umba thawa lalu wei.
    Umbe Harakata, Hamu kiyla hanna, Valawwe Hamu tath Hamu kinyana Buuruwo inna rataka machang umba veni evun indeema arumayak novey.

    Eai Macho, ara Pora nikan dena hinda ganja pela tikak dapan.
    Matath tikak evapan.

    Ara Horageni Horagolle innawanam Kasippu tikak arapan, Eki bankolth, than gahanne kasippu.

    Umbe yalu
    Gonsun

  26. Truehooha says:

    කළුගංතොට නයන සිංහයා 😂😂😂😂

  27. Truehooha says:

    කළුගංතොට නයනා සිංහයා 😂😂😂😂

  28. Truehooha says:

    කළුගංතොට නයනා සිංහයා 😂😂😂😂

  29. Truehooha says:

    කළුගංතොට නයනා සිංහයා 😂😂😂😂

  30. යකෝ අමුඩේත් නැහැ නේද? ලබ්බ go පය්යෝ කාවී...බලාගෙන.... says:

    යකෝ අමුඩේත් නැහැ නේද? ලබ්බ go පය්යෝ කාවී…බලාගෙන….අර අත්තනගල්ලේ හැතිරිත් එක්කද කුබුර කොටන්නේ…. වල් මි හරක් වගා පාලුවා…පින නැති කම. තොත් රට කන්න උන්ට මුක්කු ගැහුවා නම් විදපිය.

  31. Podi Putha says:

    Thanakola da wawanne

  32. Ranjith Dubai says:

    Shall we ask Nayana Kumari to bring “Ambula” for you?

  33. Boo says:

    මිදි තිත්තයි

  34. Mahesh says:

    වගා කටයුතු නෙවෙයි, හාන කටයුතු වලට ටොප්

    • චේතියසේන says:

      මී ගොං දෙබානක්ම රීප්ලේස් කරන්ඩ පුලුවං!

  35. Civilian says:

    Umba jiwithayenuth samu ganin. Nathnam Handiye indagena ….the gahapan

  36. Kobaa says:

    ගමේ අහින්සක පරාජිත පෙම්වතා

  37. එඒක තමයි, කුමාරි ඕවාට කැමතිද? මඩකලපුවට යන්නත් ඉස්සරලා මඩ ගෑවෙනවා.

  38. Dp says:

    කලින්ම ඕක කලානම් ගොඩනේ .දැන් චාටර් වෙලා අමුඩේ ගැහුවම නොන්ඩිනේ. කෝ අර ඔයාගේ කසිප්පු ගහන මැඩම්? එයා පස්සේ ගියොත් අනාතයි කියල නයනාවත් කිව්වේ නැද්ද

  39. Kali says:

    ශා නියමයි…නගුලට බදිමු….

  40. ජයතිස්ස says:

    ගොවිතැන් නෙවෙයි බොල දොස්තරකෙනෙක්ට ඔලුව පෙන්නගනිං

  41. Charles says:

    Yes , we can replace you for water buffaloes to use in the paddy fields.

  42. පහන් says:

    ඇගේ වෛරය මූ අමුවෙන් ගිල්ලා.
    සංසාරේ…

  43. sathya says:

    තනකොල වවන්න මහත්තයෝ එතකොට ඔබතුමාටත් කන්න බැරියැ. කලැයින් කලේ නෑ මේවගෙ ගොන් වැඩක් නේද මං අහන්නෙ

    • CHAMINDA - SADA STF says:

      WILI LAJJAYI ME COMMENTS BALALA…. MARA GOO GODAK ADAGENA NAWE….. API KOCHCHARA KIWWADA? PAKAYA WENNA GIYANE CBK KUNU SINGITHTHA ASSE RINGALA….

  44. David Milli-banda says:

    pala yaka yanna……………. Thoge electorate eke result eka dakkada ?

  45. ගැමුණු says:

    අනේ හොඳයි … ඔබ තුමා හේනක් කුඹුරක් කරලා කරබාගනෙ ඉන්න …

  46. UD says:

    We the people already knew that you act like a stupid idiot all throughout. We are glad you finally you also realized it. No one person is above others as you thought of you yourself like a fool.

  47. ඩපයා says:

    කළුගන්තොට බල්ලා. තෝ කවදද බෝල සිංහයෙක් උනේ? තාවකාලිකව නෙමෙයී සදාකාලිකවම සමුගෙන මකබෑවියන්.

  48. Sarath says:

    What else he can do now? Better contribute to make srilanka a sustainable country in agriculture. It is better he understood even now that is is hard to swim against the downward currents.

  49. Amila says:

    ඔයා කුඹුරු කොටන කල් මම නයනව බලා ගන්නම්

Main News