ජනාධිපතිට හිට්ලර් කෙනෙක් වන්නැයි ‘එක රටක් එක නීතියක්’ සභාපති හිමි කියයි…

March 18, 2022 at 11:20 am | lanka C news
ජනාධිපතිට හිට්ලර් කෙනෙක් වන්නැයි ‘එක රටක් එක නීතියක්’ සභාපති හිමි කියයි…

ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ ආකාරයෙන් දියාරු පාලනයක් බලාපොරොත්තු නොවූ බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

තුනෙන් දෙකේ බලයක් සහ විධායක බලයක් ද සහිතව සිටින ජනාධිපතිවරයා එම බලයෙන් ප්‍රයෝජනයක් නොගන්නේනම් ඉන් ඇති ඵලය කුමක් දැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.

රටපුරා පවතින විරෝධතා උද්ඝෝෂණ වහා මැඩලීමට කට කටයුතු කළ යුතු බවත් එසේ කිරීමට හිට්ලර් කෙනෙකු වීම අවශ්‍ය නම් නම් එසේ ද විය යුතු බවත් උන්වහන්සේ කියා සිටියහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

38,140 views

20 Comments to “ජනාධිපතිට හිට්ලර් කෙනෙක් වන්නැයි ‘එක රටක් එක නීතියක්’ සභාපති හිමි කියයි…”

  1. Mahajanaya says:

    කහකඩ පරයා… කිව්වා කියලා හිතාගනින්!!

  2. David Milli-banda says:

    Now too late. President has got exposed to be a Sheep in a fictitious lion’s coat.

  3. Dengu Nona says:

    Bola Hamuduru Jadayo, Hitlertath Kelawuna bawa umba danne nedda ?

  4. මෝ says:

    මචං ගලේ.උබයි නන්දෙයි දෙන්නම එක වල්ලේ පොල්.බලය,කියන්නෙ මිනිස්සුන්ට ගහල මරල දාන්න,පාවිච්චි කරන්න,දුන් දෙයක් නෙවෙයි. හරි තීරන අරං රට,හරි මගට ගන්න,පාවිච්චි කල යුතු දෙයක්.තොපිදෙන්නටමඕක තේරෙන්නෙ නෑ.මනස,වර්දනය වෙලා නෑ.ඒ හින්ද අඩියක් පුඩියක් බඩුවක් ගහං ආතල් එකේ හිටු ගනයියා.

  5. LalithM says:

    භාරගත්ත වැඩේ කරපං. එක සැරයක් හිරේ ගියා මදිද.. රජ පුක ලෙවකන්න දඟලනවා.

  6. Cnm says:

    එතකොට ජනාධිපතිවරයාට වෙන්නෙත් අන්තිමේ හිට්ලර්ට වෙච්ච දේමයි. මේ හාමුදුරුවෝ හදන්නේ ජනාධිපතිට අකාලයේ කෙලවන්න.

  7. Chris says:

    Not Hitler, we need a Lee Kwan Yew you idiot

  8. Nalin says:

    Pala yanna hora gana gediya!

  9. Kawda yako me සිංහ වෙස් අරන් බලූ නාද දානා පක්කු says:

    අඩෝ පර කැනහිල්ලූ.බලූ පගූරො. කජූ කඩන්නද පැදූරකුත් අරන් ගහ මූලට එන්ට කිවිවෙ. අපි පැදූර එලන් බලං ඉන්නව. කොරනව නම් කොරමු. නැතිනම් කජූ කඩ කඩ හිටූ. කියල කෙල්ලට වූනත් ඉවසන සීමා කට්ට පනිනව. ඇත්ත ඒකයි 3% හිවල්ලූනේ.

  10. GulSiri Lal Nanda says:

    More or less Gotabaya R.. is /was not Hitler,because Hitler has no such family like Rakapasese having Family now in Parliment …? Nation ruin by Rajapaksa’s family.

Main News