ජනාධිපතිට හෙලිකොප්ටර් දෙකයි.. අගමැතිට කෝටි හැටක කාර් දෙකයි..

February 4, 2018 at 12:06 am | lanka C news
ජනාධිපතිට හෙලිකොප්ටර් දෙකයි.. අගමැතිට කෝටි හැටක කාර් දෙකයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැන් ගමන් බිමන් යන්නේ හෙලිකොප්ටර දෙකකින් බව ජනතා විමුක්ති පෙරමණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

එක හෙලිකොප්ටරයක දෝෂයක් ආවහොත් අනිකට පනින්න දෙකක් ගෙන යනවාදැයි ඔහු ප‍්‍රශ්න කරයි

අනුරාධපුර රඹෑවදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප‍්‍රචාරක ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෑතකදී රුපියල් කෝටි 60ක් වටිනා කාර් දෙකක් ගෙනා බවද ඔහු එහිදී සදහන් කලේය.

16 views

11 Comments to “ජනාධිපතිට හෙලිකොප්ටර් දෙකයි.. අගමැතිට කෝටි හැටක කාර් දෙකයි..”

  1. lanka says:

    කැට හොල්ලල මුන්ට ජොලි කරන්න සල්ලි එකතු කරන වුන්ට මේ කතා නියමයි….හුරේ….

  2. duminda says:

    sarala janapathi………

  3. හිච්චිමහත්තෙයා says:

    සිරිකොතේ කාර් සෝදන නිසා මෙයැයි මේ කාරනෙ අගේට දන්න පාටයි!

    • Lapaya says:

      මට නං තියෙන්නෙ අයර්ලන්තෙ මන්දිරය විතරයි. අනේ ගම දියල්ලකො අපිට — ලපයා.

  4. Nimal R says:

    ඉතින් අනුරයෝ උඹලා හංස පූට්ටුවෙන් ගෙනාපු වෙනසනේ මේ . ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ නායකයට , රට සංවර්ධන කරපු නායකයාට ආරක්ෂක හේතු මත helicopter දෙනකොට බොරුවට බුරපු උඹලට මෙහෙම වෙලා මදි

    • kamalasirikuruwita says:

      නිමල් අයියගේ ඒ කතාවට කටේ මසුරන් දාන්න වටිනවා , මුන් ඔක්කොම හිතන් ඉන්නේ අපිට 2015 වෙ චන්දෙට මුන් කොයි කවුරුත් කිව්වා ඒවා අමතක වෙලා කියල. නෑ නෑ මෙදා පාර ජනතාවට හොඳට මතකයි.

  5. Cw says:

    Don’t bark now. You supported them to come in to power.

  6. මුන් දෙන්නා says:

    මුන් දෙන්නා එකම අපායක ගල් කපනවා ලෝදිය බොනවා නොඅනුමානය.

  7. Lanka says:

    Don’t cry now .You are a most responsible person who brings this lunatic to the power.

  8. sam says:

    Yako janadipathita helicopter 2 k novei 10 thibath mokada? kalin Namal, Yoshitha, unge balloth udinne giye…iwage bila gevala thiyenne army eke samanya sebalek…( kooti 2 k) aneda kiyanne ???????????????

Main News